රිටිගල අධි රක්ෂිතය ( Part 1)

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියම ත්‍රෙඩ් එක මචං :):)
    මමත් කාලයක ඉඳන් ම යන්න ආසාවෙන් ඉන්න තැනක්.
    මචං ඒ කියන්නෙ කලින් අවසරයක් නැතුව මෙතනට ඇතුලු වෙන්න බැරිද :eek::eek:
     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    නියම ත්‍රෙඩ් එක මචං :):)
    මමත් කාලයක ඉඳන් ම යන්න ආසාවෙන් ඉන්න තැනක්.
    මචං ඒ කියන්නෙ කලින් අවසරයක් නැතුව මෙතනට ඇතුලු වෙන්න බැරිද :eek::eek:

    නෑ මචං එහෙම අවුලක් නෑ. ඔය මං ෆොටෝ දාල තියන හරියට ඔතනින් තව ටිකක් එහාටයි යන්න පුළුවන්. ඒත් මහ කැලේ මැද්දට යන්න දෙන්නේ නෑ. එකට පොඩ්ඩක් එතන ඉන්න කෙනෙක් shape කරගන්න ඕන. අවුලක් නෑ මචං..... නියම ට්‍රිප් එක. හැබැයි වහින කාලෙක යනවනම් හොඳයි. නැත්නම් මාර දුවිල්ල. මං කියන්නේ යන එන පාරවල් වල. කන්ද උනත් ලස්සන වහින කාලෙට.

    තැන්ක්ස් මගෙන් රෙප් 5 ක්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම මේක දැක්කේ නැහැ........
    අවුලක් නැහැ.......
    සුභ පැතුම් සහෝ.............
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම මේක දැක්කේ නැහැ........
    අවුලක් නැහැ.......
    සුභ පැතුම් සහෝ.............

    මට ඔයා අදහස් කරපු දේ තේරුනේ නෑ යාළු.
    දැක්කේ නෑ කිවේ ???? තේර්ඩ් එකද ?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ අදනේ මම මේ ත්‍රෙඩ් එක දැක්කේ..
    කොහොමද මට මේ නූල මඟ ඇරුනේ....:oo::oo::oo:
    ජීවිතේටම ඇස් දෙකෙන් දැකලා නැති උනත්
    මම මැරෙන්න කලින් යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න ලිස්ට්
    එකේ රිටිගලත් තියෙනවා..
    ලංකාවේ තියෙන හැමදේශගයණයක්ම නියෝජනය වෙන විදියට
    තමයි මේ කලාපය හැදිලා තියෙන්නේ..
    ආරම්භය වියලිකාලීන දේශගුණයකින් උනත්
    උඩට යන්න යන්න සෑහෙන්නම සීතයි කියලා කියනවා.....
    රිටිගල ප්‍රමුඛ කර ගත්ත අපේ උරුම ගානක් තියෙනවා
    අංගම්පොර කලාව වගේ...
    ඒ වගේම රිටිගල කියුවම රිටිගල ජයසේන වල අමතක කරන්න බෑ..
    මේ අඩවිය ඔහුගේ කියලයි කියන්නේ නම්..
    (පසුකාලීනව මහසෝනා කියන්නේ එයාටම තමා..)
    මේ කැලේ විනාශ කරන්න හිතන් නඟින කෙනෙක්ට වැඩි දුර
    නඟින්න වෙන්නේ නෑ කියලා කතාවකුත් තියෙනවලු...අලි,කොටි,වලස්...
    විෂගෝර සර්ප රජ දහනක් කියලා කියනවා...


    ඇත්තටම සතු‍ටුයි මේ ගැන දැන ගන්න ලැබුනට...
    මේවට නොදෙන රෙප් මොකටද..
    4+ added
    මේවගේ සොබාදහම විඳ ගන්න නම් 5 දෙනෙක්ට
    නොවැඩි කණ්ඩායම් විදියට තමයි යන්න ඕනේ...
    photography කරන අය නම් ගියොත් ආයේ
    එලියට ගන්නවා බොරු.....
    නෑ... නෑ....
    මම Supun ට නෙමෙයි කියුවේ...:lol::lol::lol:
    ඌවම තමා අල්ල ගන්නේ...

     
    Last edited:
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අඩේ අදනේ මම මේ ත්‍රෙඩ් එක දැක්කේ..
    කොහොමද මට මේ නූල මඟ ඇරුනේ....:oo::oo::oo:
    ජීවිතේටම ඇස් දෙකෙන් දැකලා නැති උනත්
    මම මැරෙන්න කලින් යන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න ලිස්ට්
    එකේ රිටිගලත් තියෙනවා..
    ලංකාවේ තියෙන හැමදේශගයණයක්ම නියෝජනය වෙන විදියට
    තමයි මේ කලාපය හැදිලා තියෙන්නේ..
    ආරම්භය වියලිකාලීන දේශගුණයකින් උනත්
    උඩට යන්න යන්න සෑහෙන්නම සීතයි කියලා කියනවා.....
    රිටිගල ප්‍රමුඛ කර ගත්ත අපේ උරුම ගානක් තියෙනවා
    අංගම්පොර කලාව වගේ...
    ඒ වගේම රිටිගල කියුවම රිටිගල ජයසේන වල අමතක කරන්න බෑ..
    මේ අඩවිය ඔහුගේ කියලයි කියන්නේ නම්..
    (පසුකාලීනව මහසෝනා කියන්නේ එයාටම තමා..)
    මේ කැලේ විනාශ කරන්න හිතන් නඟින කෙනෙක්ට වැඩි දුර
    නඟින්න වෙන්නේ නෑ කියලා කතාවකුත් තියෙනවලු...අලි,කොටි,වලස්...
    විෂගෝර සර්ප රජ දහනක් කියලා කියනවා...


    ඇත්තටම සතු‍ටුයි මේ ගැන දැන ගන්න ලැබුනට...
    මේවට නොදෙන රෙප් මොකටද..
    4+ added
    මේවගේ සොබාදහම විඳ ගන්න නම් 5 දෙනෙක්ට
    නොවැඩි කණ්ඩායම් විදියට තමයි යන්න ඕනේ...
    photography කරන අය නම් ගියොත් ආයේ
    එලියට ගන්නවා බොරු.....
    නෑ... නෑ....
    මම Supun ට නෙමෙයි කියුවේ...:lol::lol::lol:
    ඌවම තමා අල්ල ගන්නේ...


    ඔව් අනිවාර්යෙන් යන්න ඕන තැනක් යාළු. ඔය කියන එක ඇත්ත.
    මේකේ උඩටම යද්දී නුවරඑලිය වගේලු. අපිටත් උඩටම යන්න බැරි උනා.
    ඒත් දේශගුණයේ ලොකු වෙනසක් වෙනවා උඩට යනකොට.
    එක හොඳට දැනෙනවා.
    ඔව් රිටිගල සම්බන්ධ පුරාවිද්‍යාත්මක වගේම ඉතිහාස කතාත් හරිම ලස්සන වගේම තාත්විකයි.

    photography කතාව නම් සහතික ඇත්ත.
    මං මේකේ ගත්ත ෆොටෝ බර ගානක් තියනවා.
    හුගක් ඒවගේ අපේ සෙට් ඒකෙ අය ඉන්නවා. ඒවා මේකේ දාන්න බෑනේ.
    මං මාර අමාරුවකින් කවුරුවත් නැති පික්ස් ටිකක් ගත්තේ. හිතන්න 25- 30 ක් ගියාම......

    අනිවා යන්න සහෝ.
    මං සේරම යන විදිය එහෙම අදාල තියනවා.
    මේ කාලේ පට්ට ඇති. අපි ගියේ පැවිල්ලේ.
    දැන් වැස්ස හින්ද පිස්සු හැදෙන්න ලස්සන ඇති.

    ඔන්න එහෙනම් මගෙන් රෙප් 5 කුත්

     
    Last edited: