Airtel : 1AM To 7AM
SLT : 12AM to 8AM
Dialog : 12AM to 8AM
Etisalat : 12AM to 8AM
Lankabell : 12AM to 8AM
Mobitel : 12AM to 6AM
Hutch : 12AM to 9AM
![]()
පීක් ඕෆ් පීක් කියන දෙකට ස්ටෑන්ඩර්ඩ් වෙලාවක් නෑනේද? උන්ට ඕන වෙලාවල් දාන්න පුළුවන්

Peak Off Peak කියල නෙමෙයිනෙ මචන් මුන් ඇඩ්වටයිස් කරන්නෙ (හච් නම් මිඩ්නයිට් කථාවක් කිව්ව වගේ මතකයි)
කෙලින්ම කියන්නෙ Night Data කියල
සාමාන්‍යයෙන් බන් 10PM කියන්නෙ නෙට්වර්ක් පාවිච්චිය ගොඩක්ම අඩු වෙන වෙලාවක්
මුන්ට මේක අඩුම 10ට දෙන්න පුළුවන්
හරියටම නයිට් නම් 8ට වත් පටන් ගන්න ඕන
අනික මුන් මෙතන කරන කපටි වැඩේ තමයි උදේ 8 9 වෙනකම් දෙන එක
මුන් දන්නව ගොඩක් වෙලාවට මේ ටයිම් මිනිස්සු බිසී කියල
දන්න එවුන් Torrent IDM schedule කරල දානව ඒත්
ගොඩක් එවුන්ට මේක පාවිච්චි වෙන්නෙ නැති තරම්.
දැන් ඉස්සරහට 5G ආවම හැම නෙට්වර්ක් එකකම මේ හිගන GB පැකේජ් වෙනස් කරන්න වෙනව
උන්ට ඕන විදිහට පිස්සු කෙලින්න පුළුවන්නම මචන් TRC ඕන නෑනෙ

ඕවට අමතරව ISPලා ගොඩක් සූක්ශම විදිහට ගහපු යටිකූට්ටු වැඩ තියෙනවා බං.......
5GB ඒක්ස්ට්‍රා අරගෙන ආයි 1GB ඒකක් පස්සෙ ගත්තොත් ඒ්කට 100ක් චාජ් වෙනව
50GB ඒක්ස්ට්‍රා අරගෙන ආයි 1GB ඒකක් පස්සෙ ගත්තොත් ඒ්කට 100ක් චාජ් වෙනව
මුන් මාර බඩු තමයි!