රිටිගල අධි රක්ෂිතය ( Part 1)

ranjana disasekara

Well-known member
  • මචෝ මමත් ගියා රිටිගල මේ ත්‍රෙඩ් එක දක්කයින් පස්සේ මමත් PHOTO ගැහුවා උඹේ E mail (pm) එක දෙනවද මම මගේ ටිකත් එවන්න.
    එව්වත් මේ ත්රෙඅඩ් එකටම upload කරන්න
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නියමෙටම ඉදිරිපත් කරලා තියනවා මචන්.....
    මමත් ගිය පුදුම ලස්සන තැනක ඔතන...
    පුළුවන් නම් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන කැළේ අනිත් පැත්තට යන්න. පලතුරු තියනවා ,තව ගොඩක් සංරක්ෂිත නොකරපු නටබුන් තියනවා.
    ඉස්සරත් කොටි ත්‍රස්තයෝ හිටපු නිසා අනිත් පැත්තට යන්න දුන්නේ නැහැ.....
     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    නියමෙටම ඉදිරිපත් කරලා තියනවා මචන්.....
    මමත් ගිය පුදුම ලස්සන තැනක ඔතන...
    පුළුවන් නම් ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන කැළේ අනිත් පැත්තට යන්න. පලතුරු තියනවා ,තව ගොඩක් සංරක්ෂිත නොකරපු නටබුන් තියනවා.
    ඉස්සරත් කොටි ත්‍රස්තයෝ හිටපු නිසා අනිත් පැත්තට යන්න දුන්නේ නැහැ.....

    තැන්ක්ස් මචං

    ඔව් මාත් අසාවෙන් ගියා ගමනක්. අපිට කැලේ අනිත් පැත්තටනම් යන්න හම්බුනේ නෑ. ටිකක් උඩට නැග්ගා. තව පික්ස් තියනවා. එක Part 2 එකක් හදල දන්නා හිතාගෙන ඉන්නවා. ඔව් ගොඩක් නටබුන් සංරක්ෂණය කරලා නෑ. මහ කැලේ හැමතැනම නටබුන්. අමුතු ගොඩනැගිලි වල පාදම් අපි දැක්කා.

    අදහසට බොහොමත්ම ස්තුතියි
    මෙන්න මගෙන් රෙප් 5 ක්
     
    Last edited: