Ithin oka maha deyak ye.මට ඕන මචං ෆෝම් එකේ තොරතුරු ඩේට්බේස් එකට යන ගමං
යූසර්ටත් ඇතුලත් කරපු පේන විදියට වෙබ් පිටුවක් ඕපන් වෙන්න
HTML:
<form action="file.php" method="POST" enctype="multipart/form-data">
<input type="text" name="first_name" value="">
<button type="submit">Send</button>
</form>
PHP:
$first_name = ! empty( @$_REQUEST['first_name'] ) ? $_REQUEST['first_name'] : NULL;
if( ! is_null( $first_name ) ) {
/** Handle database stuffs here.. */
}
/** Say hello */
echo 'Hello ' . ( ! is_null( $first_name ) ? $first_name : 'Guest' ) . ' !';

