රිටිගල_ජේතවනාරාමය

Superuser

Member
Aug 30, 2015
723
73
0

:yes::yes::yes:කාලාම සුත්‍රයේ කියනවා පරම්පරාවෙන් ආ පමණින් යමක් නොපිලිගන්න කියලා.බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට නොතේරුනාට ඒකයි බුදුවදන ..
:yes::yes::yes::yes:
 

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හරි සක්කස්ස දෙවානමින්ද කියන්නේ ශක්‍ර දෙවෙන්ද්‍රයමයි කියල ඒ කතාව පැත්තකට දාමු. ඒකෙන් නිවනට වැඩක් නෑ කියමු.
    නමුත් නිවන් ලබාගැනීමට උපකාර වන පිරිසිදු මාගධී වචන බුදු හාමුදුරුවෝ එපා කියල සියලු දෙනා පිළිගෙන තිබියදී සංස්කෘතයට පරිවර්තනය කර තේරුම් ගැනීමට උත්සාහ කිරීම ගැන ඔයාගේ අදහස මොකක්ද?

    උදා:




    විශිෂ්ඨ පැහැදිලිකිරිමක් :yes::yes::yes:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මචෝ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීහන්කෝ, බුදුන් වහන්සේ මෙහෙ ඉපදුනනන් , උන්වහන්සේ හිටිපු කාලේ හිටිය නිගන්ටයෝ කෝ? එකෙක්වත් නැහැනේ ලංකාවේ? 62ක් මිත්‍යා දෘෂ්ටික ආගම වලින් 10ක් වත් නැහැ නේ අද? ඉන්දියාවේ නං ඉන්නවා. මම පිලිගන්නවා බුද්දගොෂ ස්වාමින්වහන්සේගේ අනිච්ච දුක්ක අනත්ත පරිවර්තනය වැරදි කියල, එත් බුදුන් මෙහෙ ඉපදුන කියන එකට ශාක්ෂි මදි නේද?
    කලින් රිප්ලයි කරා
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුදුදහම කියන්නේ කුලය,ගොත්‍රය,වර්ගය බලලා නොදෙසපු දහමක් බව කාලීන බණ අහලා මනස විකුර්ති වුණු සද්ධර්මපුණ්ඩරීකයන්ට හසුවුණු බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට මතක් කොරන්න කැමතියි.:P:P
    :yes::yes::love::love:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    බුදුදහම කියන්නේ කුලය,ගොත්‍රය,වර්ගය බලලා නොදෙසපු දහමක් බව කාලීන බණ අහලා මනස විකුර්ති වුණු සද්ධර්මපුණ්ඩරීකයන්ට හසුවුණු බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට මතක් කොරන්න කැමතියි.:P:P
    https://www.thripitakaya.org/tipitakaya/Index/441?s=22263


    දන්නෙ නැත්නම් දැන්වත් කියෝල එන්න.. කාලාම සූත්‍රය දේශනාකලේ තිසරණයේ නැති උබල වගේ උන්ට මිසක් තිසරණයේ ඉන්න අපිට නෙමෙයි කියල, උබෙලගෙ අතිපණ්ඩිත දැනුමට අනුව ත්‍රිපිටකය පරිවර්තනය වැරදීලා කියල කියාගෙ පලයන්.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවදහරි සම්බුද්ද උප්පත්තිය ශ්‍රී ලංකාවෙ කියල ඔප්පු වෙනව නම් එතනින් එහාට මේ බුදුදහම ආගම කරගෙනවත් අදහලවත් වැඩක් නෑ. මොකද උප්පත්තිය, සම්බුද්ධවය, පිරිණිවපෑම, මව පියා ඇතුලු සමස්ත රාජ පරම්පරාව සහ බුදුසිරිතේ මුනගැහෙන අනෙකුත් රාජ පරම්පරාවන් වන බිම්බිසාර, කොසොල්, අජාසත්ත පරම්පරවනුත්, සියලුම ප්‍රදේශයන්, ගංඟා, පර්වත සහ කුලයනුත්, වෙහෙර විහාර ඇතුලු බුද්දහමේ හමුවෙන සියලුම දේ මේ විදියට වංචනිකව වෙනස් කරල සහමුලින්ම අතුගාල දාන්න පුලුවන් උනා නම්..,


    සමස්ත මූල ධාතුව සහමුලින්ම වෙනස් කරපු ආගමක තියෙන කරුනු සත්‍යයැයි පැවසීම, ඒව වෙනස් උනේ නැහැයි කියල කියන එක, අලුතෙන් කෑලි එකතු කලේ නැහැයි කියන එක කිසිසේත්ම පිලිගන්න බැරි කරුණක්.


    මහාමායා දේවිඅය පුරුශයෙක් උන කතාව හන්ගන්න පුලුවන් උනානම්, පරිවර්තනය වැරදුනා නම්, සත් පියුම් උඩ උන සිදුහත් උපත ඇත්තයි කියල පිලිගන්න එක කිසිම පදනම් නෑ. තිබ්බ දෙයක් අයින් කල මිනිසුන්ට, වෙනස් කල මිනිසුන්ට අලුතෙන් දාන එකත් කරන්න පුලුවන්. ඒ වගේම



    ඒ නිසා බුද්දහමෙ සියලුම කරුණු නිසැකවම අභියෝගයකට ලක් වෙනව.


    නිර්මල බුදුදහම බොරු කියන්න මෙයාලට බැරි නිසා බුදුදහමෙ පැවත ඒම බොරුයි කියල ඔප්පු කරල දහමෙ තියෙන දහම් කරුණු අභියෝග කරල බොරුවක් බවට මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න හදන්නෙ.

    මොකද බුද්දහමේ ආරම්භය හා ඉගෙන ගත්ත බුදුසිරිත බොරුවක් කියල කෙනෙක් හිතන්න ගත්තාම එයාගෙ හිතේම නිතැනින්ම බුද්දහමේ අන්තර්ගතයත් මේ විදියට වෙනස් කලා වෙන්න බැරිද කියල සැකයක් ඇතිවෙනව. ඊලගට එයාල දහමක් නැතිව අයාලෙ යන්න යනව. සත්තු මරණ කෙනා හිතන්න ගන්නව සත්තු මැරුවොත් පවු කියල තියෙන්නෙ සුද්ද එකතුකරපු එකක් වෙන්න බැරිද කියල. (හිත සනසගන්න මෙහෙමත් හිතනව. මිනිස්සු මරන එක පවු කියල මිනිස්සු හිතද්දි යුද්ධ කරන්න මිනිස්සු නැතිවෙනව. ඒ නිසා සුද්දට රට අල්ලන් ඉන්න පහසු වෙන්න මිනිස්සු සත්තු මැරුවොත් පවු කියල සුද්දගේ වාසිය වෙනුවෙන් සුද්ද ඕව බොරුවට බුද්දහමට එකතු කලා වෙන්න බැරිද කියල හිතනව ) ඉතුරු පන්සිල්පදත් එහෙමයි. මොකද කිසිම දහම් කරුණක් පිලිබඳ විස්වාසය නැතිවෙලා ගිහින් තිසරණයේ පිහිටන්න බැරි වෙනව.

    :yes::yes::yes: කුරුසයො ඕක තමයි කරන්ඩ මාන බලන්නෙ උදේ රෑ නැතුව ෆේක් සීයක් විතර හදාගෙන දගලනව පව් ඉතින් ඕව පිලි ගන්ඩ මෝඩයො නැ.. උපවැදි කරල සාසනෙන් එලෝපුවම දැනෙන වේදනාවට කියවයි තව ටික කාලයක් එච්චර තමා..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මග + අධි = අධිගම
    විසන්ධි කළේ දකුණේ සිට වමටයි. සිංහල ක්‍රමය වන්නේ වමේ සිට දකුණට විසන්ධි කිරීමයි.
    පැරණි සෙල්ලිපි පුස්කොල පොත් සියල්ල ලියා ඇත්තේ දකුණේ සිට වමට. ඒ බව ඕනේම කෙනකුට හොයල බලන්නත් පුළුවන් වගේම ඒක කාටවත් වෙනස් කරන්නත් බෑ.

    බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින් දශක ගණනාවක් සුද්දාට නැවීගෙනම ඉදලා දැන් වම-දකුණත් මාරු වෙලා නොවෑ..:D:D:rofl:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    https://www.thripitakaya.org/tipitakaya/Index/441?s=22263


    දන්නෙ නැත්නම් දැන්වත් කියෝල එන්න.. කාලාම සූත්‍රය දේශනාකලේ තිසරණයේ නැති උබල වගේ උන්ට මිසක් තිසරණයේ ඉන්න අපිට නෙමෙයි කියල, උබෙලගෙ අතිපණ්ඩිත දැනුමට අනුව ත්‍රිපිටකය පරිවර්තනය වැරදීලා කියල කියාගෙ පලයන්.. :lol::lol:
    හරියටම හරි, සංස්කෘත වචන පිරුණු සිංහල පරිවර්තනය වැරදියි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    :yes::yes::yes: කුරුසයො ඕක තමයි කරන්ඩ මාන බලන්නෙ උදේ රෑ නැතුව ෆේක් සීයක් විතර හදාගෙන දගලනව පව් ඉතින් ඕව පිලි ගන්ඩ මෝඩයො නැ.. උපවැදි කරල සාසනෙන් එලෝපුවම දැනෙන වේදනාවට කියවයි තව ටික කාලයක් එච්චර තමා..
    ඌම වෙන එකකින් ඇවිත් උගේම එක කෝට කරල පට්ට කියනව. පවු බන් කවුරු හරි ඌට ඉගැන්නුව නම් හරි බ්‍රවුසර් දෙකකින් ලොග් වෙන්නෙ කොහොමද කියල. එකක් ලොග් වෙද්දි අනික ලොග් ඕෆ් වෙලා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අන්න එකනේ, මුල්ලේරියා සටන ගැන යන්තන් ලිව්ව ගමන් සුද්දෝ කියන්නේ මාර අවංක සද්ගුණවත් ජාතියක් කියල ඔබතුමාලා වගේ කළු සුද්දෝ ටික ඉස්මුදුනින් පිළිගත්තා. ඉතින් සුද්දට සම්බුද්ධත්වය වහන එක යුද්ද කරනවට වඩා පට්ට ලේසිවූනා.

    :yes:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින් දශක ගණනාවක් සුද්දාට නැවීගෙනම ඉදලා දැන් වම-දකුණත් මාරු වෙලා නොවෑ..:D:D:rofl:
    :rofl::rofl::rofl::rofl:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඌම වෙන එකකින් ඇවිත් උගේම එක කෝට කරල පට්ට කියනව. පවු බන් කවුරු හරි ඌට ඉගැන්නුව නම් හරි බ්‍රවුසර් දෙකකින් ලොග් වෙන්නෙ කොහොමද කියල. එකක් ලොග් වෙද්දි අනික ලොග් ඕෆ් වෙලා.
    හරි ඔන්න එකපාර බ්‍රවුසර් 2කින් ලොග් උනා


    ප. ලි.
    වැඩ තියෙන නිසා එකකින් ලොගෞට් වෙනවා
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහා සතිපට්ඨාන සූත්‍රය

    මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය.)

    https://pitaka.lk/main?n=16180

    :yes::yes::yes:කොටුවේ හාමුදුරුවන්ගේ බණ අහලා සිගිති ආතල් ගන්න බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින් නොදන්න සැබැ බුදුදහම තමා ඕක.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර

    විශිෂ්ඨ පැහැදිලිකිරිමක් :yes::yes::yes:

    උඹ විශිෂ්ටයි කියන්නේ අහපු ප්‍රශ්නේ පැත්තකට දාල වෙන දෙයක් කියන එකද? :D:D
    නිවන් දකින එක අපි වෙනම කරගන්නම් මචන්. මෙතන කතාව වෙන එකක්.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    උඹ විශිෂ්ටයි කියන්නේ අහපු ප්‍රශ්නේ පැත්තකට දාල වෙන දෙයක් කියන එකද? :D:D
    නිවන් දකින එක අපි වෙනම කරගන්නම් මචන්. මෙතන කතාව වෙන එකක්.
    ප්‍රශ්නේ පැත්තකට දැම්මේ නැහැ. සුළු ප්‍රශ්නේ තාවකාලිකව අමතක කරලා වැදගත්ම ප්‍රශ්නෙට යොමුවුනා. අපේ කතාව නම් නිවන ගැන මිසක් වෙන දෙයක් ගැන නෙවෙයි.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොනා වුනත් ඉස්සරහට බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට අබසරණ උදා වෙන හැඩයි .මේ සත්යය දන්න ගොඩක් අය දැන් බිහිවෙනවා.මුන්ට දුවන්න තමයි වෙන්නේ.ඒකනේ මහනායකලා බය වෙලා ඉන්නේ..:P
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ප්‍රශ්නේ පැත්තකට දැම්මේ නැහැ. සුළු ප්‍රශ්නේ තාවකාලිකව අමතක කරලා වැදගත්ම ප්‍රශ්නෙට යොමුවුනා. අපේ කතාව නම් නිවන ගැන මිසක් වෙන දෙයක් ගැන නෙවෙයි.

    කොහොමහරි උත්තරේ දුන්නේ නෑනේ. ඕක තමයි තියරිය.