රෑ 12න් පස්සෙ රෑ ‌ව‌ෙන ‌නෙට්වර්ක් ;)

JBLs

Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    රෑ 12න් පස්සෙ රෑ ‌ව‌ෙන ‌නෙට්වර්ක් ;)

    Airtel : 1AM To 7AM
    SLT : 12AM to 8AM
    Dialog : 12AM to 8AM
    Etisalat : 12AM to 8AM
    Lankabell : 12AM to 8AM
    Mobitel : 12AM to 9AM
    Hutch : 12AM to 9AM

    2WAj3y2.gif
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    පීක් ඕෆ් පීක් කියන දෙකට ස්ටෑන්ඩර්ඩ් වෙලාවක් නෑනේද? උන්ට ඕන වෙලාවල් දාන්න පුළුවන්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    පීක් ඕෆ් පීක් කියන දෙකට ස්ටෑන්ඩර්ඩ් වෙලාවක් නෑනේද? උන්ට ඕන වෙලාවල් දාන්න පුළුවන්

    Peak Off Peak කියල නෙමෙයිනෙ මචන් මුන් ඇඩ්වටයිස් කරන්නෙ (හච් නම් මිඩ්නයිට් කථාවක් කිව්ව වගේ මතකයි)
    කෙලින්ම කියන්නෙ Night Data කියල
    සාමාන්‍යයෙන් බන් 10PM කියන්නෙ නෙට්වර්ක් පාවිච්චිය ගොඩක්ම අඩු වෙන වෙලාවක්
    මුන්ට මේක අඩුම 10ට දෙන්න පුළුවන්
    හරියටම නයිට් නම් 8ට වත් පටන් ගන්න ඕන :yes:
    අනික මුන් මෙතන කරන කපටි වැඩේ තමයි උදේ 8 9 වෙනකම් දෙන එක
    මුන් දන්නව ගොඩක් වෙලාවට මේ ටයිම් මිනිස්සු බිසී කියල
    දන්න එවුන් Torrent IDM schedule කරල දානව ඒත්
    ගොඩක් එවුන්ට මේක පාවිච්චි වෙන්නෙ නැති තරම්.
    දැන් ඉස්සරහට 5G ආවම හැම නෙට්වර්ක් එකකම මේ හිගන GB පැකේජ් වෙනස් කරන්න වෙනව
    උන්ට ඕන විදිහට පිස්සු කෙලින්න පුළුවන්නම මචන් TRC ඕන නෑනෙ
     
    සේරම උන්ගෙ වාසියට හදාගත්තු ඒවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕවට අමතරව ISPලා ගොඩක් සූක්ශම විදිහට ගහපු යටිකූට්ටු වැඩ තියෙනවා බං.

    උදාහරනයක් විදිහට කිව්වොත් Dialog එකේ Any Time Data ඉවර වෙලා Data Extension එකක් අරගත්තයි කියලා හිතමු. මුන් අපි 15GB ගත්තත් Valid Period එක දවස් 30යිනේ දෙන්නේ.

    ඉතින් ඒ 15GB පාවිච්චි කරන්න ඉස්සෙල්ලා ඊලග Billing Period එක ආවොත් මුන් කරන්නේ අර Data Extension එකේ තියෙන Data ටික එහෙමම තියෙද්දි ආයෙත් අලුත් Any Time Data එකෙන් data කපාගන්න එකයි.

    එතකොට අර Data Extension එකේ තිබ්බ data එහෙම්ම expire වෙනවා. :lol:

    එහෙම නොවෙන්න නම් අර Data Extension එකේ Valid Period එක ඇතුලෙදිම Any Time Data ඔක්කොම ටික ඉවර කරලා extension එකේ ඒවත් ඉවර කරන්න ඕන. නැත්නම් data ඕන වුනත් නැතත් අරක expire වෙන්න දවසක් හරි තියලා තව Data Extension එකක් අරන් Valid Period එක දික්කර ගන්න ඕන.

    මුන් හරිනම් කරන්න ඕන කලින්ම expire වෙන ඉස්සෙල්ලාම පාවිච්චි කරලා ඉවර කරන එක.

    quISiC0.jpg
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    ඕවට අමතරව ISPලා ගොඩක් සූක්ශම විදිහට ගහපු යටිකූට්ටු වැඩ තියෙනවා බං.......

    ඔව් අළුත්ම ඒක තමයි SLT EXTRA GB ‌බොරුව
    05GB upwards - Rs. 85 per 01 GB
    20GB upwards - Rs. 75 per 01 GB
    50GB upwards - Rs. 60 per 01 GB

    හැබැයි අමතක කරන්න ඒපා ‌මේ ‌රේට්ස් වැටෙන්නෙ ඒක වර ගත්තොත් විතරයි
    උදාහරණයක් විදිහට
    5GB ඒක්ස්ට්‍රා අරගෙන ආයි 1GB ඒකක් පස්සෙ ගත්තොත් ඒ්කට 100ක් චාජ් ‌වෙනව
    50GB ඒක්ස්ට්‍රා අරගෙන ආයි 1GB ඒකක් පස්සෙ ගත්තොත් ඒ්කට 100ක් චාජ් ‌වෙනව

    ම‌ේ යක්කු අමු අමුව‌ෙ කස්ටර්මස්ල බල්ල‌ෝ ගානට දාල සලකනව
    TRC ඒවු ඔහේ ඉන්නව

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    5GB ඒක්ස්ට්‍රා අරගෙන ආයි 1GB ඒකක් පස්සෙ ගත්තොත් ඒ්කට 100ක් චාජ් ‌වෙනව
    50GB ඒක්ස්ට්‍රා අරගෙන ආයි 1GB ඒකක් පස්සෙ ගත්තොත් ඒ්කට 100ක් චාජ් ‌වෙනව

    :shocked: මුන් මාර බඩු තමයි!