රිටිගල_ජේතවනාරාමය

Superuser

Member
Aug 30, 2015
723
73
0
:yes::yes::yes:කොටුවේ හාමුදුරුවන්ගේ බණ අහලා සිගිති ආතල් ගන්න බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින් නොදන්න සැබැ බුදුදහම තමා ඕක.
අද කාටවත් දවස් 7න් මගපල ලබාගන්න බැරිවුනේ, බුද්ධාගමේ මගපල අභව්‍ය වුනේ මේ නිසා.
 
Superuser

Member
Aug 30, 2015
723
73
0
කොහොමහරි උත්තරේ දුන්නේ නෑනේ. ඕක තමයි තියරිය.
ශක්‍රයා ගැන මන් දන්නේ නැහැ. සියල්ල දත් නම් මෙතන කොට කොට ඉන්නේ නැහැනේ.

හැබැයි සංස්කෘත වචන වලින් දහම තේරුම් ගන්න බැරි බව දන්නවා. ඒක ප්‍රත්‍යක්ෂයක්

ඕක තමයි උත්තරය.
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    උඹ විශිෂ්ටයි කියන්නේ අහපු ප්‍රශ්නේ පැත්තකට දාල වෙන දෙයක් කියන එකද? :D:D
    නිවන් දකින එක අපි වෙනම කරගන්නම් මචන්. මෙතන කතාව වෙන එකක්.
    මීට වැඩිය මේ ත්‍රෙඩ් එකේ දෙයක් කියල වැඩක් නෑ.. උන්ම උදාහරනෙට ගන්න ත්‍රිපිටකේ උන්ගෙ කරුණුවලට හරියද්දි අපේ කරනුවලට වැරදෙදිදී තිපිටකේ එඩිට් වෙලා කියන උන් එක්ක මොන තර්කද..

    උබට සම්බුද්ද උපත උනේ කොහෙද කියල හොයන්නම ඕනෙ නම් වෙන රටකින් බුදුසිරිත හොයන්න. ඉංදියාවයි ලන්කාවයි ඉතරක් නෙමේනෙ බෞද්ධ රටවල්. හෙළ ලංකා ඉතිහාසෙන් නෙ අතුගෑවෙ. එහෙනම් අනිත් රටවල් වල මූලශ්‍ර තියෙන්නෙ ඕනෙ බුදුසිරිත ලංකාවේ කියල,,

    ලේසි වෙන්නෙ චීනෙ බුද්ධාගම ගැන දැන්ම..

    https://en.wikipedia.org/wiki/Chinese_Buddhism
    Buddhism first came to China in the first century CE during the Han dynasty, through missionaries from India.

    According to this hypothesis, Buddhism was first practiced in China in the Western Regions and the Han capital Luoyang (present day Henan), where Emperor Ming of Han established the White Horse Temple in 68 CE.

    එතකොට තායිලන්තෙ වෙනම දැන්ම අසෝකගෙ සීන් එකේ මෙයාල පටලොවන්න හදන පල් බොරුව හොයාගන්න.

    https://en.wikipedia.org/wiki/Buddhism_in_Thailand

    Buddhism is believed to have come to what is now Thailand as early as 250 BCE, in the time of Indian Emperor Ashoka.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මීට වැඩිය මේ ත්‍රෙඩ් එකේ දෙයක් කියල වැඩක් නෑ.. උන්ම උදාහරනෙට ගන්න ත්‍රිපිටකේ උන්ගෙ කරුණුවලට හරියද්දි අපේ කරනුවලට වැරදෙදිදී තිපිටකේ එඩිට් වෙලා කියන උන් එක්ක මොන තර්කද..

    උබට සම්බුද්ද උපත උනේ කොහෙද කියල හොයන්නම ඕනෙ නම් වෙන රටකින් බුදුසිරිත හොයන්න. ඉංදියාවයි ලන්කාවයි ඉතරක් නෙමේනෙ බෞද්ධ රටවල්. හෙළ ලංකා ඉතිහාසෙන් නෙ අතුගෑවෙ. එහෙනම් අනිත් රටවල් වල මූලශ්‍ර තියෙන්නෙ ඕනෙ බුදුසිරිත ලංකාවේ කියල,,

    ලේසි වෙන්නෙ චීනෙ බුද්ධාගම ගැන දැන්ම..

    https://en.wikipedia.org/wiki/Chinese_Buddhism

    එතකොට තායිලන්තෙ වෙනම දැන්ම අසෝකගෙ සීන් එකේ මෙයාල පටලොවන්න හදන පල් බොරුව හොයාගන්න.

    https://en.wikipedia.org/wiki/Buddhism_in_Thailand
    අනේ මචන් ඕවා අලුත් ප්‍රශ්න නෙවෙයි, ඕවට උත්තර දීල එපා වෙලා තියෙන්නේ. පරණ ත්‍රෙඩ් වල ඔය කතන්දර ඔක්කොම ගැන කතා වුනා.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ශක්‍රයා ගැන මන් දන්නේ නැහැ. ඒක තමයි උත්තරය.

    උඹ ඒ තේරුම දීපු විදිය දන්නේ නැත්නම්, මේකේ ඉස්සෙල්ල සක්දෙවි ගැන උඹ කියපු ටිකත් හිතින් මවාගෙන කියපුව තමයි.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    උඹ ඒ තේරුම දීපු විදිය දන්නේ නැත්නම්, මේකේ ඉස්සෙල්ල සක්දෙවි ගැන උඹ කියපු ටිකත් හිතින් මවාගෙන කියපුව තමයි.
    ඔවු මන් කවදාවත් සක්කස්ස දෙවනමින්දවත් ශක්රයවත් දැකල නැහැ. ඒ දෙන්නම එක්කෙනෙක් වෙන්න ඇති. හිතින් මවාගත්ත එකක් වෙන්නත් පුළුවන්

    හැබැයි මන් සංස්කෘත වචන තියෙන බුද්ධාගම මොන තරම් අකුරට පිළිපද්දත් කිසිම නිවීමක් නැති බව
    අත්විඳලා තියෙනවා
    ඒ වගේම පිරිසිදු මාගධී බුද්ධ භාෂිතයේ මගපල වලින් මෙහා තියෙන නිවීමත් අත්විඳලා තියෙනවා
    පිරිසිදු මාගධී බුද්ධ භාෂිතය අනුගමනය කරලා මගපල ලැබූ අයත් දැකල තියෙනවා

    කොහොමහරි සංස්කෘත වචන තියෙන ත්‍රිපිටකය හොඳට තියෙන ත්‍රිපිටකයක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මග ඇරියා නේද?

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා වුනත් ඉස්සරහට බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට අබසරණ උදා වෙන හැඩයි .මේ සත්යය දන්න ගොඩක් අය දැන් බිහිවෙනවා.මුන්ට දුවන්න තමයි වෙන්නේ.ඒකනේ මහනායකලා බය වෙලා ඉන්නේ..:P
    ඔව් ඔව් දැක්ක දැක්ක කවුද බය උනේ කවුද උපවැදි කරල සාසනෙන් එලෙවුවෙ කියල..අවුරුදු 60 වෙනක්න් කෘෂිකර්ම අමාත්යශයෙ හරක් බලාගත්ත මනුසය තමයි දන්නෙ ලොලේ ලොල්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීට වැඩිය මේ ත්‍රෙඩ් එකේ දෙයක් කියල වැඩක් නෑ.. උන්ම උදාහරනෙට ගන්න ත්‍රිපිටකේ උන්ගෙ කරුණුවලට හරියද්දි අපේ කරනුවලට වැරදෙදිදී තිපිටකේ එඩිට් වෙලා කියන උන් එක්ක මොන තර්කද..

    උබට සම්බුද්ද උපත උනේ කොහෙද කියල හොයන්නම ඕනෙ නම් වෙන රටකින් බුදුසිරිත හොයන්න. ඉංදියාවයි ලන්කාවයි ඉතරක් නෙමේනෙ බෞද්ධ රටවල්. හෙළ ලංකා ඉතිහාසෙන් නෙ අතුගෑවෙ. එහෙනම් අනිත් රටවල් වල මූලශ්‍ර තියෙන්නෙ ඕනෙ බුදුසිරිත ලංකාවේ කියල,,

    ලේසි වෙන්නෙ චීනෙ බුද්ධාගම ගැන දැන්ම..

    https://en.wikipedia.org/wiki/Chinese_Buddhism

    එතකොට තායිලන්තෙ වෙනම දැන්ම අසෝකගෙ සීන් එකේ මෙයාල පටලොවන්න හදන පල් බොරුව හොයාගන්න.

    https://en.wikipedia.org/wiki/Buddhism_in_Thailand
    :yes::yes: ඔකුන් කුරුස වේසියො බන් ඕකුන්ට ඔනෙ බුදු දහම විනාශ කරන්ඩ පුලුවන්ද කියල බලන්ඩ විතරයි..නැත්තන් මොලේ කලදක් හරි තියෙන එකෙක් හරි මේ වගේ ගොන් කතා ෆේක් හද හදා උක ඉරාගෙන කියෝ කියෝ දගලන් නැ..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මොනා වුනත් ඉස්සරහට බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට අබසරණ උදා වෙන හැඩයි .මේ සත්යය දන්න ගොඩක් අය දැන් බිහිවෙනවා.මුන්ට දුවන්න තමයි වෙන්නේ.ඒකනේ මහනායකලා බය වෙලා ඉන්නේ..:P
    :yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවු මන් කවදාවත් සක්කස්ස දෙවනමින්දවත් ශක්රයවත් දැකල නැහැ. ඒ දෙන්නම එක්කෙනෙක් වෙන්න ඇති. හිතින් මවාගත්ත එකක් වෙන්නත් පුළුවන්

    හැබැයි මන් සංස්කෘත වචන තියෙන බුද්ධාගම මොන තරම් අකුරට පිළිපද්දත් කිසිම නිවීමක් නැති බව
    අත්විඳලා තියෙනවා
    ඒ වගේම පිරිසිදු මාගධී බුද්ධ භාෂිතයේ මගපල වලින් මෙහා තියෙන නිවීමත් අත්විඳලා තියෙනවා
    පිරිසිදු මාගධී බුද්ධ භාෂිතය අනුගමනය කරලා මගපල ලැබූ අයත් දැකල තියෙනවා

    කොහොමහරි සංස්කෘත වචන තියෙන ත්‍රිපිටකය හොඳට තියෙන ත්‍රිපිටකයක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මග ඇරියා නේද?

    :yes::yes::yes:සෙල්ලිපි සාක්ශි මත ඉන්දසාල ගුහාව මෙරට තිබිමෙන් දඹදිව යනු ලන්කාව බවට ප්‍රබල සාක්ෂියක් මතු වීම වැලැක්විය නොහැකියි.:no:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව් ඔව් දැක්ක දැක්ක කවුද බය උනේ කවුද උපවැදි කරල සාසනෙන් එලෙවුවෙ කියල..අවුරුදු 60 වෙනක්න් කෘෂිකර්ම අමාත්යශයෙ හරක් බලාගත්ත මනුසය තමයි දන්නෙ ලොලේ ලොල්..

    අම්බපාලි කියන්නේ ගණිකාවක්. ගණිකාවොත් සත්යය දෑනගත්තා තෝ දැනගත්තේ නැතිවුනාට ආයුබෝවන්ඩ:rofl::rofl::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:සෙල්ලිපි සාක්ශි මත ඉන්දසාල ගුහාව මෙරට තිබිමෙන් දඹදිව යනු ලන්කාව බවට ප්‍රබල සාක්ෂියක් මතු වීම වැලැක්විය නොහැකියි.:no:

    ලොල් නම තිබ්බ ගමන් එකෙන් එලිවෙනව ඉන්දියාව ලoකාවයි කියල ..:lol::lol: නැගෙනහිර පැත්තෙ ගමක නම "ස්තාන්බුල්" එතකොට තෝ වගේ ගොන් බූරුවෙක් ඒක දැක්කොත් කියයි, පාකිස්තානෙ ලoකාවෙ තියෙන්නෙ කියල නොදකින් රට හරක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්බපාලි කියන්නේ ගණිකාවක්. ගණිකාවොත් සත්යය දෑනගත්තා තෝ දැනගත්තේ නැතිවුනාට ආයුබෝවන්ඩ:rofl::rofl::lol::lol:

    අම්බපාලිය අත් ඇරපු ගනිකා වෘත්තිය තමයි උබල කර ගහගෙන වේදනා විදින්නෙ.කෘෂිකර්ම අමතයන්ශෙ අවුරුදු 60 වෙලා හොට බිම ඇනෙනක්න් හරක් බලාගත්ත එකා පස්සෙ යන තොපි ඊට වඩා රට හරක්..මරියට බල්ලො ගහල උපන්න අවජාතක ජේසුවට ආමේන් කියන්නෙ ඊටත් වඩා රට හරක්..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :yes::yes::yes:සෙල්ලිපි සාක්ශි මත ඉන්දසාල ගුහාව මෙරට තිබිමෙන් දඹදිව යනු ලන්කාව බවට ප්‍රබල සාක්ෂියක් මතු වීම වැලැක්විය නොහැකියි.:no:
    ඔවු සෙල්ලිපි සාක්ෂි සහ ජනප්‍රවාද ත්‍රිපිටකයට ගැලපෙන ලොව එකම තැන මෙතන
    ඉන්දසාල ගුහාව
    කෝලිය ගම
    පචින රජුගේ ගෘහය
    බමුණුගමක් තිබුණු බව කියන මේ සියල්ල පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි වලින් සනාත කරලා ඉවරයි

    අනික සිදුහත් උපත සිදුවෙන විට බඹරුන් ගුම් ගුම් නද දුන්නා කියනවා
    මේ ප්‍රදේශයේ නම බඹරගල

    තව
    තෙල්නදිය > තෙල්දෙනිය
    මහාමායා දේවිය පරිහරණය කළ නොසිඳෙන උල්පත
    සල්ගස අල්ලාගෙන සිටින මහාමායා දේවියගේ සිතුවම්

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අද එළකිරි එකේ නාස්ති කරපු කාලේ හොඳටම වැඩියි
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අම්බපාලි කියන්නේ ගණිකාවක්. ගණිකාවොත් සත්යය දෑනගත්තා තෝ දැනගත්තේ නැතිවුනාට ආයුබෝවන්ඩ:rofl::rofl::lol::lol:
    :yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවු සෙල්ලිපි සාක්ෂි සහ ජනප්‍රවාද ත්‍රිපිටකයට ගැලපෙන ලොව එකම තැන මෙතන
    ඉන්දසාල ගුහාව
    කෝලිය ගම
    පචින රජුගේ ගෘහය
    බමුණුගමක් තිබුණු බව කියන මේ සියල්ල පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි වලින් සනාත කරලා ඉවරයි

    අනික සිදුහත් උපත සිදුවෙන විට බඹරුන් ගුම් ගුම් නද දුන්නා කියනවා
    මේ ප්‍රදේශයේ නම බඹරගල

    තව
    තෙල්නදිය > තෙල්දෙනිය
    මහාමායා දේවිය පරිහරණය කළ නොසිඳෙන උල්පත
    සල්ගස අල්ලාගෙන සිටින මහාමායා දේවියගේ සිතුවම්

    :yes::yes::yes:දැන් ලංකාවේ අලුත් මතයක් පැතිරීගෙන යනවා බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. එහෙම කියන කට්ටියට අනුව රජගහ නුවර කියන්නේ අද අම්පාරේ රජගල කියන ප්රදේශය. ඔවුන්ට අනුව ඉන්ද්රසාල ගුහාව පිහිටලා තිබෙන්නේ තෙල්දෙණිය කිට්ටුව බඹරගල කියන කන්දේ. ඒ අය මොනවා කිව්වත් ඒක ත්රිපිටකයේ සක්කපඤ්හ සූත්රයට ගැලපෙන්න එපැයි. ඒ කියන්නේ රජගහ නුවරට නැගෙනහිර පැත්තෙන් තමයි ඉන්ද්රසාල ගුහාව තියෙන්නේ ඕනේ. මේ කියන තැන් ගැන ලංකාවේ සිතියම බලමු. බඹරගල තියෙන්නේ රජගලට බටහිරින්! සක්කපඤ්හ සූත්රයේ භූමි විස්තරයට සම්පූර්ණයෙන්ම පටහැණියි මේ ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන අයගේ කතාව! රජගහට නැගෙනහිරින් තියෙන්න ඕනේ ඉන්ද්රසාල ගුහාව ලංකාවේ තියෙන්නේ බටහිරින්! සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ!

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියන කට්ටිය කියන්නේ පට්ටපල් බොරුවක්ද? තව ටිකක් විමසලා බලමු.
    බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන සෙල්ලිපි. මේ සෙල්ලිපිවල සඳහන් වෙනවා බඹරගල ප්රදේශයේ සිටි පාචීන කියලා රජතුමෙක් ගැන. එතුමාගේ රාජ ගෘහය හෙවත් රජ ගෙදර පිහිටලා තිබුනේ අද බඹරගල කියල අපි හඳුන්වන ප්රදේශයේ. පුරා විද්යා දෙපාර්තමේන්තුවට අනුව මේ සෙල්ලිපි වල තිබෙන්නේ පූර්ව බ්රාහ්මී අක්ෂර. ඒ කිව්වේ ඉන්දියාවේ අශෝක රජු ලියපු අක්ෂර වලට වඩා ලංකාවේ මේ තියෙන බ්රාහ්මී අක්ෂර පෞරාණික බවින් වැඩියි. පුරා විද්යා දෙපාර්තමේන්තුවට අනුව ලෝකයේ පැරණිම බ්රාහ්මී අක්ෂර හමුවෙලා තියෙන්නෙත් ලංකාවෙන්. පාචිනතෝ රාජගහස්ස" කියන පාලි වචන සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ "රජගහ නුවරට නැගෙනහිරින්" කියලා. ඒත් ඒකෙ ඇත්තම තේරුම "පාචීන රජුගේ ගෘහය අයත්වෙන" කියන එකයි. බඹරගලින්, මැද මහනුවරින් සොයාගෙන තිබෙන පූර්ව බ්රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි මීට සාක්ෂියි. බඹරගල තිබෙන ඉන්ද්රසාල ගුහාවේත් පූර්ව බ්රාහ්මී අක්ෂර වලින් "ඉන්ද්රසාල" කියන නම ලකුණු කොට තිබෙනවා. බඹරගල ජන ප්රවාද වලට අනුවත් එහි ඇත්තේ බුදුපියාණන් වහන්සේ සක්කපඤ්හ සූත්රය දේශනා කළ ඉන්ද්රසාල ගුහාවමයි. නමුත් ඉන්දියාවේ මේ වගේ කිසිම පුරා විද්යාත්මක සාක්ෂියක් නැහැ. සක්කපඤ්හ සූත්රය වැරදියට පදපරම විදිහට පරිවර්තනය වුනාට පස්සේ ඉන්දියන් කාරයෝ කරේ රාජ්ගිර් වලට නැගෙනහිරින් ඉන්ද්රසාල කියලා තැනක් ලකුණු කරපු එකයි. අඩුම තරමේ එතන ගුහාවක්වත් නැහැ. ඉන්දියාව පුරාම තියෙන බුදුහාමුදුරුවන්ට සම්බන්ධයි කියන තැන් මේ වගේ තමයි. විකිපීඩියාවට අනුව ඉන්දියාවේ ඉන්ද්රසාල ගුහාව තිබිය හැකි තැන් දෙකක් සොයාගෙන තිබෙනවා. පුරාවිද්යාත්මක සාක්ෂි නැති නිසා ඉන්දියන්කාරයන්ට කිසිම දෙයක් ස්ථිරව කියන්න බැහැ. ඉන්දියාවේ මේ ගැන ජනප්රවාද නම් කිසි සේත්ම නැහැ. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද එළකිරි එකේ නාස්ති කරපු කාලේ හොඳටම වැඩියි

    ඔව් දැන් 5 පැනලනෙ පල්ලියෙන් දෙන ගාන අරගෙන පල ඒකෙනෙ තොගෙ ජොබ් එක ..ආමේන් ආමේන් ගෑවට කරපු පව් යන්නෙ නැ ඔක්කොම පස්සෙන් එනව..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලොල් නම තිබ්බ ගමන් එකෙන් එලිවෙනව ඉන්දියාව ලoකාවයි කියල ..:lol::lol: නැගෙනහිර පැත්තෙ ගමක නම "ස්තාන්බුල්" එතකොට තෝ වගේ ගොන් බූරුවෙක් ඒක දැක්කොත් කියයි, පාකිස්තානෙ ලoකාවෙ තියෙන්නෙ කියල නොදකින් රට හරක..

    :rofl::rofl::rofl: