karanna thiyena hodama de nam shape eke oka use karana eka.දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද මගේ ලග තියෙන්නේ පරණ රියදුරැ බලපත්රයක් (පරණ එකක් කීවේ අර ඉලංකම් මැකෙන Access එකෙන් දීපු එක)
මට මේක අලුත් ලයිසන් එකකට හරවා ගන්න ඔනේ
ඒකට අදාලව මම කරන්න ඔනේ ක්රම වේදය දන්න කෙනෙක් කියලා දෙනවද
මේක පෙන්නේ නැහැ කියලා පොලීසියෙන් ලෙඩේ දානවනේ ඒකයි අලුත් කරන්න බැලුවේkaranna thiyena hodama de nam shape eke oka use karana eka.
nathnam aluth ekak gaththoth eka saren sare update karanna wei.
anith paththen baluwoth saren sare update karana eka society ekata hodai. Disable aya ayin wenawa. eth ithin aththtama oka karanne nane. kohomahari pass karana ekane wenne.
ඒක ඉතින් උඹේ වරදක් ද?මේක පෙන්නේ නැහැ කියලා පොලීසියෙන් ලෙඩේ දානවනේ ඒකයි අලුත් කරන්න බැලුවේ
poddak anduwata banala hadagannam kiyala palayan.මේක පෙන්නේ නැහැ කියලා පොලීසියෙන් ලෙඩේ දානවනේ ඒකයි අලුත් කරන්න බැලුවේ
2022 පෙබරවාරි වල ලංකාවට ආවම රිනිව් කරල ගියා.. අම්ම කිව්ව තාම කාර්ඩ් එක ගෙදරට එව්වෙ නැහැලු. එක්ස්ටෙන්ඩඩ් ටෙම්පරි ලයිසන් දෙකක් ගදරට එව්වලුඒක ඉතින් උඹේ වරදක් ද?
පොලිසි යේ උන්ට කියපන්, උන් දන්නේ නැද්ද ලයිසං දෙන කාඩ් රටේ නෑ කියලා.
මං දැක්කා මේ ලඟදි කාඩ් 450000 ක් අව කියලා තිබුණා.
බොහෝ විට ඒව අලුතින් ඉල්ලපු අයට දෙයි

License eka thiya number plate eka gahana plate ekath genne England walin neda ? Number plate gahanneth punch card system neතාමත් ලයිසන් එකට කාර්ඩ් එකක් ලංකාවෙ හදන්න බැහැනෙ මුන්ට![]()
2022 02 23 renew kale2022 පෙබරවාරි වල ලංකාවට ආවම රිනිව් කරල ගියා.. අම්ම කිව්ව තාම කාර්ඩ් එක ගෙදරට එව්වෙ නැහැලු. එක්ස්ටෙන්ඩඩ් ටෙම්පරි ලයිසන් දෙකක් ගදරට එව්වලු
තාමත් ලයිසන් එකට කාර්ඩ් එකක් ලංකාවෙ හදන්න බැහැනෙ මුන්ට![]()
කෝල් කරලා අහපන්. එතකොට එක්සටෙන්ඩඩ් ටෙම්පරි කොලයක් එවයි2022 02 23 renew kale
thama card eka awe ne ban mageth