රියදුරු~ලකුණු_24

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙබ් සිරිපාල;12266779 said:
    thanks for sharing...dan ithin points tika oluwe thiyagena para yamanko::oo::oo:

    අනිවාර්යෙන් ම...:lol:
    බෙල්ලේ ලකුණු පුවරුවක් එල්ලාගෙනයි යන්න වේලා තියෙන්නේ.
    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thnx for shr...
    bang....
    mekath itin dada gewanne nathiwa jarawen shape wenawa wage..
    lakunu anuwa jarawa ganii :lol:
    baya wenna epa bangla....

    ඔව්, මචන්...
    කොහොම කොහොම හරි අරුන් කවදාත් ගොඩ නේ..
    අපි තමයි එන්න එන්නම මඩේ එරෙන්නේ...
    :(
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඉතා වැදගත් නූලක්.....
    මේ ගැන දැනුවත් කරාට ස්තූතියි..... :yes: :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතා වැදගත් නූලක්.....
    මේ ගැන දැනුවත් කරාට ස්තූතියි..... :yes: :yes:

    කොහොම වුනත් මේ ගැන දැන් දැනුවත් වේලා ඉන්න වෙනවා අපි
    කොයි කවුරුත් ම. ඒ හින්දායි බේදා ගත්තේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙනම් මචෝ ලයිසන් අරන් ඉවරයි මචෝ:D,මේවගේ නීති ගොඩක් ගේනවා එත් කුරත්මක කිරීමේ එතරම් ප්‍රයෝගොග නෑ නේ.අර ෂොපින් බෑග් වැඩේ වගේ වුනොත් හොදයි.:rofl::rofl:

    ඔව්, මචන්.
    අපේ එවුන් නීති හරියට ක්‍රියාත්මක කරන්න කලින්..
    අණ බේර දිලා පටන් ගත්තාට ..
    ටික කාලයකින් නැති වේලා යන්න බැරි කමත් නෑ..
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ දෙන ලකුණු ගැන වාර්තාවක් තියාගන්නවද මූලස්ථානයේ.....????

    :confused::confused::confused:

    තාම ඕක ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේද???

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එල නියමයි, මේ නීති ක්‍රියාත්මක කරන්න තිබුනේ දැනට ගොඩක් ඉස්සර, දැනවත් මේවා ක්‍රියාවට නගනවනම් ගොඩක් හොදයි, මීට අමතරව පදිකයන්ටත් දඩ ගහන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඕනේ, කොච්චර වැරදි විදියට පදිකයෝ පාර මාරු වෙනවද ? එහෙම උනාම වාහන තද බදය ඇතිවෙනවා වගේම අනතුරුත් බහුල වෙනවා.

    මේක කොහොමද දන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ, අලුත් ලයිසන් එකටනම් මම හිතන්නේ මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්, පරන ලයිසන් එකටනම් මම හිත්තන්නේ නැහැ මේ ක්‍රමය හරි යයි කියලා, මතකනේ අර පරන ලයිසන් එකත් එක්ක හම්බවෙන පිටසන් පත්‍රය. එකේ පොලිසියෙන් මුකුත් ලියන්නේ නැහැනේ, වැරදි කරලා අහු උනාම.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දෙන ලකුණු ගැන වාර්තාවක් තියාගන්නවද මූලස්ථානයේ.....????

    :confused:
    :confused::confused:

    තාම ඕක ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේද???

    ඔව්, එක එක්කෙනාට ලැබෙන සම්මත ලකුණු ප්‍රමාණය හැම පොලිස් ස්ථානකයම සදහන් වෙනවා..
    හ්ම්, ලගදිම ක්‍රියාත්මක වෙයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල නියමයි, මේ නීති ක්‍රියාත්මක කරන්න තිබුනේ දැනට ගොඩක් ඉස්සර, දැනවත් මේවා ක්‍රියාවට නගනවනම් ගොඩක් හොදයි, මීට අමතරව පදිකයන්ටත් දඩ ගහන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඕනේ, කොච්චර වැරදි විදියට පදිකයෝ පාර මාරු වෙනවද ? එහෙම උනාම වාහන තද බදය ඇතිවෙනවා වගේම අනතුරුත් බහුල වෙනවා.

    ඔව්, අනිවාර්යෙන් ම :yes:..කොහොමත් ඉදිරියේදි..
    ඒ ගැනත් නීතී මාලාවක් ක්‍රියාත්මක වෙයි..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව්, අනිවාර්යෙන් ම :yes:..කොහොමත් ඉදිරියේදි..
    ඒ ගැනත් නීතී මාලාවක් ක්‍රියාත්මක වෙයි..

    එල නියමයි, මේක කොහොමද දන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ, අලුත් ලයිසන් එකටනම් මම හිතන්නේ මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්, පරන ලයිසන් එකටනම් මම හිත්තන්නේ නැහැ මේ ක්‍රමය හරි යයි කියලා, මතකනේ අර පරන ලයිසන් එකත් එක්ක හම්බවෙන පිටසන් පත්‍රය. එකේ පොලිසියෙන් මුකුත් ලියන්නේ නැහැනේ, වැරදි කරලා අහු උනාම.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල නියමයි, මේක කොහොමද දන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ, අලුත් ලයිසන් එකටනම් මම හිතන්නේ මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්, පරන ලයිසන් එකටනම් මම හිත්තන්නේ නැහැ මේ ක්‍රමය හරි යයි කියලා, මතකනේ අර පරන ලයිසන් එකත් එක්ක හම්බවෙන පිටසන් පත්‍රය. එකේ පොලිසියෙන් මුකුත් ලියන්නේ නැහැනේ, වැරදි කරලා අහු උනාම.

    ඔව්, මේ වගේ නීති ගෙනාවට ඒවා ක්‍රියාත්මක කරන එක නම් ලේසි නෑ..
    කොහොම වුනත්..
    මොනවා හරි පියවරක් ගනී වෙන්න ඇති..
    නැත්නම් පරණ ලයිසන් තියෙන හැම එකාම අනිවාර්යෙන් ම අලුත් එකට මාරු වෙන්න කියලා
    නීතියක් එයි ද දන්නේ නෑ.. :baffled:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව්, මේ වගේ නීති ගෙනාවට ඒවා ක්‍රියාත්මක කරන එක නම් ලේසි නෑ..
    කොහොම වුනත්..
    මොනවා හරි පියවරක් ගනී වෙන්න ඇති..
    නැත්නම් පරණ ලයිසන් තියෙන හැම එකාම අනිවාර්යෙන් ම අලුත් එකට මාරු වෙන්න කියලා
    නීතියක් එයි ද දන්නේ නෑ.. :baffled:

    ඒක හරි!!!

    මොකද ඔය ආසන පටි නොපැලඳීම වගේ ඒවට ගහන දඩ ගොඩක් වෙලාවට අදාල පොලිස් උත්තමයා ළඟ විතරයි.
    ඒවායෙ වාර්තාවක් වෙන කොහෙවත් නෑලු.....

    අළුත් එකටත් ඕක ක්‍රියාත්මක කරනවානම් network එකක් හදන්න වෙනවනෙ....

    අපේ EK අයියලා ඕකට මොකක් හරි ජිල්මාට් එකක් හොයාගනී.

    :rolleyes::rolleyes: