Mama hithuwe Titi kiyanne kellek kiyala![]()
අනේ යකෝ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්

Mama hithuwe Titi kiyanne kellek kiyala![]()

ithin ban tits tiyenne apitayeඅනේ යකෝ තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්![]()

Me kana madiriyo kiyanneth meyalatama neda ?

Me oya methana nikam oyage mudukku gathi pennanna hadanna epa mata harakek wage.pissaඅනේ යකෝ තෝ වගේ ගොනෙක්. මෝඩ මූසලයෙක්.:lol
ජේසන් රූල්ස් එකෙන් ඇවිත් කිව්වනම් තමා මීට වඩා ආතල්![]()
![]()
Me oya methana nikam oyage mudukku gathi pennanna hadanna epa mata harakek wage.pissa
ජේසන් රූල්ස් kiyanne kawda oya neda? Lol

නෑ මචං ඒක නෙමෙයි හේතුව 1900 මුල් ගණන් වල ආදායම් බදු අල්ලන්න එන්නේ රෑටලු. එද්දි පොඩි කහ පාට එලියක් අල්ලගෙන එනවලු. ඉතින් ආදායම් බදු දෙන්න වෙන කොට ඉස්සරත් දැන් වගේම මාට්ටු උනොත් පොඩි පගා පාරක් දෙනවලු.ඈත තියා බදු ඉල්ලගෙන නිලදාරීන් ටෝච් එක ගහගෙන එන විදිහටමලු මේ රෑ බදුල්ලත් එලිය විහිදුවන්නේ. කොහොමින් කොහොම හරි බදු ඉල්ලා එන නිළදාරීන් කියලා රෑ බදුල්ලගේ එලියට මිනිස්සු රැවටුනාලු. එදා ඉඳන් ඌට බදු ඉල්ලා. කියලා නම වැටුනලු දිගටම ඕක කියද්දි නම රී මික්ස් වෙලා බදු ඉල්ලා = බදු උල්ලා = බදුල්ලා උනාලු. ඕක තමයි පුරාවෘතයේ සඳහන් වෙන්නේ. පියසේන ගමගේ ශූරීන්ගේ සතුන්ට නම් වැටුනු හැටි කියලා පොතක් තියෙනවා ටිකක් ලොකු පොතක් ඒකේ ඔය සත්තුන්ට එක එක නම් වැටුනු හැටි ගැන ලොකු විස්තරයක් තියෙනවා.![]()

aththada boruda kiyapan.. general knowledge ekata daganna..

"වෙන්ඩ පොෂ්"wennanam mata uwamanak na arayata mama uththare deela athi kiyawala balanawa matis.
miris gala? meka mam dakalawath na mekath wiswasa naththan kata piyagena oyage wadak balan inna opa dupa hoyanne nathuwa![]()

♥-Aurora-♥;18218686 said:ඕකව මුලින්ම හොයං තියෙන්නෙ අබ්දුල්ලා කියල තම්බියෙක් රෑ ජාමෙ යද්දි.
ඉතිං 'රෑකදි' 'අබ්දුල්ලා' දැකපු සතා පස්සෙ පස්සෙ සිංහල විදියට 'රෑ බදුල්ලා' වෙල තියෙනව
- මා විසින් ගොතන ලද කතාවකි -

නෑ මචං ඒක නෙමෙයි හේතුව 1900 මුල් ගණන් වල ආදායම් බදු අල්ලන්න එන්නේ රෑටලු. එද්දි පොඩි කහ පාට එලියක් අල්ලගෙන එනවලු. ඉතින් ආදායම් බදු දෙන්න වෙන කොට ඉස්සරත් දැන් වගේම මාට්ටු උනොත් පොඩි පගා පාරක් දෙනවලු.ඈත තියා බදු ඉල්ලගෙන නිලදාරීන් ටෝච් එක ගහගෙන එන විදිහටමලු මේ රෑ බදුල්ලත් එලිය විහිදුවන්නේ. කොහොමින් කොහොම හරි බදු ඉල්ලා එන නිළදාරීන් කියලා රෑ බදුල්ලගේ එලියට මිනිස්සු රැවටුනාලු. එදා ඉඳන් ඌට බදු ඉල්ලා. කියලා නම වැටුනලු දිගටම ඕක කියද්දි නම රී මික්ස් වෙලා බදු ඉල්ලා = බදු උල්ලා = බදුල්ලා උනාලු. ඕක තමයි පුරාවෘතයේ සඳහන් වෙන්නේ. පියසේන ගමගේ ශූරීන්ගේ සතුන්ට නම් වැටුනු හැටි කියලා පොතක් තියෙනවා ටිකක් ලොකු පොතක් ඒකේ ඔය සත්තුන්ට එක එක නම් වැටුනු හැටි ගැන ලොකු විස්තරයක් තියෙනවා.![]()

ඔව් බං ඔකේ ජාති 4ක් ඉන්නවා..
එකෙකේ රෑ බදුල්ලා.. ඌ එන්නේ රෑට..
අනික උදේ බදුල්ල බදුල්ල.. ඌ එන්නේ උදේට..
ඊලග එකා දවල් බදුල්ලා.. ඌ එන්නේ දවල්ට..
අන්තිම එක හවස බදුල්ල.. ඌ එන්නේ හවසට..
එක එකා ඒ ඒ ටයිම් අල්ලලා බදුල්ලෙන් කෝච්චියට නගිනවා කියල තමයි ආරංචිය නං...![]()