රිචඩ් ද සෝයිසා ගේ ප්‍රශ්නේ තිබ්බේ පොර දානපති පන්තියේ ඉදල ..එකෙන් පල්ලට බැහැල දේශපාලනය කරපු කෙනෙක් එහෙම අය නැති තරම් හොයන්න ..ඒකාලේ ජෙප්පෝ මු එක්ක ඉරිසියායි මොකද රිචර්ඩ් ලස්සනට ඇදල කරලා වාහනෙන් ගිය පොරක් ..ප්‍රේමයගේ ලිස්ට් එකේ රිචර්ඩ් හිටියේ නැ ..ජෙප්පන් ගේ ඕනෑකමට තමයි ump එකේ හිට් ලිස්ට් එකට මු දැම්මේ සෝමවංස තමයි ගුරුකම කරේ ..පුලුහන් උන් The Seven Moons of Maali Almeida කියවපන් ...එකේ තියෙන්නේ රිචර්ඩ් ගේ සීන් එක...