රිතූ ආකර්ෂාට CIDයට එන්න කියයි!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සමීප සම්බන්ධ කම් පැවැත්වූ බව කියන රිතූ ආකර්අෂාට පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවීමක් කර ඇතැයි වාර්තා වේ.

    ඒ සමීර රසාංග ගුණසේකර නොහොත් හයිබ්‍රිඩ් සුද්දා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව කියන සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ඇයට මිලදීගෙන දුන් නිවසක් සම්බන්ධ විමර්ශනයකටය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඇයට මෙම කැඳවීම පසුගිය සිකුරාදා (03) කර ඇතත් රිතූ එහි නොපැමිණීම නිසා යළිත් මෙම සතියේ පැමිණෙන ලෙස දන්වා තිබේ.

    ඇයට දකුණු පළාතේ නිවසක් හා පිළියන්දල ප්‍රදේශයේ නිවසක් ඇති බවද හෙළිවී ඇත.

    මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරේ බ්ලුමැන්ඩල්හිදී පෙළපාළියකට වෙඩි තැබීමේ සිද්ධියකට හයිබ්‍රිඩ් සුද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ රිතූ සමග දකුණු පළාතේ නිවසක සිටියදීය.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    හයිබ්‍රිඩ් සුද්දා
    1678695922257.png
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මං මේ දැන ගන්න අහන්නේ. දැන් ඔය පාතාලේ හරි, කළු සල්ලි සුදු කරලා හරි ඒවා ඔය දේශපාලුවෙක්ට පොස්ටර් ගහන්න වියදම් කරොත්, හාමුදුරුකෙනෙකුට අලි පන්සලක් හදන්න වියදම් කරොත් එහෙම ඒ අයවත් මෙහෙම ගෙන්නනවද?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,382
    1
    17,130
    113
    −273.15°C
    eeye leak karagaththu shakila live awilla thibba,eki kiwwa leak karapu ekata underworld eke ekekuyi tawa kellekuyi sambandayi kiyala.
    rithu gana da danne na e kiwwe.
    shakila cid yanwa kiyala kiwwe. :lol: