රියදුරු බලපත්‍ර‍ය වෙනස් වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

    ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කි්‍යු.ආර් ඛේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

    ලංකාදීප
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,355
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    පෙබරවාරි වල renew කරපු ලයිසන් එක තාමත් එවන්න බැහැ. අලුත් සිස්ටම් දාන්න ප්ලෑන් කරන්නෙ. ලකේ පංකාව තමයි
    2020 පෙබරවාරි වල දාපු උන්ටවත් තවම කාඩ් ඇවිල්ලා නැහැ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පෙබරවාරි වල renew කරපු ලයිසන් එක තාමත් එවන්න බැහැ. අලුත් සිස්ටම් දාන්න ප්ලෑන් කරන්නෙ. ලකේ පංකාව තමයි
    යකෝ එතකොට එකපාර කොමිස් ගන්නේ කොහොමද.
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

    ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කි්‍යු.ආර් ඛේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

    ලංකාදීප
    අලුත් එක ගන්න නිසා පරණ එක පෙන්නේ නැති වෙයි නේ.
    අනික අලුත් නිසා ගණන් වැඩි වෙයි නේ...
    අන්තිමට අපිට එක ගන්න වෙයි නේ
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙබරවාරි වල renew කරපු ලයිසන් එක තාමත් එවන්න බැහැ. අලුත් සිස්ටම් දාන්න ප්ලෑන් කරන්නෙ. ලකේ පංකාව තමයි
    ආවේ නැද්ද. එහෙනම් අලුත් එක ගනින්. එක එනවා සතියෙන්. - මීට RMV එක.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

    ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කි්‍යු.ආර් ඛේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

    ලංකාදීප
    Dollars nathi rataklu, eth loku talk aduwela naha. Lol
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    QR එක ජෙනරෙට් කරලා දෙන්න කොන්ත්‍රාත් එක කෝටී කියකට දෙයිද දන්නෙ නැ
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    කාර්ඩ් නැත්තම් මුන්ට මේවගේ ඩිජිටල් එකක්වත් දෙන්න බැහැනෙ

    52bf8cb6-ce95-47ff-9e2a-e23c58a25119.jpg
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාර්ඩ් නැත්තම් මුන්ට මේවගේ ඩිජිටල් එකක්වත් දෙන්න බැහැනෙ

    View attachment 186670
    එහෙම කලොත් අවුරුදු පතා අලුත් කරන්න සල්ලි ගන්නේ කොහොමැයි.....
    ප්ලාස්ටික් කාඩ් ගෙන්නන්න කොමිස් ගන්නේ අහවල් එකෙන් ද ?