රිටිගලද?තන්තිරිමලේද?

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    රිටිගලද?තන්තිරිමලේද?

    මචංලා මම අනුරාදපුරේ ට්‍රිප් එකක් යන්න ඉන්නවා..දන්න කෙනෙක් කියනවද එහෙ බලන්න තියන ඒවගෙන් තන්තිරිමලේද රිටිගලද හොඳම?දෙකෙන් බලන්න වැඩියෙන් වටින්නේ මොකක්ද
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    thanthirimale mama gya. mara gati mchn.godak places tynawa blanna loku gal thalawak tyenne.thanin thana wihara, budu pilima ehema tynawa. yanawa nam hoda cam1k aran yanna.mara plc tyenne photoz ganna.

    ritigala mama ghn na ahala nam tynawa.ritigala tamai angampora satan hadunwa dunne mchn.

    thanthirimale hodai mata hitenne. :) wish u good trip mchn (y)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය දෙකම ආගමික ස්ථාන.ඒත් තංතිරිමලේ වැදගත් කම වැඩියි.
    ඔය දෙකම ලස්සනයි.ඒත් රිටිගල ලස්සන වැඩියි මම හිතන්නෙ.නන්තිරිමලේට වඩා රිටිගල ඇවිදින්න තියෙන ප්‍රමාණය වැඩියි.


    http://www.elakiri.com/forum/showthread.php?t=1489616

    http://www.elakiri.com/forum/showthread.php?t=1490660

    ඔය ත්‍රෙඩ් දෙක බලන්න. :):)