රිදිලා කරගත්ත දෙයක්..

Ranil Clean

Member
Aug 15, 2017
214
20
0

මට මතක නෑ.. මම දන්නෙ නෑ..
මම ඉල්ලන් බෑන් වෙනව..

උඔත් හරියට අපේ රවී වගේ :cool:

අලුතෙන් එන උන්ට.. thread දාන්න..
post වල images දාන්න බැරි කරන්න ඕන..
අඩුම post සීයක් වත් දානකන්..

එතකොට කොහෙමද ගොනෝ traffic එක ගන්නේ ? :growl:
 
DVBST

Banned
Apr 25, 2015
199
19
0

මට මතක නෑ.. මම දන්නෙ නෑ..
මම ඉල්ලන් බෑන් වෙනව..

අලුතෙන් එන උන්ට.. thread දාන්න..
post වල images දාන්න බැරි කරන්න ඕන..
අඩුම post සීයක් වත් දානකන්..
සීය ගහනවා බන් මුන් පැයට.. ඔය බිග් බොසගේ රේට් බලහන්.. ඔහොම පොස්ට් දාන්න එක්කො අබ්බගාතයෙක් වෙන්න ඔනා පුටුවෙන් නැගිටින්න බැරි.. මම තාම 2015 ඇවිල්ලත් 1000ක් නැ.
 
DVBST

Banned
Apr 25, 2015
199
19
0
පල යන්ට බන්..ත්‍රෙඩ් එකේ රෙන්නේ නැතුව!උබ කරන වැඩේ මම දන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ!මම පොස්ට් එකක් දැම්මද උබ මෙතන...මම බබා නෙවේ පොන්නයෝ!
sonnakollo එක ඉවරද? ඊයේ ඔයා මාට්ටු..
 
Ranil Clean

Member
Aug 15, 2017
214
20
0
සීය ගහනවා බන් මුන් පැයට.. ඔය බිග් බොසගේ රේට් බලහන්.. ඔහොම පොස්ට් දාන්න එක්කො අබ්බගාතයෙක් වෙන්න ඔනා පුටුවෙන් නැගිටින්න බැරි.. මම තාම 2015 ඇවිල්ලත් 1000ක් නැ.

කුලී හේවායෝ...:cool:
හරියට අර මහින්දගේ/පේමදාසගේ කාලේ හිටිය සමහර එවුන් වගේ :eek:
ඒ කාලේ රාජ්‍ය බලය අරන් මිනිමැරුවෝ/බලහත්කාරකම් කරේ...:frown:
මුනුත් ඒ වගේ සෙට් එකක් :lol:
 
BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    අබ්බ ගාතයෙක් :lol::lol: අනිත් උන් දාඩිය පෙරලා මාසෙට හොයන පඩිය මම...පැයෙන් හොයනවා!උබලා තමා රියල් ඇබ්බගාතයෝ!:(
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    අබ්බ ගාතයෙක් :lol::lol: අනිත් උන් දාඩිය පෙරලා මාසෙට හොයන පඩිය මම...පැයෙන් හොයනවා!උබලා තමා රියල් ඇබ්බගාතයෝ!:(
    අපො.. අප්‍රසන්නයි බන්..
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කුලී හේවායෝ...:cool:
    හරියට අර මහින්දගේ/පේමදාසගේ කාලේ හිටිය සමහර එවුන් වගේ :eek:
    ඒ කාලේ රාජ්‍ය බලය අරන් මිනිමැරුවෝ/බලහත්කාරකම් කරේ...:frown:
    මුනුත් ඒ වගේ සෙට් එකක් :lol:

    රාජ්‍ය බලය ගන්න දෙයක් නැහැනේ!!!රජා ජරා පොරක්නම්!!:(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අපො.. අප්‍රසන්නයි බන්..

    උබ විතරයි මම මේ ගේම් ගහනවා කියලා කියන්නේ!!!අනිත් උන් කියන්නේ නැහැ!!අඩුම ශාක්ෂියක් දාපං..අර පරණ ඒවා එපා!:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනේ ඔයිට වඩා ඒවා දාන උන් නැද්ද මේකේ :D
    වේසි කියලා කවි ලිව්වොත් විතරයි බෑන් වෙන්නෙ... නිකම් වේසි කිව්වට බෑන් වෙන්නෙ නැහැලු
    හරියට දන්නෙ නැහැ, මටත් මේ වෙන වේසියෙක් කිව්වෙ :lol::dull:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    උබ විතරයි මම මේ ගේම් ගහනවා කියලා කියන්නේ!!!අනිත් උන් කියන්නේ නැහැ!!අඩුම ශාක්ෂියක් දාපං..අර පරණ ඒවා එපා!:dull:
    අනිත් උන් කියන්නේ නැත්තේ එකට කාලා බොක්ක වෙනස් කරගන්න බැනේ.. උබෙ හැටි මුලින් දන්නව නම් උනුත් කියයි.. මගෙයි උබේයි පරන ගනුදෙනුවක් නැනේ.. උබේ ක්‍රියකලාපය දකිනකොට පේනවා.

    මූනට කියන්න බැරි එක තම ටැග් වලින් කියන්නේ.. නැත්තම් මට ඔච්චර ටැග් දාන්න බැනේ.

    උබ හිතන්න එපා උබ මිනිස්සුන්වරවට්ටනව කියලා. මිනිස්සු උබට මුකුත් කියන්නේ නැත්තේ උබ එකට් දවසක් හරි හිටපු නිසා. මට උබව සෙට් වෙනකොටම උබ ෆේක් ආතල් අරගෙන. මට මාට්ටු..
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනිත් උන් කියන්නේ නැත්තේ එකට කාලා බොක්ක වෙනස් කරගන්න බැනේ.. උබෙ හැටි මුලින් දන්නව නම් උනුත් කියයි.. මගෙයි උබේයි පරන ගනුදෙනුවක් නැනේ.. උබේ ක්‍රියකලාපය දකිනකොට පේනවා.

    මූනට කියන්න බැරි එක තම ටැග් වලින් කියන්නේ.. නැත්තම් මට ඔච්චර ටැග් දාන්න බැනේ.

    උබ හිතන්න එපා උබ මිනිස්සුන්වරවට්ටනව කියලා. මිනිස්සු උබට මුකුත් කියන්නේ නැත්තේ උබ එකට් දවසක් හරි හිටපු නිසා. මට උබව සෙට් වෙනකොටම උබ ෆේක් ආතල් අරගෙන. මට මාට්ටු..

    ටැග්ස් වලින් මොනා කියන්නද ඔයි!!මම aloneguy පොන්නයද,නැත්නම් xibitz පොන්නයද නැහැනේ!ටැග් දාන්නේ ආතල් එකට!
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ටැග්ස් වලින් මොනා කියන්නද ඔයි!!මම aloneguy පොන්නයද,නැත්නම් xibitz පොන්නයද නැහැනේ!ටැග් දාන්නේ ආතල් එකට!
    හා
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ඊයේ ban කරපු, අද ban කරපු ඔක්කොම account amasin ගේ. එය දත් කිඹුලාගේ real නමින් fake ID හදල එකෙන් post කරල මඩක් ගහන්නේ. අපිට report කරලා තිබුන.
    ඊයේ ban කරපු නිසා අද තව ID ගොඩක් හදන් සුරඟන කතාවකුත් එක්ක
    අපි මේවට reply කර කර ඉන්න කාලේ නාස්ති කරන්නේ නැහැ..

    කරුණාකරලා හැමෝම මේ එක එක fake ID වලින් ඇවිත් එක එකාට බනින ඒවාට reply කර කර මේවා මහා දේවල් වගේ මොඩ් ලාගෙන් ඇඩ්මින් ලාගෙන් හේතු අහ අහ කාලේ කන්න එපා.

    මේ fake හදන් එක එක සුරඟන කතන්දර කියන් එන්නේ members ල මේ fake වලට reply කර කර මේගොල්ලෝ එක්ක කතා කරන නිසා. කරුණාකරලා මේ ban උන කියල කියාගෙන එන fake වලට තවත් උඩගෙඩි දෙන්න එපා. නිකරුනේ කලේ නාස්ති කරන්න එපා.

    තවත් එළකිරි එක වට්ටන්න හදන ඉරිසියාව ඉහවහගිය fake හදන කෙනෙකුත් ඉන්නව පේනවනේ මේ thread එකේ මැද පොස්ට් බැලුවම. ඔය වගේ අය අපි ගණන් ගන්නෙත් නැහැ. ඕව ඉතින් ලෙඩ. ඉරිසියාවට බෙහෙත් නැහැ. :lol:

    අපි ban කරන්නේ කරන්න ඕනෑම අය විතරය්.. අඩුම තරමේ ban උන කෙනා තමන් පුද්ගලිකව දන්නවා නම් කතා කරන්න නැත්තන් PM එකක් දාන්න. තමන් නොදන්නා fake වල ban උන නඩු විසදන්න යන්න එපා මොකද තමන් මොකද්ද උනේ කියල කිසි දෙයක් දන්නේ නැති නිසා. ඒවගේම fake බොරු සුරඟන කතා කියන එන්නේ තමන්ගේ ලොකු වැරැද්ද කියන්නේ නැතුව. අපි ban කරන්නේ නොකරම බැරි කෙනෙක් නැත්තන් community එකේ ප්‍රශ්නයක් ඇති කරන්නම ID එකක් හදන අපු කෙනෙක්ව විතරය්. එනිසා මේ fake වල කතා අහල තමන් මුකුත් නොදැන නඩු විසදන්න යන්න එපා.
    මෙතන ban කළා අසාදාරනවා කියන් සුරඟන කතා කියන දිය යටින් ගින්දර ගෙනියන fake වලට උඩගෙඩි දෙන්න එපා.

    තමන්ගේ කාලයත් මොඩ්, ඇඩ්මින් ලගේ කාලයත් community එක වෙනුවෙන් වැදගත් දෙකට යොදවන්න උදව් වෙන්න
     
    • Like
    Reactions: BIG-BOSS

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අපි ban කරන්නේ කරන්න ඕනෑම අය විතරය්.. අඩුම තරමේ ban උන කෙනා තමන් පුද්ගලිකව දන්නවා නම් කතා කරන්න නැත්තන් PM එකක් දාන්න. තමන් නොදන්නා fake වල ban උන නඩු විසදන්න යන්න එපා මොකද තමන් මොකද්ද උනේ කියල කිසි දෙයක් දන්නේ නැති නිසා. ඒවගේම fake බොරු සුරඟන කතා කියන එන්නේ තමන්ගේ ලොකු වැරැද්ද කියන්නේ නැතුව.
    මෙතන ban කළා අසාදාරනවා කියන් සුරඟන කතා කියන දිය යටින් ගින්දර ගෙනියන fake වලට උඩගෙඩි දෙන්න එපා.
    :lol::lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඊයේ ban කරපු, අද ban කරපු ඔක්කොම account amasin ගේ. එය දත් කිඹුලාගේ real නමින් fake ID හදල එකෙන් post කරල මඩක් ගහන්නේ. අපිට report කරලා තිබුන.
    ඊයේ ban කරපු නිසා අද තව ID ගොඩක් හදන් සුරඟන කතාවකුත් එක්ක
    අපි මේවට reply කර කර ඉන්න කාලේ නාස්ති කරන්නේ නැහැ..

    කරුණාකරලා හැමෝම මේ එක එක fake ID වලින් ඇවිත් එක එකාට බනින ඒවාට reply කර කර මේවා මහා දේවල් වගේ මොඩ් ලාගෙන් ඇඩ්මින් ලාගෙන් හේතු අහ අහ කාලේ කන්න එපා.

    මේ fake හදන් එක එක සුරඟන කතන්දර කියන් එන්නේ members ල මේ fake වලට reply කර කර මේගොල්ලෝ එක්ක කතා කරන නිසා. කරුණාකරලා මේ ban උන කියල කියාගෙන එන fake වලට තවත් උඩගෙඩි දෙන්න එපා. නිකරුනේ කලේ නාස්ති කරන්න එපා.

    තවත් එළකිරි එක වට්ටන්න හදන ඉරිසියාව ඉහවහගිය fake හදන කෙනෙකුත් ඉන්නව පේනවනේ මේ thread එකේ මැද පොස්ට් බැලුවම. ඔය වගේ අය අපි ගණන් ගන්නෙත් නැහැ. ඕව ඉතින් ලෙඩ. ඉරිසියාවට බෙහෙත් නැහැ. :lol:

    අපි ban කරන්නේ කරන්න ඕනෑම අය විතරය්.. අඩුම තරමේ ban උන කෙනා තමන් පුද්ගලිකව දන්නවා නම් කතා කරන්න නැත්තන් PM එකක් දාන්න. තමන් නොදන්නා fake වල ban උන නඩු විසදන්න යන්න එපා මොකද තමන් මොකද්ද උනේ කියල කිසි දෙයක් දන්නේ නැති නිසා. ඒවගේම fake බොරු සුරඟන කතා කියන එන්නේ තමන්ගේ ලොකු වැරැද්ද කියන්නේ නැතුව. අපි ban කරන්නේ නොකරම බැරි කෙනෙක් නැත්තන් community එකේ ප්‍රශ්නයක් ඇති කරන්නම ID එකක් හදන අපු කෙනෙක්ව විතරය්. එනිසා මේ fake වල කතා අහල තමන් මුකුත් නොදැන නඩු විසදන්න යන්න එපා.
    මෙතන ban කළා අසාදාරනවා කියන් සුරඟන කතා කියන දිය යටින් ගින්දර ගෙනියන fake වලට උඩගෙඩි දෙන්න එපා.

    තමන්ගේ කාලයත් මොඩ්, ඇඩ්මින් ලගේ කාලයත් community එක වෙනුවෙන් වැදගත් දෙකට යොදවන්න උදව් වෙන්න

    ban karada:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හපොයි :baffled: ඔය ඔක්කොම කෙරේ amasin නං ඌවත් Ban කරා නං හරි නෙව. :oo:

    Oya amasin kiyanne nam supirima manda manasika dial ekak bn. Me thread eka mula idan kiyewwama yasa ageta terenawa. Uta moka nathath top jobs karana minissu gana amuma amu hiina manekin jivath wenne.

    Eka athakata harbour eke store keeper job eka karana ekelgen meeta wadaa deyak balaaporoththu wennath be thamai.