



නියම ත්රෙඩ් එක මචං
මමත් කාලයක ඉඳන් ම යන්න ආසාවෙන් ඉන්න තැනක්.
මචං ඒ කියන්නෙ කලින් අවසරයක් නැතුව මෙතනට ඇතුලු වෙන්න බැරිද![]()
bump with rep 2+
nice thread bro !!ape senior atthek ne batch eka dapu vidiyata Bsc venna one.mn FET eke. math kavadama hari yanna hithagena enna than valin ekaknice thread bro !!
ape senior atthek ne batch eka dapu vidiyata Bsc venna one.mn FET eke. math kavadama hari yanna hithagena enna than valin ekaknice thread bro !!
100%100%100%100%100%100%100%100%100%100%100%100%100%100%100%100%100%100%



මම මේක දැක්කේ නැහැ........
අවුලක් නැහැ.......
සුභ පැතුම් සහෝ.............






අඩේ අදනේ මම මේ ත්රෙඩ් එක දැක්කේ..
කොහොමද මට මේ නූල මඟ ඇරුනේ....
ජීවිතේටම ඇස් දෙකෙන් දැකලා නැති උනත්
මම මැරෙන්න කලින් යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න ලිස්ට්
එකේ රිටිගලත් තියෙනවා..
ලංකාවේ තියෙන හැමදේශගයණයක්ම නියෝජනය වෙන විදියට
තමයි මේ කලාපය හැදිලා තියෙන්නේ..
ආරම්භය වියලිකාලීන දේශගුණයකින් උනත්
උඩට යන්න යන්න සෑහෙන්නම සීතයි කියලා කියනවා.....
රිටිගල ප්රමුඛ කර ගත්ත අපේ උරුම ගානක් තියෙනවා
අංගම්පොර කලාව වගේ...
ඒ වගේම රිටිගල කියුවම රිටිගල ජයසේන වල අමතක කරන්න බෑ..
මේ අඩවිය ඔහුගේ කියලයි කියන්නේ නම්..
(පසුකාලීනව මහසෝනා කියන්නේ එයාටම තමා..)
මේ කැලේ විනාශ කරන්න හිතන් නඟින කෙනෙක්ට වැඩි දුර
නඟින්න වෙන්නේ නෑ කියලා කතාවකුත් තියෙනවලු...අලි,කොටි,වලස්...
විෂගෝර සර්ප රජ දහනක් කියලා කියනවා...
ඇත්තටම සතුටුයි මේ ගැන දැන ගන්න ලැබුනට...
මේවට නොදෙන රෙප් මොකටද..
4+ added
මේවගේ සොබාදහම විඳ ගන්න නම් 5 දෙනෙක්ට
නොවැඩි කණ්ඩායම් විදියට තමයි යන්න ඕනේ...
photography කරන අය නම් ගියොත් ආයේ
එලියට ගන්නවා බොරු.....
නෑ... නෑ....
මම Supun ට නෙමෙයි කියුවේ...
ඌවම තමා අල්ල ගන්නේ...