-රෑ 12ට කරන්ට් ගියාද?-

කරන්ට් ගියාද?


  • Total voters
    60

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    උන් current කැපුවේ නෑ හැබැයි අද දවසේ failure එකක් ආවොත් ආයිත් හෙට තමා. luck එක තමා.:baffled:
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    කරන්ට් එක යන්නේ නෑ හැබැයි කැඩුනොත් හදන්නේ නෑ ස්ට්‍රයික් නිසා
     
    • Like
    Reactions: DangerMan119

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ සිහිනය බොඳ වෙලා වැඩට යන්න උනා බන් :baffled: