රෑ බදුල්ලා

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ සිරාවට? :shocked:

    අර අනුරාධපුර වගේ නං කියන්න එපා! :growl:

    ඉස්සර කාලේ හිටියාලු හෙන පොරක් උගේ නම අනුරාධ.
    උට හැමෝම කිවුවේ අනුරාධ - පොර කියලා.
    ඒ කාලේ ඒ පැත්තේ පට්ට විදිහට සද්දේ දාගෙන හිටපු මැර ඩයල් එක.
    පස්සේ පස්සේ අනුරාධ- පොර හිටි ප්‍රදේශය කාලයාගේ ඇවෑමෙන් අනුරාධපුර වුනාලු! :shocked: :growl: :growl: :frown:

    ඉතින් ඇත්ත කතාවත් ඔය ලඟින් යනවනේ :yes:.....විජය රජුගේ අනුරාධ සෙනවියත් හෙන පොරක් වෙන්න ඇති! :P
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ලොක්කයිය;18226755 said:
    නැ මචං, කණා මැදිරිය කියන්නෙ මැදිරිගිරියෙ ඉදන් එන එකාට :yes:

    මැදිරිගිරියෙ ඉදන් ආපු ඒකා පොට්ටයෙක්!!!... එතකොට මූට මොකටද ලයිට් එකක්... එකත් පස්ස පැත්තේ හයි කරන්....:(:(:(
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ♥-Aurora-♥;18218686 said:
    ඕකව මුලින්ම හොයං තියෙන්නෙ අබ්දුල්ලා කියල තම්බියෙක් රෑ ජාමෙ යද්දි.
    ඉතිං 'රෑකදි' 'අබ්දුල්ලා' දැකපු සතා පස්සෙ පස්සෙ සිංහල විදියට 'රෑ බදුල්ලා' වෙල තියෙනව
    :rolleyes:
    - මා විසින් ගොතන ලද කතාවකි -

    patta...:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ♥-Aurora-♥;18218686 said:
    ඕකව මුලින්ම හොයං තියෙන්නෙ අබ්දුල්ලා කියල තම්බියෙක් රෑ ජාමෙ යද්දි.
    ඉතිං 'රෑකදි' 'අබ්දුල්ලා' දැකපු සතා පස්සෙ පස්සෙ සිංහල විදියට 'රෑ බදුල්ලා' වෙල තියෙනව
    :rolleyes:
    - මා විසින් ගොතන ලද කතාවකි -

    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ සිරාවට? :shocked:

    අර අනුරාධපුර වගේ නං කියන්න එපා! :growl:

    ඉස්සර කාලේ හිටියාලු හෙන පොරක් උගේ නම අනුරාධ.
    උට හැමෝම කිවුවේ අනුරාධ - පොර කියලා.
    ඒ කාලේ ඒ පැත්තේ පට්ට විදිහට සද්දේ දාගෙන හිටපු මැර ඩයල් එක.
    පස්සේ පස්සේ අනුරාධ- පොර හිටි ප්‍රදේශය කාලයාගේ ඇවෑමෙන් අනුරාධපුර වුනාලු! :shocked: :growl: :growl: :frown:

    සිරා සිරා. රෑ බදු ඉල්ලා. රෑ බදුල්ලා උනා. :cool::cool:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔව් බං ඔකේ ජාති 4ක් ඉන්නවා..
    එකෙකේ රෑ බදුල්ලා.. ඌ එන්නේ රෑට..
    අනික උදේ බදුල්ල බදුල්ල.. ඌ එන්නේ උදේට..
    ඊලග එකා දවල් බදුල්ලා.. ඌ එන්නේ දවල්ට..
    අන්තිම එක හවස බදුල්ල.. ඌ එන්නේ හවසට..
    එක එකා ඒ ඒ ටයිම් අල්ලලා බදුල්ලෙන් කෝච්චියට නගිනවා කියල තමයි ආරංචිය නං...:yes::yes:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය සතාගේ සීන් එක මේකයි බං. ගොඩක් අය දන්නේ රෑ බදුල්ලා ගැන විතරයි. ඒත් අප්‍රසිද්ධ වුනාට ඔය අවට තවත් නම් වලින් ඔයිට සමාන සත්තු ඉන්නවා. උන්ගේ සයිස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒවගේ නුවරඑලිය පැත්තෙ ඉන්න එකා රෑ නුවරඑලියා. තව රෑ බණ්ඩාරවෙලයා, රෑ වැලිමඩා, රෑ දියතලාවා වගේ එව්නුත් අවට නගර වල ඉන්නවා. ඉන්න නගරයයි රෑට විතරක් එලියට එන නිසයි ඔය නම් වැටිල තියන්නේ.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    :yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නෑ මචං ඒක නෙමෙයි හේතුව 1900 මුල් ගණන් වල ආදායම් බදු අල්ලන්න එන්නේ රෑටලු. එද්දි පොඩි කහ පාට එලියක් අල්ලගෙන එනවලු. ඉතින් ආදායම් බදු දෙන්න වෙන කොට ඉස්සරත් දැන් වගේම මාට්‍ටු උනොත් පොඩි පගා පාරක් දෙනවලු.ඈත තියා බදු ඉල්ලගෙන නිලදාරීන් ටෝච් එක ගහගෙන එන විදිහටමලු මේ රෑ බදුල්ලත් එලිය විහිදුවන්නේ. කොහොමින් කොහොම හරි බදු ඉල්ලා එන නිළදාරීන් කියලා රෑ බදුල්ලගේ එලියට මිනිස්සු ‍රැව‍ටුනාලු. එදා ඉඳන් ඌට බදු ඉල්ලා. කියලා නම වැ‍ටුනලු දිගටම ඕක කියද්දි නම රී මික්ස් වෙලා බදු ඉල්ලා = බදු උල්ලා = බදුල්ලා උනාලු. ඕක තමයි පුරාවෘතයේ සඳහන් වෙන්නේ. පියසේන ගමගේ ශූරීන්ගේ සතුන්ට නම් වැ‍ටුනු හැටි කියලා පොතක් තියෙනවා ටිකක් ලොකු පොතක් ඒකේ ඔය සත්තුන්ට එක එක නම් වැ‍ටුනු හැටි ගැන ලොකු විස්තරයක් තියෙනවා. :cool::cool:
    :baffled:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔය සතාගේ සීන් එක මේකයි බං. ගොඩක් අය දන්නේ රෑ බදුල්ලා ගැන විතරයි. ඒත් අප්‍රසිද්ධ වුනාට ඔය අවට තවත් නම් වලින් ඔයිට සමාන සත්තු ඉන්නවා. උන්ගේ සයිස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒවගේ නුවරඑලිය පැත්තෙ ඉන්න එකා රෑ නුවරඑලියා. තව රෑ බණ්ඩාරවෙලයා, රෑ වැලිමඩා, රෑ දියතලාවා වගේ එව්නුත් අවට නගර වල ඉන්නවා. ඉන්න නගරයයි රෑට විතරක් එලියට එන නිසයි ඔය නම් වැටිල තියන්නේ.

    අම්මෝ හොඳ වෙලාවට අපේ ගමේ එකෙක් නෑ..( රෑ හාලිඇලයා):P:P
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ♥-Aurora-♥;18218686 said:
    ඕකව මුලින්ම හොයං තියෙන්නෙ අබ්දුල්ලා කියල තම්බියෙක් රෑ ජාමෙ යද්දි.
    ඉතිං 'රෑකදි' 'අබ්දුල්ලා' දැකපු සතා පස්සෙ පස්සෙ සිංහල විදියට 'රෑ බදුල්ලා' වෙල තියෙනව
    :rolleyes:
    - මා විසින් ගොතන ලද කතාවකි -
    :P:P:P:P:P
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    jLZz4Na.gif