රිටිගල ලගකඩි ගිය කවුද ඉනේ

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    රිටිගල ලගකඩි ගිය කවුද ඉනේ

    රිටිගල ලගකඩි ගිය කවුද ඉනේ.
    මොනාද බලන්න තියෙන්නේ.කොච්චර වෙලා ඈවිඩින්න පුලුවන් ද
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    රිටිගල කැලේ බලන්න අවසර ගන්න ඕනේ. කැලේ ඇවිදින්න දන්න කෙනෙක් එක්ක යන්න ඕනේ. ඒවගේම රිටිගල ආරණ්‍ය සේනාසනය තියෙනවා. එතන ඉන්නේ පේමරතන ලොකු හාමුදුරුවෝ. ඒ පැත්ත දන්න කෙනෙක් එක්ක යන එක හොඳයි.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    patta place eka
    11.gif
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    රිටිගල කැලේ බලන්න අවසර ගන්න ඕනේ. කැලේ ඇවිදින්න දන්න කෙනෙක් එක්ක යන්න ඕනේ. ඒවගේම රිටිගල ආරණ්‍ය සේනාසනය තියෙනවා. එතන ඉන්නේ පේමරතන ලොකු හාමුදුරුවෝ. ඒ පැත්ත දන්න කෙනෙක් එක්ක යන එක හොඳයි.

    බොරු කියන්න එපා ඩො.රිටිගල කැලේ බලන්න අවසර ගන්න ඕනේ ne
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    රිටිගල බලන්න අවසර ගන්න ඕනේ නෑ ... සීතල ප්ලේස් එකක් . සුපිරි .. රිටිගල කිව්වට එකේ තියෙන්නේ ගලක් නෙමෙයි. කැලයක් මැද තැනින් තැන හදපු එක එක එක ඉදිකිරීම්. හිතාගන්න බෑ කොහොම හැදුවද කියල.පට්ටම සුපිරියි. අනිවාර්යෙන් යන්න. අපි හිතන් ඉන්නේ රිටිගල කිව්වම පට්ට වේලිච්ච ප්ලේස් එකක් කියලනේ ... ගිහිල්ලම බලන්නකෝ :)
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    දැඩි රක්ෂිත වනයයට ඇතුළු වීමට නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසර ලබාගත යුතුයි.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මම ගියා මීට මාස 2 කට විතර කලින්...උඩට යන්න ටිකට් ඒකක් ගන්න ඔින..ෙවන නම් අවසරයක් ගන්න ඔින නෑ.. සාමාන්‍ය අයට යන්න පුළුවන් සීමාවක් තියනවා.ඒතනින් ඒහාට යන්න නම් අවසරයක් ගන්න ෙවනවා.. වියලි කලාපය උනාට කැලයට අැතුළු උන ගමන්ම මාර සීසිලක් දැ ෙනන්ෙන්... පැරණි අාරම සංකීර්ණ, ෙපාකුණු තමයි බලන්න ති ෙයන්ෙන්. සෑ ෙහන්න සැලසුම් සහිතව සකස් කරපු තැනක්..දැක්කම පුදුමත් හි ෙතනවා බං...ගිහිල්ලම බලපන්..