රියදුරු~ලකුණු_24

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනිවාර්යෙන් ම මචන්... :lol:
    ඒත් ඉතින් අපිට අපේ සුභ අනාගතය ගැන..
    පෙරුම් පුරවාගෙන බලාගෙන ඉන්න වෙනවා.. මේ හැම වෙනස් විමක් ම.. :yes:
    අනිවා !:rofl::rofl:
    50268_313928457463_7947577_n.jpg
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අපිටම කියලා වාහනයක් නැති වුනත් අපි වාහනයේ යන කොට රියදුරා වැරැද්දක් කරද්දි අපිට කියලා දෙන්න පුලුවන් නේ..
    මේ වගේ නිතීයක් තියෙනවා කියලා..
    යා යා....... :yes: :yes:
    එක ඇත්ත...........
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ubawa policiyen allapu welawe(ara pagawa dunna dawase) eda ubata lakunu dunna nam ubata mechchara ganak hamba wenawa
    :D:D:D:D

    අනතුරු දායක ලෙස වේගයෙන් රිය පැදවිමට
    ~ ලකුණු 08
    වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08
    අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10
    වේග සීම ඉක්මවා ගියොත් ~ ලකුණු 06
    ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06
    නීතිය නොසලකා ඉස්සර කලොත් ~ ලකුණු 04

    TOTAL=42

    :lol::lol::lol:;);););)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    hoda post ekak machan..

    dan kohomada oya lakunu denne. mokeda oya lakunu danne. kawda .. horata lakunu dawida.. lakunu noda inna polis lokkala 500k 1000k gane ganna hadapuwama moko wenne. onna oya dewal hadannath one ban. ara chip enabled liecen eka aniwa okkontama tiyenna one. anika hema thenama eka weda karaganan puluwan system ekak tiyenna one. nethuwa oya lakunu krame wedak wenne ne. polis karayong madiya thara wena eka witharai wenne..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    :lol: එකෙන් මේවා අඩු වෙනවා මචන්..
    අනතුරු සිදු කර පලා ගියොත් ~ ලකුණු 10 / 42 - 10 = 32
    ඉදිරිය පැහැදිලි නැතිව ඉස්සර කළොත් ~ ලකුණු 06 / 32 - 6 = 26
    වාහන නොසලකා රිය පැදවිම ~ ලකුණු 08 / 26 - 8 = 18

    එතකොට ගාණ ඇවිත් 18 යි..;)

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hoda post ekak machan..

    dan kohomada oya lakunu denne. mokeda oya lakunu danne. kawda .. horata lakunu dawida.. lakunu noda inna polis lokkala 500k 1000k gane ganna hadapuwama moko wenne. onna oya dewal hadannath one ban. ara chip enabled liecen eka aniwa okkontama tiyenna one. anika hema thenama eka weda karaganan puluwan system ekak tiyenna one. nethuwa oya lakunu krame wedak wenne ne. polis karayong madiya thara wena eka witharai wenne..

    ඔව්, අනිවාර්යෙන් ම මචන්.. :yes:
    අපි දැන් බලන්න ඕනේ, පොලිසිය අපිට ලකුණු දෙනවා වගේම අපි පොලිසියගේ ලකුණු අඩු කරන විදිය..
    මුන් අත මිට සරු කරද්දි හෙමිට මුන්ට ගේම දෙන්න ඕනේ අරූගේ මේ ක්‍රියාවලිය ගමටම පෙන්නන්න රූප රාමු එකතු කරලා..
    එච්චරයි අපිට කරන්න වෙන්නේ.. කොහොම වුනත් අරුන්ට මේ නිතීයෙන් කොහොමත් ඉස්සරට වැඩිය සරු වෙන්න පුලුවන් අවස්ථා ඕන තරම් තියෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aka lakuna lakuna kapanaway kylala mama htuwa

    උඹ හිතාගෙන ඉන්න විදියටයි කරන්නේ..:yes:
    අරූ ෆන් එකට දාලා තිබ්බේ ඒ හින්දායි අරූට එහෙම උත්තරයක් දුන්නේ..
    නැත්නම් ඉතින් වැරදි කරන අපේ අයගේ හැටියට එක වැරැද්දකින් ම ලකුණු 24 පණිනවා..
    :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හරියට ක්‍රියාත්මක කරනවා නම් නියම වැඩක් යාලුවා:cool:
    මේ වගෙම පදිකයන්ටත් මොකක් හරි ක්‍රමයක් දාන්න වෙන තත්වයක් දැන් තියෙන්නෙ:rolleyes:
    +ජයවේවා
    11.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරියට ක්‍රියාත්මක කරනවා නම් නියම වැඩක් යාලුවා:cool:
    මේ වගෙම පදිකයන්ටත් මොකක් හරි ක්‍රමයක් දාන්න වෙන තත්වයක් දැන් තියෙන්නෙ:rolleyes:
    ජයවේවා
    11.gif

    ඔව්, මචන් අනිවාර්යෙන් ම කොහොමත්..
    පදිකයන්ට වුනත් මේ වගේ නීති ඉදිරියේදි නිකුත් වෙයි වගේ...
    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eeye live @ 8 eke meeka giya :) thanks for sharing machn

    ඔව්, මචන් ඒකේ ගිය එක තමයි මම ටයිප් කරලා දැම්මේ අපේ එවුන්ට දැන ගන්න..
    මුල් පිටුවේ ලයිව්@ 8 එකේ ක්ලිප් එකත් දාලා තියෙනවා..