වෙබ් සිරිපාල;12266779 said:thanks for sharing...dan ithin points tika oluwe thiyagena para yamanko:![]()
අනිවාර්යෙන් ම...

බෙල්ලේ ලකුණු පුවරුවක් එල්ලාගෙනයි යන්න වේලා තියෙන්නේ.

වෙබ් සිරිපාල;12266779 said:thanks for sharing...dan ithin points tika oluwe thiyagena para yamanko:![]()


thnx for shr...
bang....
mekath itin dada gewanne nathiwa jarawen shape wenawa wage..
lakunu anuwa jarawa ganii![]()
baya wenna epa bangla....

THXX FOR VALUABLE INFOS.. SHII APARADE HALF CENTURY YAKWATH GAHANNA DUNNA NAM![]()

ඉතා වැදගත් නූලක්.....
මේ ගැන දැනුවත් කරාට ස්තූතියි.....![]()
![]()
බඩගිනි කොල්ල;12266403 said:good thread..!!!
thanks
bump
thanks for share
good post
එහෙනම් මචෝ ලයිසන් අරන් ඉවරයි මචෝ,මේවගේ නීති ගොඩක් ගේනවා එත් කුරත්මක කිරීමේ එතරම් ප්රයෝගොග නෑ නේ.අර ෂොපින් බෑග් වැඩේ වගේ වුනොත් හොදයි.
මේ දෙන ලකුණු ගැන වාර්තාවක් තියාගන්නවද මූලස්ථානයේ.....????
![]()
තාම ඕක ක්රියාත්මක වෙන්නෙ නෑ නේද???
එල නියමයි, මේ නීති ක්රියාත්මක කරන්න තිබුනේ දැනට ගොඩක් ඉස්සර, දැනවත් මේවා ක්රියාවට නගනවනම් ගොඩක් හොදයි, මීට අමතරව පදිකයන්ටත් දඩ ගහන්න පුලුවන් ක්රමයක් හදන්න ඕනේ, කොච්චර වැරදි විදියට පදිකයෝ පාර මාරු වෙනවද ? එහෙම උනාම වාහන තද බදය ඇතිවෙනවා වගේම අනතුරුත් බහුල වෙනවා.
..කොහොමත් ඉදිරියේදි..ඔව්, අනිවාර්යෙන් ම..කොහොමත් ඉදිරියේදි..
ඒ ගැනත් නීතී මාලාවක් ක්රියාත්මක වෙයි..
එල නියමයි, මේක කොහොමද දන්නේ නැහැ ක්රියාත්මක වෙන්නේ, අලුත් ලයිසන් එකටනම් මම හිතන්නේ මේ ක්රමය පාවිච්චි කරන්න පුළුවන්, පරන ලයිසන් එකටනම් මම හිත්තන්නේ නැහැ මේ ක්රමය හරි යයි කියලා, මතකනේ අර පරන ලයිසන් එකත් එක්ක හම්බවෙන පිටසන් පත්රය. එකේ පොලිසියෙන් මුකුත් ලියන්නේ නැහැනේ, වැරදි කරලා අහු උනාම.

Good Post
Thanx For Sharing
good post ..... thanks
ඔව්, මේ වගේ නීති ගෙනාවට ඒවා ක්රියාත්මක කරන එක නම් ලේසි නෑ..
කොහොම වුනත්..
මොනවා හරි පියවරක් ගනී වෙන්න ඇති..
නැත්නම් පරණ ලයිසන් තියෙන හැම එකාම අනිවාර්යෙන් ම අලුත් එකට මාරු වෙන්න කියලා
නීතියක් එයි ද දන්නේ නෑ..

