රෑ ”ඩිම්” නොකොළොත් දඩ

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    රෑ ”ඩිම්” නොකොළොත් දඩ

    2012 ඔක්තෝබර් මස 23 18:22:21 | දසුන් රාජපක්ෂ

    රාත‍්‍රි කාලයේ විදුලි පහන් ආපාත හෙවත් ”ඩිම්” නොකරන රියැදුරන් ඇල්ලීමට යයි. දඩය රුපියල් 3000 සිට 5000 දක්වා වන බව පොලිස් මූලස්ථානය කියයි.:growl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    me dan mama bike eke lagata giya.. thawa bike ekaka eke awa dim kale na. mama lan weddi banna ado pa*** dim kanna bari mokada kiyala

    oka nam hoda wadak
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    danwath ehema karana eka loku deyak... mama danna widihata USA wala thahanam High beam eka dagena pare yanna... e unata ape yakku jeewitheta dim karanne na... issarahin ena eka potta wenawa....
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    දඩ නොගහ බල්බ් දෙක ගලොගත්ත නම් හරි. :D මොකද දඩ ගහල ඒ සල්ලිත් නාස්තියටම නෙ ආයෙ යන්නෙ.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    anee hondai wade kriyathamaka wenawanam. api kochchra hondata drv karath kattiya enawane kare yanna. :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    අපෝ ඔව් බන් හොදවයින් ඒව මතක් වෙන්නෙ මුනටම ගහන් එනකොට එක එක එවුන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kohomath kalinuth policiya nam allanawa mama dekala tiyenawa.
    :eek::eek::eek::eek:
    loku deyak eka nam... :):):):)
    pardo wala pajero wala un thamai gahagena enne train eke head light eka wage.... :growl::growl::growl::growl::growl: