-රෑ 12ට කරන්ට් ගියාද?-

කරන්ට් ගියාද?

  • Total voters
    60

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    -රෑ 12ට කරන්ට් ගියාද?-

    rekabet-1-Medium.jpg

    රෑ 12ට කරන්ට් ගියාද? ගියාද? ගියාද? ගියාද?

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කරන්ට් එක යන්නේ නෑ හැබැයි කැඩුනොත් හදන්නේ නෑ ස්ට්‍රයික් නිසා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කරන්ට් එක යන්නේ නෑ හැබැයි කැඩුනොත් හදන්නේ නෑ ස්ට්‍රයික් නිසා
    නෑ පුතී :rolleyes:
    තාම නම් නෑ බන්
    ගියොත් මැරෙන්න වෙන්නේ රස්නේ
    බලපන් මම වැඩට නොගිහින් ඉන්න මාස්ටර් ප්ලෑන් එකක් ගැහුවා
    කෙළ උනා නෙ ඉතින් :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    කරන්ට් එක යන්නේ නෑ හැබැයි කැඩුනොත් හදන්නේ නෑ ස්ට්‍රයික් නිසා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    බලපන් මම වැඩට නොගිහින් ඉන්න මාස්ටර් ප්ලෑන් එකක් ගැහුවා
    කෙළ උනා නෙ ඉතින් :baffled:

    current eka giyama epai bn wadata yanna. gedara inne kohomda bn current eka nathuwa :oo:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    current eka giyama epai bn wadata yanna. gedara inne kohomda bn current eka nathuwa :oo:
    මම කොහොමත් ඇනෙක්ස් එකක බන් ඉන්නේ
    යුනිෆෝම් මැද්දෙ නැහැ කියලා ලස්සන බෝලයක් බස්සලා ආතල් එකේ ෂොට් එකක් දන්න තිබ්බා කරන්ට් ගියා නම් :love::baffled: