GOOD work
Highly Appreciated...
නියමෙටම ඉදිරිපත් කරලා තියනවා මචන්.....
මමත් ගිය පුදුම ලස්සන තැනක ඔතන...
පුළුවන් නම් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන කැළේ අනිත් පැත්තට යන්න. පලතුරු තියනවා ,තව ගොඩක් සංරක්ෂිත නොකරපු නටබුන් තියනවා.
ඉස්සරත් කොටි ත්රස්තයෝ හිටපු නිසා අනිත් පැත්තට යන්න දුන්නේ නැහැ.....
ela thread ekak machan. rep 2+ (PM ekath balapan machan)
බොහොම වටිනා ලිපියක් වගේම හොඳ පින්තූර ටිකක්.