මම ගියා මීට මාස 2 කට විතර කලින්...උඩට යන්න ටිකට් ඒකක් ගන්න ඔින..ෙවන නම් අවසරයක් ගන්න ඔින නෑ.. සාමාන්‍ය අයට යන්න පුළුවන් සීමාවක් තියනවා.ඒතනින් ඒහාට යන්න නම් අවසරයක් ගන්න ෙවනවා.. වියලි කලාපය උනාට කැලයට අැතුළු උන ගමන්ම මාර සීසිලක් දැ ෙනන්ෙන්... පැරණි අාරම සංකීර්ණ, ෙපාකුණු තමයි බලන්න ති ෙයන්ෙන්. සෑ ෙහන්න සැලසුම් සහිතව සකස් කරපු තැනක්..දැක්කම පුදුමත් හි ෙතනවා බං...ගිහිල්ලම බලපන්..