alut rule akak nada
ada ydala work karanawaaka
tv aka kywwa
ඔව්, මචන් ඒ හින්දායි මේ ත්‍රේඩ්
එක ඊයේ රෑ නිදි මරාගෙන හදලා ප්‍රොමොට් කලේ..
alut rule akak nada
ada ydala work karanawaaka
tv aka kywwa
අනිවා !අනිවාර්යෙන් ම මචන්...
ඒත් ඉතින් අපිට අපේ සුභ අනාගතය ගැන..
පෙරුම් පුරවාගෙන බලාගෙන ඉන්න වෙනවා.. මේ හැම වෙනස් විමක් ම..


යා යා.......අපිටම කියලා වාහනයක් නැති වුනත් අපි වාහනයේ යන කොට රියදුරා වැරැද්දක් කරද්දි අපිට කියලා දෙන්න පුලුවන් නේ..
මේ වගේ නිතීයක් තියෙනවා කියලා..












අනිවා !
![]()
Captain ජැක් ස්පැරෝ;12268187 said:යා යා.......![]()
එක ඇත්ත...........
ubawa policiyen allapu welawe(ara pagawa dunna dawase) eda ubata lakunu dunna nam ubata mechchara ganak hamba wenawa
අනතුරු දායක ලෙස වේගයෙන් රිය පැදවිමට ~ ලකුණු 08
වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08
අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10
වේග සීම ඉක්මවා ගියොත් ~ ලකුණු 06
ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06
නීතිය නොසලකා ඉස්සර කලොත් ~ ලකුණු 04
TOTAL=42
එකෙන් මේවා අඩු වෙනවා මචන්..
hoda post ekak machan..
dan kohomada oya lakunu denne. mokeda oya lakunu danne. kawda .. horata lakunu dawida.. lakunu noda inna polis lokkala 500k 1000k gane ganna hadapuwama moko wenne. onna oya dewal hadannath one ban. ara chip enabled liecen eka aniwa okkontama tiyenna one. anika hema thenama eka weda karaganan puluwan system ekak tiyenna one. nethuwa oya lakunu krame wedak wenne ne. polis karayong madiya thara wena eka witharai wenne..

aka lakuna lakuna kapanaway kylala mama htuwa


ස්තුතියි මචන්...

හරියට ක්‍රියාත්මක කරනවා නම් නියම වැඩක් යාලුවා![]()
මේ වගෙම පදිකයන්ටත් මොකක් හරි ක්‍රමයක් දාන්න වෙන තත්වයක් දැන් තියෙන්නෙ
ජයවේවා![]()

eeye live @ 8 eke meeka giyathanks for sharing machn
ස්තූතියි..
wadagath thread ekakthanks
![]()