රිචඩ් ද‍ සොයිසා ඝාතනය - තිරිසන් සිද්ධියක සම්පූර්ණ කතාව

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113

    රිචඩ් ද සෝයිසා ගේ ප්‍රශ්නේ තිබ්බේ පොර දානපති පන්තියේ ඉදල ..එකෙන් පල්ලට බැහැල දේශපාලනය කරපු කෙනෙක් එහෙම අය නැති තරම් හොයන්න ..ඒකාලේ ජෙප්පෝ මු එක්ක ඉරිසියායි මොකද රිචර්ඩ් ලස්සනට ඇදල කරලා වාහනෙන් ගිය පොරක් ..ප්‍රේමයගේ ලිස්ට් එකේ රිචර්ඩ් හිටියේ නැ ..ජෙප්පන් ගේ ඕනෑකමට තමයි ump එකේ හිට් ලිස්ට් එකට මු දැම්මේ සෝමවංස තමයි ගුරුකම කරේ ..පුලුහන් උන් The Seven Moons of Maali Almeida කියවපන් ...එකේ තියෙන්නේ රිචර්ඩ් ගේ සීන් එක...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,716
    11,535
    113
    හඳට කිට්ටුව

    සමහර විට රිචඩ් ගේ වයිබ් එක සෝමවංශලාට දිරවන්න නැතුව ඇති..
    මොකද උන් ගැහුවේ තව අවුරුදු ගානක් ඉස්සරහට රටේ වලව් පැලැන්තිය රැකෙන ගේමක් කියලයි මම නම් හිතන්නේ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    කුනුහරුපෙන් බනින්නේ නැත්තන් දෙයක් කියන්නද??

    නිකමට හිතෙන්නේ නැද්ද බන්, ඔය ගේම් එකේ කොනක විජේවීරත් ඉන්නැති කියලා..
    එදා මරපු/මැරුන 60,000 ක තරුන ජීවිත අද ජීවත් උනා නම්, මේ රටට මෙහෙම වෙන්නේ නෑ කියල හිතෙන්නේ නැද්ද බන්..
    උන් අද ජීවත් උනා නම් අද ඉන්න කාලකන්නි දේසපාලුවෝ ඔක්කොම කැලේ..

    විජේවීරගේ තරුණ ව්‍යාපාරය, හදිස්සි නොවි අවුරුදු 10ක විතර ප්ලෑන් එකක් ගහගෙන ටික ටික ආවා නම්, ඔය විනාශේ වෙන එකක් නැති වෙයි නේද?

    අද වගේම එදා හිටපු කට්ට කපටි තුච්ච කුජීත දේසපාලුවෝ, උන්ගේ දේසපාලු බල අධිකාරයට එරෙහිව නැගීගෙන ආපු තරුණ පිබිදීම වලක්වන්න, අවසානයේ විජේවීරත් එක්ක හීන් නූලේ ගේමක් ගැහුවා වෙන්නත් බැරි නෑ නේද?

    ඒ වෙනුවෙන් වෙන්නත් ඇති නේද, විජේවීරගේ ෆැමිලි එක, ආමි කැම්ප් එකක පරිස්සමෙන් බලා ගත්තෙත්..
    Wijeweeratawath jvp ekatawath 88/89 karallak oni wela thibbe na..83 kalu juliye sean ekata wamanshika pkasha thahanam krla jvp eka allanna patan gaththe JR
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් ප්‍රශ්ණ වුණා....අපේ පවුලේ කිහිප දෙනෙක්ම මරන්න අරන් ගියා පැරා සෙට් වලින්.... බේරගත්තා කීප දෙනෙක් stf එකේ කෙනෙක් හිටපු හින්දා. තාත්තා බේරුණා එකෙන් ආණ්ඩුවේ සේවකයෙක් හින්දා මරන්න අරන් ගිහින්. ඒවා සම්භන්ධ වුණ අය ආරක්ශක අංශවලින් ඉවර කළා..

    බටලන්ද කොමිසන් වාර්තාව කියවන්නකෝ.... රනිලා දුන්න ගේම් ගොඩක් තියෙනවා. රනිලගේ ගෝලයා ගෝන්වල සුනිල් ගේ මැර අයියට ශොට් එක දුන්න බියගම ක්‍රයිම් OIC ට ශොට් එක දෙනවා ඩග්ලස් පීරිස් සහ පිරිස. ඒක හොයපු තව IP කෙනෙක්ට ශොට් එක දෙන්න යනකොට සුමතිපාල බේරගෙන තියෙන්නේ.
    ඔය වගේ සීන් ගොඩක් ඒකේ තියෙනව.

    මට තියෙන ප්‍රශ්නෙ ඇයි පොනිල් පොන්නයගෙන් කවුරුවත් පලි අරන් නැත්තෙ කියන එක.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,716
    11,535
    113
    හඳට කිට්ටුව
    Wijeweeratawath jvp ekatawath 88/89 karallak oni wela thibbe na..83 kalu juliye sean ekata wamanshika pkasha thahanam krla jvp eka allanna patan gaththe JR
    eaka thama ban mungea game ekak kiwwe..
    oya wagea ewa edath una adath wenawa..
    goata baleta enna, muslim phobia ekak hadala, minissu 300k kuth maruwe..
    anna e wage thama ban ape rate hema plitical game ekakma gahuwe..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාව මිනි කන්නන්ගේ දේශය කියන්නේ ඕක තමා.. අත් වල ලේ ගෑවුනේ නෑති අහින්සක මිනිස්සුන්ව බල්ලෝ බලල්ලු වගේ මරලා දාපු හින්දා.. ඒවාට යු ඈන් පී, ජේ වීපි, කොටි, පොහොට්ටු , නිදහස් පක්ශේ, දෙමල පක්ශ මුස්ලිම් පක්ශ මේ හෑමෝම වග කියන්න ඕනේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රිචඩ් ද සෝයිසා ගේ ප්‍රශ්නේ තිබ්බේ පොර දානපති පන්තියේ ඉදල ..එකෙන් පල්ලට බැහැල දේශපාලනය කරපු කෙනෙක් එහෙම අය නැති තරම් හොයන්න ..ඒකාලේ ජෙප්පෝ මු එක්ක ඉරිසියායි මොකද රිචර්ඩ් ලස්සනට ඇදල කරලා වාහනෙන් ගිය පොරක් ..ප්‍රේමයගේ ලිස්ට් එකේ රිචර්ඩ් හිටියේ නැ ..ජෙප්පන් ගේ ඕනෑකමට තමයි ump එකේ හිට් ලිස්ට් එකට මු දැම්මේ සෝමවංස තමයි ගුරුකම කරේ ..පුලුහන් උන් The Seven Moons of Maali Almeida කියවපන් ...එකේ තියෙන්නේ රිචර්ඩ් ගේ සීන් එක...
    මේ කියන විදිහට රන්ජන් විජේරත්න සෑහෙන්න ට්‍රයි කරලා තියෙනවා මේ මරනේ යට ගහන්න. ජේ වි පී එවුන්ට පුලුවන් කමක් තිබ්බාද යු ඈන් පී මරන ලිස්ට් එකට මේ වගේ ඉහල ලෙවල් එකේ මිනිස්සුන්ගේ නම් දාලා ඒ මීනිස්සුන්ව මරවන්න?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ කියන විදිහට රන්ජන් විජේරත්න සෑහෙන්න ට්‍රයි කරලා තියෙනවා මේ මරනේ යට ගහන්න. ජේ වි පී එවුන්ට පුලුවන් කමක් තිබ්බාද යු ඈන් පී මරන ලිස්ට් එකට මේ වගේ ඉහල ලෙවල් එකේ මිනිස්සුන්ගේ නම් දාලා ඒ මීනිස්සුන්ව මරවන්න
    hitha sanasaganna kiyana kathaa

    88/89 nikanma una deyak newe tikak hoyalaa balahan tharunayanta pidanaya wadi unnaama mokada wenne kiyalaa
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    දැනුත් මේ චැනල් එක අහ අහා ඉන්නේ. ඔය චැනල් එකේම, බටලන්දේ යූරියා ෆැක්ටරිය ගැන වීඩියෝ එකක් තියෙනවා. පට්ට දුක හිතෙනවා බං, රටට කරපු අපරාදෙ ගැන ඇහෙනකොට.
    උබ කීවට පස්සෙ මාත් බැලුව බන්. අඩෝ ලංකාවම ගොඩ දාන්න පුලුවන් සම්පත්නෙ මුන් කාල තියෙන්නෙ. අප්පිරියයි. 🤮
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    යූරියා සමාගමට කරලා තියෙන එක ඇහුවම අඬේන්නේ තනි ඇහැට.

    ආරම්භ කරපු සමාගම් ටික තිබ්බා නම් කාලයක් යද්දී තාක්ෂණ එක්ක යාවත්කාලීන වෙනවා බං...

    තූ විතරක් ලංකාවේ හිටපු එවුන් නම්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    රිචඩ් ද සෝයිසා ගේ ප්‍රශ්නේ තිබ්බේ පොර දානපති පන්තියේ ඉදල ..එකෙන් පල්ලට බැහැල දේශපාලනය කරපු කෙනෙක් එහෙම අය නැති තරම් හොයන්න ..ඒකාලේ ජෙප්පෝ මු එක්ක ඉරිසියායි මොකද රිචර්ඩ් ලස්සනට ඇදල කරලා වාහනෙන් ගිය පොරක් ..ප්‍රේමයගේ ලිස්ට් එකේ රිචර්ඩ් හිටියේ නැ ..ජෙප්පන් ගේ ඕනෑකමට තමයි ump එකේ හිට් ලිස්ට් එකට මු දැම්මේ සෝමවංස තමයි ගුරුකම කරේ ..පුලුහන් උන් The Seven Moons of Maali Almeida කියවපන් ...එකේ තියෙන්නේ රිචර්ඩ් ගේ සීන් එක...
    මෙයාව මරන්න ඇත්තෙ ප්‍රේමදාස තමයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි පොනිල් පොන්නයගෙන් කවුරුවත් පලි අරන් නැත්තෙ කියන එක.
    පොන්න කම නේ.... LTE එවුන් වුණත් බැරි බැරි ගාතේ හරි ගොඩක් එවුන්ට ශොට් එක දුන්නා. JVP එවුන් ඩීල් එක දාගෙන මිනීමරුවෝ බේරුවා.
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    උබ කීවට පස්සෙ මාත් බැලුව බන්. අඩෝ ලංකාවම ගොඩ දාන්න පුලුවන් සම්පත්නෙ මුන් කාල තියෙන්නෙ. අප්පිරියයි. 🤮
    තව මෙයාගෙම තියෙනවා වීඩියෝ වගයක් රාජසිංහ රජ්ජුරුවොන්ගේ අන්තිම කාලෙ, සුද්දට ඔත්තු දීපු උන් ගැන. සරළවම කියනවනම්, ජේ.ආර්/රනිල්ගේ පවුලේ උනුයි, බන්ඩාරනායකලගේ පවුලේ උනුයි තමා ලංකාව සුද්දට පාවලා දීල, සිංහල මිනිස්සු දහස් ගානක ජීවිත නැති කරේ. අදහගන්නත් බෑ, ඒ වගේ උන්ගෙ දරු, මුනුබුරෝ තාමත් මේ රට පාලනය කරන එක ගැන. වෙන රටක එහෙමනම් පරම්පරාවම විනාස කරලා.

    ඒ වගේම ඔය ඩි.එස්ලා, වගේ මිනිස්සුත් මහින්දලාට දෙවෙනි නැති හොරු.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    රිචඩ් කතාව
    මම දන්නවා මරපු අයවත් දන්නවා
    මරපු ය තවම ඉන්නවා
    රිචඩ් අතුඅලත් මුදලි එක්ක ෆ්රිඑන්ඩ්
    ඔය දෙහිවල ලක්ෂමන් හා එයාගේ පුතාව දෙන්නම මාරුව ඒ දෙනාම ඇතුලත් මුදලිගේ යහළුවෝ
     
    • Sad
    Reactions: KadawathaKolla