රිදිලා හොදටම මූට

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
රිදිලා හොදටම මූට

10155393_614343475310668_5970897874942735773_n.jpg

මචන් පල්ලියේ මොකටද රබන් වයන්නේ කියන්න මට පොඩ්ඩක් දන්නේ නැති කමටයි අහන්නේ. පල්ලියෙ අවුරුදු උළෙකක් වත් පැවැත්තුවද. තව දෙයක් තමයි බෙර යොදාගෙන පල්ලියේ මොන වන්නමද නටන්නේ කියලත් දැනගන්නත් ඔනා. වන්න්නම් වයන්නේ මොකටද කියලා දන්නවද ඔයාලා

බෙරයක් යොදාගෙන පල්ලියේ පිතගේ ත් පුත්‍රයගේ ත්. ආමෙන් නාමෙන් ජේසූ කියලා ගහන්න පුලුවන්ද මචන්​

පුලුවන්නම් ලින්ක් එකටම ගිහින් බලපල්ලකෝ.

https://www.facebook.com/sumudu.war...offset=0&total_comments=2&notif_t=share_reply
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Kandy_8_1.jpg

මට කියපන් කොයි රජාගේ කාලෙද කියලා ඇත්තුන්ට ඉලෙක්ට්‍රික් ලයිට් බල්බ් දැම්මේ.. අනිකා හරියි මූ වැර්දියි කියන්න එපා.. මම දාපු ෆොටො එකෙත් උබ දාපු ෆොටො එකෙත් මට නම් වැරැද්දක් පේන්නේ නැ.. තොරනට ලයිට් දැම්මේ නැනේ ලයිට් නැති කාලේ.. එහෙමනම් ලයිට් දාපු මුල්ම තොරන හදපු පොරටත් උබලා වගේම උන් කියන්න ඇති සන්ස්කෘතිය කැවා කියලා.. බෙරේ රබාන කලවම් කරගන්න එපා.. ඔය ගහන රබාන උබලා ගැහුවට ඔකේ උපත මුස්ලිම්.. බොරුනම් හොයලා බලන්න.. කුනු හර්ප කියලා කමෙන්ට් දාන්න නම් එපා.. මට මල පනිනවා හොදේ.. කියන දෙයක් හොදින් කියන්න..
 
  • Like
Reactions: ruchirarsm

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඔකෙ වැරැද්දක් පේන්නෙ නැ, මැල්කම් රන්ජිත් පපර බෑන් එකක් නොගහ ,රබානක් ගහන එක කොච්චර හොදද.:):):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් ඔකෙ වැරැද්දක් පේන්නෙ නැ, මැල්කම් රන්ජිත් පපර බෑන් එකක් නොගහ ,රබානක් ගහන එක කොච්චර හොදද.:):):)
    ඔව්.. උබලා මැරි මැරි කැගහහා කියන්නේ ඔක නේද මුස්ලිම් උන්ට.. උබලගේ සන්ස්කෘතියට ඇතුල් වෙයල්ලා කියලා. එහෙව් එකේ ක්‍රිස්තියානි උන් ඒක කරද්දි උබලා බනිනවා නේ.. බොදු බල සේනාවවත් මම හිතන්නේ නැ මේක වැරදියි කියයි කියලා.. රබානෙන් කැරොල් ගැහුවොත් තමා ඔන්න හොදා පාලුව.. ඒත් මෙතන එහෙම දෙයක් නැ නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්.. උබලා මැරි මැරි කැගහහා කියන්නේ ඔක නේද මුස්ලිම් උන්ට.. උබලගේ සන්ස්කෘතියට ඇතුල් වෙයල්ලා කියලා. එහෙව් එකේ ක්‍රිස්තියානි උන් ඒක කරද්දි උබලා බනිනවා නේ.. බොදු බල සේනාවවත් මම හිතන්නේ නැ මේක වැරදියි කියයි කියලා.. රබානෙන් කැරොල් ගැහුවොත් තමා ඔන්න හොදා පාලුව.. ඒත් මෙතන එහෙම දෙයක් නැ නේ..
    මම් නම් බැනල නැ අරුනල වගේ මීහරක් නම් කෑහනව, ඔය බල්ලන්ට මිට පස්සෙ නම් බුරන්ඩ දෙන්න නැ.රට තියෙන්ඩ ඔනෙ එකතු වෙලා මිසක් රබානක් අල්ලගෙන බෙදිල වැඩක් නැ. සමගි වෙන්ඩ පුලුවන් රබාන හින්ද නම් ඒක ප්‍රොමොට් කරල ගන්ඩ ඔනෙ,.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම් නම් බැනල නැ අරුනල වගේ මීහරක් නම් කෑහනව, ඔය බල්ලන්ට මිට පස්සෙ නම් බුරන්ඩ දෙන්න නැ.රට තියෙන්ඩ ඔනෙ එකතු වෙලා මිසක් රබානක් අල්ලගෙන බෙදිල වැඩක් නැ. සමගි වෙන්ඩ පුලුවන් රබාන හින්ද නම් ඒක ප්‍රොමොට් කරල ගන්ඩ ඔනෙ,.
    ඔව් බන්.. තමන්ගේ ජාතිය රැකගෙන අනිකට ගරු කරන සමාජයක් ඔනා.. මරාගෙන වැඩක් නැ.. අවුරුදු 30 මරා ගත්තා මදැ, ලැබුන බම්බුවක් නැනේ. දැන් බලහන්කො අවුරුදු කීයද ගියේ යුද්දේ නැතුව, එදා තිබුන රටද අද? ඒක රැක ගන්න ඔක්කොම මහන්සි වෙන්න ඔනා එකා වගේ..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අනේ මන්ද බං මේවට මොනවා කියන්නද කියලා...
    ඔය කියලා තියෙනවා වගේ ආගමයි සංස්කෘතියයි පටලවා ගන්න එපා මචං...
    උඹ දැකලා නැද්ද සමහර වෙලාවල් වල සුද්දො රබන් ගහනවා?
    එහෙම ඒවට බොලා එහෙනං කොහොම කෑගහන්න ඕනද බං?
    මොකද ඒ වගේ තැනක ආගමෙනුයි සංස්කෘතියෙනුයි දෙකෙන්ම පිට එවුන්නේ ගහන්නේ...
    මම නම් කොහේවත් දැකලා නෑ මේවා බෞද්ධ වාද්‍ය භාණඩ කියලා සදහන් වෙනවා...
    පැරණි බෞද්ධයන් සිංහල ජාතියත් සංස්කෘතියත් රැකගන්න සෑහෙන්න වෙහෙසක් දැරූ නිසා සංකෘතිය වැනසෙන තැන් වලදි කථා කරන්න හරි සිංහල බෞද්ධයෙකුට අයිතියක් තියෙනවා...
    ඒත් මම හිතන්නේ නෑ පල්ලියක රබානක්, යක් බෙරයක්, මගුල් බෙරයක් නිසි ආකාරයෙන් වාදනය කලා කියලා සංස්කෘතියට අංශුවක තරමින්වත් හානියක් වේවි කියලා...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පේජ් එකට රෙපොට් කරලා දැන් ඒක වැඩ නෑ නේ

    ඔයා අහපු එවට උත්තර දෙන්නකො? දෙන්න බැරිනම් ආයේ මේ වගේ ජාතීන්ව අවුස්සන වැඩ කරන්න බැ, වැරදි දෙයක් කරනවා නම් මොකා කලත් කමක් නැ ඒක එලි කරන්න. ඒත් රට අවුල් කරන වැඩ කිරීම යුතු නැ නේද? ඔයාට වඩා මම මේකේ ඔය වැඩ කරපු එකෙක්, ඔනෙනම් දැන් උනත් කුනුහර්ප වපුරපු ත්‍රේඩ් එකක් දැම්මැකි ජාතිහිතයිශීන්ගේ කැක්කුමත් එක්ක.. ඒත් තෙරුමක් නැනේ.. මම මෙතන ආගමකට බැනලා ත්‍රේඩ් එකක් දැම්මොත් සැහෙන ඉක්මනින් මට හබා ශොට් එක වැඩෙනවා වගේම බොදු බල සේනාවට හොයියාව දැම්මොත් මාර ඉක්මනට මම පොර වෙනවා./. විශ්වාස කරපන් බන් මම ඔය දෙකම කරපු එකෙක්.. :P:P:P
     
    නෑ මචන් මට දැන ගන්න ඔනා වෙලා තිබුනේ බෙරයක් යොදගෙන පල්ලියේ මොක්ද කරන්නේ කියලා. පියතුමන්ලට මොකටද බෙර රබන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කොච්චර හොඳද ක්‍රිස්තියානි බුවාලා, වෙනම අමුතු සෙට් එකක් වෙන්න හදන්නේ නැතුව ලංකාවේ සංස්කෘතියට මුහු වෙන්න හදන එක :rolleyes::rolleyes: මට නම් මේකේ වැරැද්දක් පේන්නේ නෑ :eek::eek::eek:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ අර පන්සලේ ගිහින් වෙඩින් ෆොටෝ අරන් පස්සේ චාටර් උන බුවා නේද? බුවාට මාර අප්සට් වගේ. ඒකනේ ඔය කතෝලික ආගමට සහ පල්ලියට බන බන යන්නේ. පිස්සු හුත්තෙක්
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ අර පන්සලේ ගිහින් වෙඩින් ෆොටෝ අරන් පස්සේ චාටර් උන බුවා නේද? බුවාට මාර අප්සට් වගේ. ඒකනේ ඔය කතෝලික ආගමට සහ පල්ලියට බන බන යන්නේ. පිස්සු හුත්තෙක්

    ඇයි බන් අපේ පංසලට ගිහින් ෆොටෝ එකක් ගත්තාම මොක්ද වෙන්නේ බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් අපේ පංසලට ගිහින් ෆොටෝ එකක් ගත්තාම මොක්ද වෙන්නේ බන්.
    කිසි වැරැද්දක් නැ, එහෙම වැරදියි කියනවා නම් ඌ පිස්සෙක්.. මම හිතන්නේ බෞද්ද අයට පන්සලක තරම් විවාහ වෙන්න සුදුසු වෙනත් නැනක් නැ, එකෙන් කියන්නේ නැ පන්සලේ බැදලා කාලා අරක්කු බීලා ජවුසන් නටපන් පන්සලේ කියලා, නමුත් ජොඩුවක් හැටියට තමන්ගේ අද්යාත්මයට වඩාත්ම සන්වේදී තමන්ගේ ආගම මුල් වෙච්ච පන්සලෙන් අලුත් ජීවිතයක් ආරම්බ කරන්න පුලුවන් නම් එතන තියනවා අරමුනක් සහා අවශ්යතාවයක්.. නිකන් මේසයක් උඩ පොතක අත්සනක් දානවට වඩා..
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඇයි බන් අපේ පංසලට ගිහින් ෆොටෝ එකක් ගත්තාම මොක්ද වෙන්නේ බන්.

    කිසිම අවුලක් නෑ. ඒ වගේම පල්ලියේ රබන් ගැහුවා කියලත් කිසිම අවුලක් නෑ. මේ දේ තේරුම් ගන්න උඹේ මොලේ තාම වැඩිලා නැතුව ඇති. :baffled:
     
    Last edited: