රිදෙනවද දන්නේ නෑනේ? 😕

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පිස්තෝල කෑල්ලක් මොකටද සහෝ ? ගන්නවනම් සම්පුර්ණ එකක් ගන්න.

    මෙහෙම ඒවා උදේ පාන්දර දාන්න එපා බන්. බය හිතෙනවා. දවසම මුසල වෙනවා.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,852
    113
    හෝම් ස්වීට් හෝම්
    ගොඩ කාලෙකින් බැලුවෙ.ඉස්සර නම් නිතරම ඕවා බලනවා..
    සිරාවට ඉස්සර ඉස්කෝලේ යන කාලේ ෆේස් ඔෆ් ඩෙත් ද මොකක්ද මල ඉලව්වක් තිබ්බා සීඩී තිබ්බේම ඔය වගේ හුත්තවල්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ow bn.. :angry: api hari sanwedi minissune :P
    2014 හෝ 2015 වෙසක් පෝය දා කුරුණෑගල ගිහින් ආව මායි යාලුවයි ට්‍රේන්1.. ගම්5 හරියෙදි මහ රෑ කොල්ලෙක් බෙල්ල තියලා... යාලුවට ඔහොඅම් ඒව ගාණක් නෑ මු කරුවලෙම යනව ෆෝන්1ත් උස්සන් ටව කට්ටිය යනවා එතෙන්ට මාත් අහක බල බල වගේ ගියේ, මගේ යාලුව එක පාර ෆෝන්1 ලයිට්1 දාල බිමට ඇල්ලුවා... #කනවා දාල අපේ වටේටම රෝස පාට මොළ කෑලි... මට වමනෙ නොගහින් යන්තම් බේරුණේ.. අරූ විඩියෝ කරනවා...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    DBpyLyY.png