රියදුරැ බලපත්‍රය

kavi2013

Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද මගේ ලග තියෙන්නේ පරණ රියදුරැ බලපත්‍රයක් (පරණ එකක් කීවේ අර ඉලංකම් මැකෙන Access එකෙන් දීපු එක)
    මට මේක අලුත් ලයිසන් එකකට හරවා ගන්න ඔනේ
    ඒකට අදාලව මම කරන්න ඔනේ ක්‍රම වේදය දන්න කෙනෙක් කියලා දෙනවද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    karanna thiyena hodama de nam shape eke oka use karana eka.

    nathnam aluth ekak gaththoth eka saren sare update karanna wei.

    anith paththen baluwoth saren sare update karana eka society ekata hodai. Disable aya ayin wenawa. eth ithin aththtama oka karanne nane. kohomahari pass karana ekane wenne.
     
    • Like
    Reactions: RottenCOLT

    kavi2013

    Junior member
  • Jun 17, 2015
    51
    53
    18
    karanna thiyena hodama de nam shape eke oka use karana eka.

    nathnam aluth ekak gaththoth eka saren sare update karanna wei.

    anith paththen baluwoth saren sare update karana eka society ekata hodai. Disable aya ayin wenawa. eth ithin aththtama oka karanne nane. kohomahari pass karana ekane wenne.
    මේක පෙන්නේ නැහැ කියලා පොලීසියෙන් ලෙඩේ දානවනේ ඒකයි අලුත් කරන්න බැලුවේ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක පෙන්නේ නැහැ කියලා පොලීසියෙන් ලෙඩේ දානවනේ ඒකයි අලුත් කරන්න බැලුවේ
    ඒක ඉතින් උඹේ වරදක් ද?
    පොලිසි යේ උන්ට කියපන්, උන් දන්නේ නැද්ද ලයිසං දෙන කාඩ් රටේ නෑ කියලා.
    මං දැක්කා මේ ලඟදි කාඩ් 450000 ක් අව කියලා තිබුණා.
    බොහෝ විට ඒව අලුතින් ඉල්ලපු අයට දෙයි
     
    • Like
    Reactions: RottenCOLT

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේක පෙන්නේ නැහැ කියලා පොලීසියෙන් ලෙඩේ දානවනේ ඒකයි අලුත් කරන්න බැලුවේ
    poddak anduwata banala hadagannam kiyala palayan.

    neethi kadanne nathuwa yanawa nam loku prashnayak nemei.

    mam awurudu 10k withara drive karanawa. hethuwak nathuwa nawathwala license check karala thiyenne 2 sarayai.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඒක ඉතින් උඹේ වරදක් ද?
    පොලිසි යේ උන්ට කියපන්, උන් දන්නේ නැද්ද ලයිසං දෙන කාඩ් රටේ නෑ කියලා.
    මං දැක්කා මේ ලඟදි කාඩ් 450000 ක් අව කියලා තිබුණා.
    බොහෝ විට ඒව අලුතින් ඉල්ලපු අයට දෙයි
    2022 පෙබරවාරි වල ලංකාවට ආවම රිනිව් කරල ගියා.. අම්ම කිව්ව තාම කාර්ඩ් එක ගෙදරට එව්වෙ නැහැලු. එක්ස්ටෙන්ඩඩ් ටෙම්පරි ලයිසන් දෙකක් ගදරට එව්වලු

    තාමත් ලයිසන් එකට කාර්ඩ් එකක් ලංකාවෙ හදන්න බැහැනෙ මුන්ට :angry:
     
    • Like
    Reactions: RottenCOLT

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අපේ තාත්තගෙ ලයිසන් එක මැකිල කියල පොලිසියෙන් ලෙඩේ ඇද්දේ ගිය දෙසැම්බර් වල. තාම අලුත් කාඩ් එක ආවෙ නෑ
     
    • Like
    Reactions: RottenCOLT

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    1. Mobitel no ekakin 225 gahala ubata lagama DMT medical centre ekakin convenient date and time daganin. 1700 k wage phone eke tiyaganin. 1600+ kapenawa dan appointment ekata. Edata gihin medical eka ganna tiyenne

    2. Ube area eke DMT ekatath no ekata call karala renew licence ekata date eka edatama ganna puluwan kalin dawase hawasa hari medical ganna dawase udema hari call kalama.

    3. Ethanata parana licence ekai, medical ekai, pahadili ID or passport ekai aran yaman. Ubata nam birth certificate original ekath aran yanna vevi.

    4. Ethana counter ekata documents dunnama kolayak denawa BOC ekata pay karanna 1700 k light vehicles. Eka pay karama counter keepakata giyama masa 12 k valud temporary liscence eka denawa parana licence eka punch karala.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    2022 පෙබරවාරි වල ලංකාවට ආවම රිනිව් කරල ගියා.. අම්ම කිව්ව තාම කාර්ඩ් එක ගෙදරට එව්වෙ නැහැලු. එක්ස්ටෙන්ඩඩ් ටෙම්පරි ලයිසන් දෙකක් ගදරට එව්වලු

    තාමත් ලයිසන් එකට කාර්ඩ් එකක් ලංකාවෙ හදන්න බැහැනෙ මුන්ට :angry:
    2022 02 23 renew kale
    thama card eka awe ne ban mageth