රින්ග්ටොන් එකක් කියපල්ලා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රින්ග්ටොන් එකක් කියපල්ලා

හොද රින්ග්ටොන් එකක් කියපල්ලකො ෆොන් කට්ටට දාගන්න..
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අජිත් මුතුකුමාරනගෙ සින්දුවක් දාගනින්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනුන්ට සින්දු අහන්න ඇයි බන් සල්ලි කපා ගන්නේ.
    අනුන්ට අහන්න නෙමෙයි බන්, කවුරුහරි අවලමෙක් මට කොල් එකක් දුන්නම මට ඒ බව දැනගන්න, මගේ ෆොන් එක රින්ග් වෙනකොට ඇහෙන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අනුන්ට අහන්න නෙමෙයි බන්, කවුරුහරි අවලමෙක් මට කොල් එකක් දුන්නම මට ඒ බව දැනගන්න, මගේ ෆොන් එක රින්ග් වෙනකොට ඇහෙන්න.

    1 missed call movie එකේ Ring tone එක දාගනින්. පට්ට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹට ගැළපෙන එක තමයි මේක
    මං මං මං
    මං කිරිල්ලියක් කෝ............. මගේ පිහා‍ටු
    ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගා‍ටු....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඒ යකාගේ සින්දු වැඩක් නැ, බස් එකේ යනකොට හොයන්න බැ, ෆොන් එකද කැසට් එකද කියලා :rofl::rofl:

    දැන් කැසට් නෑ බන්.උඹලයි පැත්තේ කැසට් තියේද තාමත් බස්වල? :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹට ගැළපෙන එක තමයි මේක
    මං මං මං
    මං කිරිල්ලියක් කෝ............. මගේ පිහා‍ටු
    ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගා‍ටු....

    ලින්ක් එකක් දියන්..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒ යකාගේ සින්දු වැඩක් නැ, බස් එකේ යනකොට හොයන්න බැ, ෆොන් එකද කැසට් එකද කියලා :rofl::rofl:

    වනාටු වල කොහෙද යකොව් අජිත් මුතුකුමාරනගෙ සින්දු :shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් කැසට් නෑ බන්.උඹලයි පැත්තේ කැසට් තියේද තාමත් බස්වල? :rofl:
    චීන ට්‍රාන්ස්මීටර් ගහගෙන පෙන් ගහගෙන ඒ මදිවට රෙස්ලින්ග් ෆිල්ම් යනවා ටීවී එකේ අජූතයි බන් දැන් බස්...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලින්ක් එකක් දියන්..

    නෑ එක්කෝ ඒක එපා මේක දා ගනින්
    කුසුමට ලංවී රොන් ගන්නා
    බඹරුන් ඈතට ඉගිල ගියා
    මද සුලඟේ ඔහේ සැලෙනා
    තනිවූ කුසුමකි මා...... :rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වනාටු වල කොහෙද යකොව් අජිත් මුතුකුමාරනගෙ සින්දු :shocked:
    මෙහෙ දැන් ලන්කාවේ උන් වැහි වැහැලා ඔසී යන්න බොට්ටුවේ ඇවිත් මෙහෙට ගහගෙන ආපු උන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනුන්ට අහන්න නෙමෙයි බන්, කවුරුහරි අවලමෙක් මට කොල් එකක් දුන්නම මට ඒ බව දැනගන්න, මගේ ෆොන් එක රින්ග් වෙනකොට ඇහෙන්න.

    :dull: mama dekke ringin tone wage ekai :dull: