රියදුරු බලපත්‍රය ලබාගන්නට

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    රියදුරු බලපත්‍රය ලබාගන්නට

    මේ එන 14 ලයිසන් ගන්න ලියන්න තියන විභාගය තියනවා..
    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අර කියව ගන්න ඕනි පොතේ ලින්ක් 1 දෙන්නකෝ
    තව මේ සම්බන්දව ගිය ත්‍රෙඩ් ටිකත් හොයල දෙන්න

    තව පේපර්, දැන ගන්න ඕනි දේවලුත් කියන්න

    ස්තුතියි... ජය වේවා..................
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    heta town ekata gihilla windana lernas eken pothak ganin malli. wedi ganak wenne ne. eka hodata adyanaya karapan. kata padam newe. eke tiyena karanu moleta aragena mataka tiya ganing. oka hena lesi exam ekak. one nam mata cal ekak deppan kiyala dennam
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලංකාවෙ පවත්වන ලේසිම විභාගෙ ප්‍රශ්න පත්‍රය හා රියදුරු බල පත්‍රයක් ලබා ගැනීමේදී වැදගත් වෙන දේවල් ටිකක් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි යන්නෙ ඕන්....:P

    මෙන්න තියනව ලංකාවෙ බත් කන හරක් ඇරෙන්න හැමෝම පාස් වෙන කොටින්ම චාටර්ම විභාගෙ පේපර් එක... :rofl:
    මේකෙ ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් තියනව... මේ ප්‍රශ්න පත්‍ර දෙක තමා රියදුරු පරීක්ෂණයට දෙන්නෙ...:D

    paper No1

    http://www.mediafire.com/view/ab7u8j4wb7maaob/paper_1.pdf

    PhotoPPT0001_zpsbc3fb0ff.jpg

    PhotoPPT0002_zps05652c62.jpg

    PhotoPPT0003_zps22209cdc.jpg

    PhotoPPT0004_zpsf090fb9e.jpg

    PhotoPPT0005_zps0af806d2.jpg

    PhotoPPT0006_zpsd160871c.jpg

    PhotoPPT0007_zpsa76ab88f.jpg

    PhotoPPT0008_zps62be5a98.jpg

    paper No2

    http://www.mediafire.com/view/wz8rswz1aq7o2a1/paper_2.pdf

    paper020001_zpsbbd65727.jpg

    paper020002_zps410cea48.jpg

    paper020003_zps837e98af.jpg

    paper020004_zps8d04739b.jpg

    paper020005_zpsdafbb9f3.jpg

    paper020006_zps3d06accc.jpg

    paper020007_zps5e7d0522.jpg

    paper020008_zps9e81181f.jpg

    මේ ප්‍රශ්න වලින් ප්‍රශ්න අංක 41-45 දක්වා තියන ප්‍රශ්ණ වලට පිළිතුරු ලියන්න ඔනෙ බර වාහන බලපත්‍රය ගන්න අය පමණයි;)

    Link
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    heta town ekata gihilla windana lernas eken pothak ganin malli. wedi ganak wenne ne. eka hodata adyanaya karapan. kata padam newe. eke tiyena karanu moleta aragena mataka tiya ganing. oka hena lesi exam ekak. one nam mata cal ekak deppan kiyala dennam

    Hariiii mama gihin balannam Ayya

    elazzzzzzz thank youuuuuuuuuuuu

    Thank youuuuuuuuuu
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    විභාගයට සාර්ථක ලෙස ලකුණු 37 ක් ලබා ගෙන මෝටර් රථ ගමනාගමන පනතේ 203 පරිච්චේදයේ අනු අංක 122(A) ලද පනතට අනුව Lerner's Permit එක ලබා ගත්තෙමි.

    ස්තුතියි..................................................................................
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර

    එල, ජය වේවා