#....රිදීතිරය තුලට.....#
................................රිදීතිරය තුලට.....
.......
මම කාලයක ඉදල හිතාගන උන්න දෙයක්, ඉඩ ලැබුන හැටියට ඉදිරිපත් කරන්න හිතුනා...අපි හුගදෙනෙක් Movies බලනවනෙ, ඒ වගේම කවුරුරි හොදයි කියපු ඒවා හොයාගන බලනව. නමුත් කවුරුහරි ඇහුවොත් ඇයි ඔබ ඒකට කැමති කියල බොහෝදෙනෙකුට පැහැදිලි හා විස්තරාත්මක උත්තරයක් දෙන්න අමාරුයි..
එමනිසා මම අදහස්කරන්නෙ මේ හුය තුලින් තමා රසවිදි සිනමා කෘතියක් සරල විචාරයක්ද සමග අනිත් සහෝදර සහෝදරියන්ට හදුන්වාදීමට අවස්තාවක් ඇති කිරීමටයි. බොහෝවිට මේවගේ දේවල් වලට තම අදහස් එකතුකිරීමට අගේ යාලුවො ටිකක් මැලිකමක් දක්වනබව මගේ හැගීමයි!
සිනමාකෘති ගැන කතාකරන ජනප්රිය, වැදගත් හුයන් කිහිපයක්ම මෙම එලකිරි සමාජයතුල තිබුනත් බොහෝදෙනෙක් කරන්නෙ ඒවාට Movies හදුන්වාදීම පමනයි.
නමුත් ඉඩලැබෙන හැටියටහරි නිදහස් විචාරයක් එක්ක හොද කෘතියක් හදුන්වා දෙන්න පුලුවන්නම් නවපරපුර තුල ඉහල රසඥතාවක් ඇතිකරන්න එය මහත් පිටුවහලක් වේවි. මම හිතන ආකාරයට සමාජය පුහු/හිස් දේවල්කරා ඇදීයාමට මූලික වෙතුවක් ලෙස සමාජය තුල ඉහල රසඥතාවයේ පිරිහීමත් හේතුකාරනා වෙනව
. එමනිසා ඉදල හිටල හරි වැදගත් ඔබේ හදුන්වාදීමක් මෙයට එකරන්න කියලා අවසාන වසයෙන් ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.....
................................රිදීතිරය තුලට.....
.......
මම කාලයක ඉදල හිතාගන උන්න දෙයක්, ඉඩ ලැබුන හැටියට ඉදිරිපත් කරන්න හිතුනා...අපි හුගදෙනෙක් Movies බලනවනෙ, ඒ වගේම කවුරුරි හොදයි කියපු ඒවා හොයාගන බලනව. නමුත් කවුරුහරි ඇහුවොත් ඇයි ඔබ ඒකට කැමති කියල බොහෝදෙනෙකුට පැහැදිලි හා විස්තරාත්මක උත්තරයක් දෙන්න අමාරුයි..
එමනිසා මම අදහස්කරන්නෙ මේ හුය තුලින් තමා රසවිදි සිනමා කෘතියක් සරල විචාරයක්ද සමග අනිත් සහෝදර සහෝදරියන්ට හදුන්වාදීමට අවස්තාවක් ඇති කිරීමටයි. බොහෝවිට මේවගේ දේවල් වලට තම අදහස් එකතුකිරීමට අගේ යාලුවො ටිකක් මැලිකමක් දක්වනබව මගේ හැගීමයි!
සිනමාකෘති ගැන කතාකරන ජනප්රිය, වැදගත් හුයන් කිහිපයක්ම මෙම එලකිරි සමාජයතුල තිබුනත් බොහෝදෙනෙක් කරන්නෙ ඒවාට Movies හදුන්වාදීම පමනයි.නමුත් ඉඩලැබෙන හැටියටහරි නිදහස් විචාරයක් එක්ක හොද කෘතියක් හදුන්වා දෙන්න පුලුවන්නම් නවපරපුර තුල ඉහල රසඥතාවක් ඇතිකරන්න එය මහත් පිටුවහලක් වේවි. මම හිතන ආකාරයට සමාජය පුහු/හිස් දේවල්කරා ඇදීයාමට මූලික වෙතුවක් ලෙස සමාජය තුල ඉහල රසඥතාවයේ පිරිහීමත් හේතුකාරනා වෙනව

Last edited: