රිකවඅරි software help.

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    memory card- pen ඩ්‍රයිව් -mobile phone (phone memory) රිකවඅරි කරන්න පුලුවන් software දෙනවද.

    ලයිසන් කී එකත් ඕනි.

    pen ඩ්‍රයිව් එක computer සම්බන්ධ තරපුහම එහි තිබෙන තොරතුරැ රහසේම computer එකට සේවි වෙන software තියෙනවාද?

    computer එකට mobile phone eka samban da karapuwaha ma Sim eka toraturu ganna puluwan software tiyanawa da? Eg- sms delete karapuwa ahama.

    happy new year.
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    1. Memory card, Pen වල වගේ Device වල DATA ලොස් වුනහම RECOVER කරන්න ටිකක් විතර අමාරුයි.
    RECUVA කියන සොෆ්ට් එක ටිකක් විතර හොදයි. FREE ගන්න පුළුවන්.

    2. pen එක computer එකට ගැහුවහම computer එකේ තියන ඒවා ගන්න පුළුවන් code එකක් නම් තියනවා. ඕක නම් දන්නේ නෑ.

    3. MY PHONE EXEPLORER එකෙන් SE & ANDROID ෆෝන් වල තියන මකපු sms එහෙම ගන්න පුළුවන්.