රිදියගම සෆාරි පාර්ක් එකට යන්න

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,

    රිදියගම සෆාරි පාර්ක් එකට යන පාරේ අලි ඉන්නවද ? අර බුත්තල කතරගම පාරේදි වගේ අලි පාරට ඇවිල්ලා වාහන පෙරලන්න දගලන සිද්ධි එහෙම තියෙනවද ? පාර්ක් එකට යන පාරේ කාර් එකක් එහෙම යන්න පුලුවන් නේද ?

    දන්න කෙනෙක් උදව් කරන්න.
     
    • Like
    Reactions: Solo Rider

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    නෑ. පාර හොදයි ෆුල් කාපට්. මැප් එක දානව නම් ශොර්ට්කට් යන්න එපා. ගුරුපාරවල් පෙන්නනව. ප්‍රධාන පාරෙම යන්න
     
    • Like
    Reactions: Thilina123

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    I went there by exiting from Sooriyawewa interchange as I remember. Didn’t meet any wild elephants. But drove along electric fence for couple of kilometers.

    Always ask directions and road conditions from villagers. Don’t trust google map always.
    ------ Post added on Mar 13, 2023 at 10:45 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    I went there by exiting from Sooriyawewa interchange as I remember. Didn’t meet any wild elephants. But drove along electric fence for couple of kilometers.

    Always ask directions and road conditions from villagers. Don’t trust google map always.
    ------ Post added on Mar 13, 2023 at 10:45 PM

    I followed Google maps few months back and it showed me the root perfectly. Didn't ask anyone.
     
    • Like
    Reactions: MihiCherub