රිදුනාගේ අවසානය ලගා වෙයි

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    😂😂😂



    colonel කුම්බුරටම බැහැල ගොවියන්ගේ ප්‍රශ්න අහනවා වගේ නේද?
    ගොවියෝ කුඹුරෙන් එලියට එනකන්වත් බලන් ඉඳලා කාලේ නාස්ති කරන්න බැරි නිසාද මෙහෙම කරන්නේ?
    එහෙම නැත්නම් කුඹුරේ ඉඳල ගොඩට අවා කියල කියන ගොඩ ඉන්න අය ඇත්තටම ගොවියෝද කියල ෂුවර් නැති නිසාද?
    ------ Post added on Jun 9, 2022 at 10:09 PM
    පොර photo එකට ඉන්නෙ බං...
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    @Sen-lu නම් මිනීමරුවා රිදුනාගෙන් පළි ගනී. මට යම් දෙයක් උවහොත් @Sen-lu වගකිව යුතුයි...
    @Sen-lu ට රිදුනාට හානි කරවීමට කළ තර්ජනය මෙන්න
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පල්ලේකැලේදී ලෝකේට ම පෙන්න සෙල්ලම් දාමු... තව පීචං වෙන්න දෙයක් ඉතුරු වෙලා නැනේ...
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    "පැතුමත් නිවී ගියා...
    රිදීමත් නැතුවගියා..."

    " ඔබේ පඩ හඩ වියැකීමේ ශෝකයෙන් ‍රිදුනු සිත් කෙසේ නලවන්නද රත්තරනේ.."

    මීට ඇමගිල්ලගම ළදරු සුභසාදක ජාතික තණකොල පක්ෂය...