රිටලින් බීවා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඒ වුණාට ඌට දැනිල නෑනෙ :(
    දැන්නං පොර සද්දයක් නෑ..
    ආතල් වැඩි කමට හෙලුවෙන් පාරෙ දුවනවද දන්නෙ නෑ
    ehma athal ekak na ban. nalala hariyen lawata headace ekak enawa
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ehma athal ekak na ban. nalala hariyen lawata headace ekak enawa
    මං කියනවට හෙට පැරොක්සෙටින් නැතුව රිටලින් එක විතරක් බීල බලන්න
    ආතල් එක පැය බාගෙන් එනව. ආතල් කිව්වට ඇත්තටම ඉතිං අපේ ලෙඩේ හොද වෙනව. බය නැතුව යනව, වැඩ කරන්නම හිතෙනව
    හැබැයි බෙහෙත වැඩ කරන්නෙ පැය 4 යි මචං, ඊට පස්සෙ මොකුත් නෑ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මුලදි එක පෙත්තක් බීල ගත්ත ෆන් එක
    අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ පෙති 10 ක් එකාපාර බීලවත් ගන්න බෑ මචං
    ඒ රිටලින්වල හැටි
    ඇඩරෝල් ඊට වඩා වෙනස් විදියකට වැඩ කරන්නෙ

    රිටලින්වලනි මුලදි පොසිටිව් ගතියක් ආවට
    කාලයක් බොනකොට නෙගටිව් ගතිය තමා ආවෙ මට
    OCD ගතිය වැඩි වුණා

    පස්සෙ modafinil බීල රිටලින් වලින් ඈත් වුණා
    eka thama tolarence eka wadi wenwa mama hithanne.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,759
    113
    Mother Earth
    පෙත්ත හොඳට පිටි වෙන්න කුඩු කරල නහයට තියල ඇදල බලපන්. :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    eka thama tolarence eka wadi wenwa mama hithanne.
    ටොලරන්ස් සීන් එකක් නෙමේ මචං
    වෙන දෙයක් මෙතන තියෙනව
    රිටලින් කියන්නෙ reuptake inhibitor එකක්, ලිමිට් එකක් තියෙනව
    Adderall කියන්නෙ තනිකර ඩොපමයින් පම්ප් කරනව
    පෙත්ත හොඳට පිටි වෙන්න කුඩු කරල නහයට තියල ඇදල බලපන්. :)
    ඒක බොරු වැඩක්
    මේව බොන බේත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,759
    113
    Mother Earth
    ටොලරන්ස් සීන් එකක් නෙමේ මචං
    වෙන දෙයක් මෙතන තියෙනව
    රිටලින් කියන්නෙ reuptake inhibitor එකක්, ලිමිට් එකක් තියෙනව
    Adderall කියන්නෙ තනිකර ඩොපමයින් පම්ප් කරනව

    ඒක බොරු වැඩක්
    මේව බොන බේත්
    අඩෝ මම නිකන් කිව්වෙ. කරන්න එහෙම එපා. මුලින්ම රිටාලින් බීපු දවසෙ මොන වගේ ෆීලින් ඒකක්ද ආවෙ ? විස්තර කරල කියපන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Mama kohedi hari daka ADHD thiyena unta, normal unta ena effect eka enne naha kiyala. Addict wenneth nahallu
    මාත් අහල තියෙනව :yes: හැබැයි ‌පෆෝමන්ස් එක හැදෙනව
    බොරු කියන්න ඕනෙ නෑ. මට ආතල් එකත් ආව
    අඩෝ මම නිකන් කිව්වෙ. කරන්න එහෙම එපා. මුලින්ම රිටාලින් බීපු දවසෙ මොන වගේ ෆීලින් ඒකක්ද ආවෙ ? විස්තර කරල කියපන්.
    අයිස්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මම පාවිච්චි කරන්නෙ stimulant විතරයි
    ඒක ටිකක් සේෆ්
    ඇඩරෝල් හොයනව හමබුණේ නෑ
    මැරෙන්න කලින් අයිස් ටිකකුත් ගහනව :lol:
    ice ghnna epa. hoda stamp ekak dapan. qulity kush tikak hoyan gahapan.
     
    • Like
    Reactions: AnuradhaRa