ට්‍රේනින් යන්න ඕනේ නෑ මචන්.. උඹට පුලුවන් හින්දා..
කෙලින් ම විභාගයට ඉල්ලුම් කරන්න පුලුවන්..
ඊට පස්සේ විභාගයෙන් ගොඩ දැම්මාට පස්සේ අරුන් දිනයක් දෙනවා ට්‍රයල් එක පෙන්නන්න..
දැන් නම් ඉස්සර වගේ වැඩි කල් යන්නේ නෑ...
මාසයක් දෙකක් ඇතුලේදි ලැබෙනවා ...
මාසයක් දෙකක්?

යකෝ ඊට කලින් ගන්න බැරිද?
මාසයක් ඇතුලත වගේ?
මම ඔහේ ඉන්නෙත් මාස දෙකයි







