අනුන්ට සින්දු අහන්න ඇයි බන් සල්ලි කපා ගන්නේ.
අනුන්ට අහන්න නෙමෙයි බන්, කවුරුහරි අවලමෙක් මට කොල් එකක් දුන්නම මට ඒ බව දැනගන්න, මගේ ෆොන් එක රින්ග් වෙනකොට ඇහෙන්න.අනුන්ට සින්දු අහන්න ඇයි බන් සල්ලි කපා ගන්නේ.
අනුන්ට අහන්න නෙමෙයි බන්, කවුරුහරි අවලමෙක් මට කොල් එකක් දුන්නම මට ඒ බව දැනගන්න, මගේ ෆොන් එක රින්ග් වෙනකොට ඇහෙන්න.
ඒ යකාගේ සින්දු වැඩක් නැ, බස් එකේ යනකොට හොයන්න බැ, ෆොන් එකද කැසට් එකද කියලාඅජිත් මුතුකුමාරනගෙ සින්දුවක් දාගනින්


පපුවේ අමාරුව හැදෙයි. ඒ මූවු එක බලපු නිසා අවුල්..1 missed call movie එකේ Ring tone එක දාගනින්. පට්ට.
ඒ යකාගේ සින්දු වැඩක් නැ, බස් එකේ යනකොට හොයන්න බැ, ෆොන් එකද කැසට් එකද කියලා![]()

1 missed call movie එකේ Ring tone එක දාගනින්. පට්ට.


උඹට ගැළපෙන එක තමයි මේක
මං මං මං
මං කිරිල්ලියක් කෝ............. මගේ පිහාටු
ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටු....
ඒ යකාගේ සින්දු වැඩක් නැ, බස් එකේ යනකොට හොයන්න බැ, ෆොන් එකද කැසට් එකද කියලා![]()

චීන ට්රාන්ස්මීටර් ගහගෙන පෙන් ගහගෙන ඒ මදිවට රෙස්ලින්ග් ෆිල්ම් යනවා ටීවී එකේ අජූතයි බන් දැන් බස්...දැන් කැසට් නෑ බන්.උඹලයි පැත්තේ කැසට් තියේද තාමත් බස්වල?![]()
ලින්ක් එකක් දියන්..


රින් ටෝන් වලට කොයි රටේද සල්ලි කැපෙන්නෙ?
mama dekke ringin tones wage 
මෙහෙ දැන් ලන්කාවේ උන් වැහි වැහැලා ඔසී යන්න බොට්ටුවේ ඇවිත් මෙහෙට ගහගෙන ආපු උන්.වනාටු වල කොහෙද යකොව් අජිත් මුතුකුමාරනගෙ සින්දු![]()
අනුන්ට අහන්න නෙමෙයි බන්, කවුරුහරි අවලමෙක් මට කොල් එකක් දුන්නම මට ඒ බව දැනගන්න, මගේ ෆොන් එක රින්ග් වෙනකොට ඇහෙන්න.
mama dekke ringin tone wage ekai 
ඕක කොල්ලයි බල්ලයි හැම එකාම දාගෙන හිටි කාලයක් හිටියා. out dated.![]()
