අද කාටවත් දවස් 7න් මගපල ලබාගන්න බැරිවුනේ, බුද්ධාගමේ මගපල අභව්‍ය වුනේ මේ නිසා.කොටුවේ හාමුදුරුවන්ගේ බණ අහලා සිගිති ආතල් ගන්න බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින් නොදන්න සැබැ බුදුදහම තමා ඕක.
අද කාටවත් දවස් 7න් මගපල ලබාගන්න බැරිවුනේ, බුද්ධාගමේ මගපල අභව්‍ය වුනේ මේ නිසා.කොටුවේ හාමුදුරුවන්ගේ බණ අහලා සිගිති ආතල් ගන්න බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින් නොදන්න සැබැ බුදුදහම තමා ඕක.
ශක්‍රයා ගැන මන් දන්නේ නැහැ. සියල්ල දත් නම් මෙතන කොට කොට ඉන්නේ නැහැනේ.කොහොමහරි උත්තරේ දුන්නේ නෑනේ. ඕක තමයි තියරිය.
මීට වැඩිය මේ ත්‍රෙඩ් එකේ දෙයක් කියල වැඩක් නෑ.. උන්ම උදාහරනෙට ගන්න ත්‍රිපිටකේ උන්ගෙ කරුණුවලට හරියද්දි අපේ කරනුවලට වැරදෙදිදී තිපිටකේ එඩිට් වෙලා කියන උන් එක්ක මොන තර්කද..උඹ විශිෂ්ටයි කියන්නේ අහපු ප්‍රශ්නේ පැත්තකට දාල වෙන දෙයක් කියන එකද?
නිවන් දකින එක අපි වෙනම කරගන්නම් මචන්. මෙතන කතාව වෙන එකක්.
Buddhism first came to China in the first century CE during the Han dynasty, through missionaries from India.
According to this hypothesis, Buddhism was first practiced in China in the Western Regions and the Han capital Luoyang (present day Henan), where Emperor Ming of Han established the White Horse Temple in 68 CE.
අනේ මචන් ඕවා අලුත් ප්‍රශ්න නෙවෙයි, ඕවට උත්තර දීල එපා වෙලා තියෙන්නේ. පරණ ත්‍රෙඩ් වල ඔය කතන්දර ඔක්කොම ගැන කතා වුනා.මීට වැඩිය මේ ත්‍රෙඩ් එකේ දෙයක් කියල වැඩක් නෑ.. උන්ම උදාහරනෙට ගන්න ත්‍රිපිටකේ උන්ගෙ කරුණුවලට හරියද්දි අපේ කරනුවලට වැරදෙදිදී තිපිටකේ එඩිට් වෙලා කියන උන් එක්ක මොන තර්කද..
උබට සම්බුද්ද උපත උනේ කොහෙද කියල හොයන්නම ඕනෙ නම් වෙන රටකින් බුදුසිරිත හොයන්න. ඉංදියාවයි ලන්කාවයි ඉතරක් නෙමේනෙ බෞද්ධ රටවල්. හෙළ ලංකා ඉතිහාසෙන් නෙ අතුගෑවෙ. එහෙනම් අනිත් රටවල් වල මූලශ්‍ර තියෙන්නෙ ඕනෙ බුදුසිරිත ලංකාවේ කියල,,
ලේසි වෙන්නෙ චීනෙ බුද්ධාගම ගැන දැන්ම..
https://en.wikipedia.org/wiki/Chinese_Buddhism
එතකොට තායිලන්තෙ වෙනම දැන්ම අසෝකගෙ සීන් එකේ මෙයාල පටලොවන්න හදන පල් බොරුව හොයාගන්න.
https://en.wikipedia.org/wiki/Buddhism_in_Thailand
ශක්‍රයා ගැන මන් දන්නේ නැහැ. ඒක තමයි උත්තරය.
ඔවු මන් කවදාවත් සක්කස්ස දෙවනමින්දවත් ශක්රයවත් දැකල නැහැ. ඒ දෙන්නම එක්කෙනෙක් වෙන්න ඇති. හිතින් මවාගත්ත එකක් වෙන්නත් පුළුවන්උඹ ඒ තේරුම දීපු විදිය දන්නේ නැත්නම්, මේකේ ඉස්සෙල්ල සක්දෙවි ගැන උඹ කියපු ටිකත් හිතින් මවාගෙන කියපුව තමයි.
අනේ මචන් ඕවා අලුත් ප්‍රශ්න නෙවෙයි, ඕවට උත්තර දීල එපා වෙලා තියෙන්නේ. පරණ ත්‍රෙඩ් වල ඔය කතන්දර ඔක්කොම ගැන කතා වුනා.



ඔව් ඔව් දැක්ක දැක්ක කවුද බය උනේ කවුද උපවැදි කරල සාසනෙන් එලෙවුවෙ කියල..අවුරුදු 60 වෙනක්න් කෘෂිකර්ම අමාත්යශයෙ හරක් බලාගත්ත මනුසය තමයි දන්නෙ ලොලේ ලොල්..මොනා වුනත් ඉස්සරහට බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට අබසරණ උදා වෙන හැඩයි .මේ සත්‍යය දන්න ගොඩක් අය දැන් බිහිවෙනවා.මුන්ට දුවන්න තමයි වෙන්නේ.ඒකනේ මහනායකලා බය වෙලා ඉන්නේ..![]()
මීට වැඩිය මේ ත්‍රෙඩ් එකේ දෙයක් කියල වැඩක් නෑ.. උන්ම උදාහරනෙට ගන්න ත්‍රිපිටකේ උන්ගෙ කරුණුවලට හරියද්දි අපේ කරනුවලට වැරදෙදිදී තිපිටකේ එඩිට් වෙලා කියන උන් එක්ක මොන තර්කද..
උබට සම්බුද්ද උපත උනේ කොහෙද කියල හොයන්නම ඕනෙ නම් වෙන රටකින් බුදුසිරිත හොයන්න. ඉංදියාවයි ලන්කාවයි ඉතරක් නෙමේනෙ බෞද්ධ රටවල්. හෙළ ලංකා ඉතිහාසෙන් නෙ අතුගෑවෙ. එහෙනම් අනිත් රටවල් වල මූලශ්‍ර තියෙන්නෙ ඕනෙ බුදුසිරිත ලංකාවේ කියල,,
ලේසි වෙන්නෙ චීනෙ බුද්ධාගම ගැන දැන්ම..
https://en.wikipedia.org/wiki/Chinese_Buddhism
එතකොට තායිලන්තෙ වෙනම දැන්ම අසෝකගෙ සීන් එකේ මෙයාල පටලොවන්න හදන පල් බොරුව හොයාගන්න.
https://en.wikipedia.org/wiki/Buddhism_in_Thailand

ඔකුන් කුරුස වේසියො බන් ඕකුන්ට ඔනෙ බුදු දහම විනාශ කරන්ඩ පුලුවන්ද කියල බලන්ඩ විතරයි..නැත්තන් මොලේ කලදක් හරි තියෙන එකෙක් හරි මේ වගේ ගොන් කතා ෆේක් හද හදා උක ඉරාගෙන කියෝ කියෝ දගලන් නැ.. මොනා වුනත් ඉස්සරහට බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට අබසරණ උදා වෙන හැඩයි .මේ සත්‍යය දන්න ගොඩක් අය දැන් බිහිවෙනවා.මුන්ට දුවන්න තමයි වෙන්නේ.ඒකනේ මහනායකලා බය වෙලා ඉන්නේ..![]()




ඔවු මන් කවදාවත් සක්කස්ස දෙවනමින්දවත් ශක්රයවත් දැකල නැහැ. ඒ දෙන්නම එක්කෙනෙක් වෙන්න ඇති. හිතින් මවාගත්ත එකක් වෙන්නත් පුළුවන්
හැබැයි මන් සංස්කෘත වචන තියෙන බුද්ධාගම මොන තරම් අකුරට පිළිපද්දත් කිසිම නිවීමක් නැති බව අත්විඳලා තියෙනවා
ඒ වගේම පිරිසිදු මාගධී බුද්ධ භාෂිතයේ මගපල වලින් මෙහා තියෙන නිවීමත් අත්විඳලා තියෙනවා
පිරිසිදු මාගධී බුද්ධ භාෂිතය අනුගමනය කරලා මගපල ලැබූ අයත් දැකල තියෙනවා
කොහොමහරි සංස්කෘත වචන තියෙන ත්‍රිපිටකය හොඳට තියෙන ත්රිපිටකයක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මග ඇරියා නේද?


සෙල්ලිපි සාක්ශි මත ඉන්දසාල ගුහාව මෙරට තිබිමෙන් දඹදිව යනු ලන්කාව බවට ප්‍රබල සාක්ෂියක් මතු වීම වැලැක්විය නොහැකියි.
ඔව් ඔව් දැක්ක දැක්ක කවුද බය උනේ කවුද උපවැදි කරල සාසනෙන් එලෙවුවෙ කියල..අවුරුදු 60 වෙනක්න් කෘෂිකර්ම අමාත්යශයෙ හරක් බලාගත්ත මනුසය තමයි දන්නෙ ලොලේ ලොල්..




සෙල්ලිපි සාක්ශි මත ඉන්දසාල ගුහාව මෙරට තිබිමෙන් දඹදිව යනු ලන්කාව බවට ප්‍රබල සාක්ෂියක් මතු වීම වැලැක්විය නොහැකියි.
![]()

නැගෙනහිර පැත්තෙ ගමක නම "ස්තාන්බුල්" එතකොට තෝ වගේ ගොන් බූරුවෙක් ඒක දැක්කොත් කියයි, පාකිස්තානෙ ලoකාවෙ තියෙන්නෙ කියල නොදකින් රට හරක.. අම්බපාලි කියන්නේ ගණිකාවක්. ගණිකාවොත් සත්‍යය දෑනගත්තා තෝ දැනගත්තේ නැතිවුනාට ආයුබෝවන්ඩ![]()
ඔවු සෙල්ලිපි සාක්ෂි සහ ජනප්‍රවාද ත්‍රිපිටකයට ගැලපෙන ලොව එකම තැන මෙතනසෙල්ලිපි සාක්ශි මත ඉන්දසාල ගුහාව මෙරට තිබිමෙන් දඹදිව යනු ලන්කාව බවට ප්‍රබල සාක්ෂියක් මතු වීම වැලැක්විය නොහැකියි.
![]()
අම්බපාලි කියන්නේ ගණිකාවක්. ගණිකාවොත් සත්‍යය දෑනගත්තා තෝ දැනගත්තේ නැතිවුනාට ආයුබෝවන්ඩ![]()




ඔවු සෙල්ලිපි සාක්ෂි සහ ජනප්‍රවාද ත්‍රිපිටකයට ගැලපෙන ලොව එකම තැන මෙතන
ඉන්දසාල ගුහාව
කෝලිය ගම
පචින රජුගේ ගෘහය
බමුණුගමක් තිබුණු බව කියන මේ සියල්ල පූර්ව බ්රාහ්මී සෙල්ලිපි වලින් සනාත කරලා ඉවරයි
අනික සිදුහත් උපත සිදුවෙන විට බඹරුන් ගුම් ගුම් නද දුන්නා කියනවා
මේ ප්‍රදේශයේ නම බඹරගල
තව
තෙල්නදිය > තෙල්දෙනිය
මහාමායා දේවිය පරිහරණය කළ නොසිඳෙන උල්පත
සල්ගස අල්ලාගෙන සිටින මහාමායා දේවියගේ සිතුවම්


දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්‍රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්‍රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්‍රිපිටකයේ සක්කපඤ්හ සූත්‍රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු. බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්‍රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්‍රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ! 
අද එළකිරි එකේ නාස්ති කරපු කාලේ හොඳටම වැඩියි
ලොල් නම තිබ්බ ගමන් එකෙන් එලිවෙනව ඉන්දියාව ලoකාවයි කියල ..නැගෙනහිර පැත්තෙ ගමක නම "ස්තාන්බුල්" එතකොට තෝ වගේ ගොන් බූරුවෙක් ඒක දැක්කොත් කියයි, පාකිස්තානෙ ලoකාවෙ තියෙන්නෙ කියල නොදකින් රට හරක..


