රිචඩ් ද‍ සොයිසා ඝාතනය - තිරිසන් සිද්ධියක සම්පූර්ණ කතාව

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    දැනුත් මේ චැනල් එක අහ අහා ඉන්නේ. ඔය චැනල් එකේම, බටලන්දේ යූරියා ෆැක්ටරිය ගැන වීඩියෝ එකක් තියෙනවා. පට්ට දුක හිතෙනවා බං, රටට කරපු අපරාදෙ ගැන ඇහෙනකොට.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    ප්‍රේමදාස මිනීමරුවා උගත් බුද්ධිමතුන් වැඩි හරියක් මරා ගත්තා
    කුනුහරුපෙන් බනින්නේ නැත්තන් දෙයක් කියන්නද??

    නිකමට හිතෙන්නේ නැද්ද බන්, ඔය ගේම් එකේ කොනක විජේවීරත් ඉන්නැති කියලා..
    එදා මරපු/මැරුන 60,000 ක තරුන ජීවිත අද ජීවත් උනා නම්, මේ රටට මෙහෙම වෙන්නේ නෑ කියල හිතෙන්නේ නැද්ද බන්..
    උන් අද ජීවත් උනා නම් අද ඉන්න කාලකන්නි දේසපාලුවෝ ඔක්කොම කැලේ..

    විජේවීරගේ තරුණ ව්‍යාපාරය, හදිස්සි නොවි අවුරුදු 10ක විතර ප්ලෑන් එකක් ගහගෙන ටික ටික ආවා නම්, ඔය විනාශේ වෙන එකක් නැති වෙයි නේද?

    අද වගේම එදා හිටපු කට්ට කපටි තුච්ච කුජීත දේසපාලුවෝ, උන්ගේ දේසපාලු බල අධිකාරයට එරෙහිව නැගීගෙන ආපු තරුණ පිබිදීම වලක්වන්න, අවසානයේ විජේවීරත් එක්ක හීන් නූලේ ගේමක් ගැහුවා වෙන්නත් බැරි නෑ නේද?

    ඒ වෙනුවෙන් වෙන්නත් ඇති නේද, විජේවීරගේ ෆැමිලි එක, ආමි කැම්ප් එකක පරිස්සමෙන් බලා ගත්තෙත්..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    ගොඩක් ප්‍රශ්ණ වුණා....අපේ පවුලේ කිහිප දෙනෙක්ම මරන්න අරන් ගියා පැරා සෙට් වලින්.... බේරගත්තා කීප දෙනෙක් stf එකේ කෙනෙක් හිටපු හින්දා. තාත්තා බේරුණා JVP එකෙන්. ආණ්ඩුවේ සේවකයෙක් හින්දා මරන්න අරන් ගිහින්. ඒවා සම්භන්ධ වුණ අය ආරක්ශක අංශවලින් ඉවර කළා..

    බටලන්ද කොමිසන් වාර්තාව කියවන්නකෝ.... රනිලා දුන්න ගේම් ගොඩක් තියෙනවා. රනිලගේ ගෝලයා ගෝන්වල සුනිල් ගේ මැර අයියට ශොට් එක දුන්න බියගම ක්‍රයිම් OIC ට ශොට් එක දෙනවා ඩග්ලස් පීරිස් සහ පිරිස. ඒක හොයපු තව IP කෙනෙක්ට ශොට් එක දෙන්න යනකොට සුමතිපාල බේරගෙන තියෙන්නේ.
    ඔය වගේ සීන් ගොඩක් ඒකේ තියෙනව.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    රිචඩ් ගේ අම්මා අඳුර ගන්නවා, රිචඩ් ව ගෙනියන්න ආපු පොලිස් කාරයව( ලොක්කෙක්) ..
    අම්මා Doc කෙනෙක්..
    සංගමයක් පිහිටා ගෙන හෙන ගේමක් දෙනවා, යුක්තිය ඉෂ්ඨ කරන්න.
    බැරි වෙනවා.
    හැබැයි අර පොලිස් කාරය තොටලග බොම්බෙන් හරි , ආමර් වීදියේ බොම් බෙන් හරි කෑලි යනවා..
    පොඩ්ඩක් හොයලා බලලා කියවාපල්ල..
    සත්‍ය සිද්ධි..

    ලලිත් ඇතුලතමුදලි ඝාතනය -
    ලසන්ත වික්‍රමතුංග ඝාතනය
    මේ වගේ ඒව.ගේ ඇත්ත කථාව..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුනුහරුපෙන් බනින්නේ නැත්තන් දෙයක් කියන්නද??

    නිකමට හිතෙන්නේ නැද්ද බන්, ඔය ගේම් එකේ කොනක විජේවීරත් ඉන්නැති කියලා..
    එදා මරපු/මැරුන 60,000 ක තරුන ජීවිත අද ජීවත් උනා නම්, මේ රටට මෙහෙම වෙන්නේ නෑ කියල හිතෙන්නේ නැද්ද බන්..
    උන් අද ජීවත් උනා නම් අද ඉන්න කාලකන්නි දේසපාලුවෝ ඔක්කොම කැලේ..

    විජේවීරගේ තරුණ ව්‍යාපාරය, හදිස්සි නොවි අවුරුදු 10ක විතර ප්ලෑන් එකක් ගහගෙන ටික ටික ආවා නම්, ඔය විනාශේ වෙන එකක් නැති වෙයි නේද?

    අද වගේම එදා හිටපු කට්ට කපටි තුච්ච කුජීත දේසපාලුවෝ, උන්ගේ දේසපාලු බල අධිකාරයට එරෙහිව නැගීගෙන ආපු තරුණ පිබිදීම වලක්වන්න, අවසානයේ විජේවීරත් එක්ක හීන් නූලේ ගේමක් ගැහුවා වෙන්නත් බැරි නෑ නේද?

    ඒ වෙනුවෙන් වෙන්නත් ඇති නේද, විජේවීරගේ ෆැමිලි එක, ආමි කැම්ප් එකක පරිස්සමෙන් බලා ගත්තෙත්..
    විජේවීර චන්දයක් දිනල බලය අල්ලන්න බැරිබව දැනගෙන හිටිය.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    විජේවීර චන්දයක් දිනල බලය අල්ලන්න බැරිබව දැනගෙන හිටිය.
    මචං එහෙම උනේ, ඒ කාලේ තිබුන මුල් බැහැගත්ත අන්ධ දේශපාලන පාක්ෂික බව හින්දා බන්..
    ඒ හින්දා, අමාරුවෙන් ඉගෙන ගත්ත, දුප්පත් බොහෝවිට ගොවිතැන හෝ සුලු රැකියා මගින් යැපුන දෙමව්පියන්ගේ දරුවන්ට ඉහලට එන්න දෙන්න වලව් පැලැන්තිය ඇතුලු ඒ කාලේ සල්ලි කාරයෝ විදිහට සැලකුනු කවුරුත් ඉඩ දුන්නේ නෑ, අඩුම රජයේ රස්සාවක් ගන්න නම්, ඒ කාලේ බලයේ හිටපු පක්ශෙට බැහැලා වැඩ කරපු පවුලක් වෙලා ඉන්ඩ තිබුනා දරුවන්ට කොච්චර සුදුසුකම් තිබුනත්..
    ඒ හින්දා, එදා හිටපු උගත් තරුණ ප්‍රජාව හෙන පීඩනයකින් හිටියේ..
    ඒ පීඩනය අදුන ගත්ත විජේවීර, උන්ගේ හදවත් වලට දැනෙන්න කතා කරා, ඒ කරලා උන්ව කැරැල්ලක් දක්වා මෙහෙයුවා..
    අදට උනත් මගේ අප්පච්චි ජේවීපී එක ඔලුව උඩ තියාගෙන ඉන්නේ, ඒ කාලේ බ්‍රේන්වොශ් එකක් හම්බවෙලා තියෙනවා අම්මටසිරි වෙන්නම..
     
    • Like
    Reactions: KadawathaKolla