eakta eddi sinhayo tika arunwa kala daine ban :O
වෙන වෙනම areas වල ඉන්නේ ඒවා වෙන් කරලා තියෙන්නේ තඩි තාප්ප වලින් 

කොළඹ හිටපු හිඟන්නෝ ගෙනිහින් දැම්මෙත් රිදියගමට නේද බන්? යාචක මද්‍යස්තානේ ද මොකක්ද එකක් තියෙනවා නේද රිදියගම?
ඇත්තටම අපට සෆාරි කෙසේවෙතත් දෙහිවල හිරකරගෙන ඉන්න සත්තු මේ වගේ නිදහස් පරිසරයකට ගේන්න පුළුවන් උන එකනම් ලොකු දෙයක්..
Dehiwala un ehemama innawa.
