driving license ganna kalin exam ekak thiyenawane. machan umbala langa thiyenawada a exam eke papers tikak.
ඔව්, මචන් තියෙනවා මම උඹට හොයලා දෙන්නම්..
driving license ganna kalin exam ekak thiyenawane. machan umbala langa thiyenawada a exam eke papers tikak.
driving license ganna kalin exam ekak thiyenawane. machan umbala langa thiyenawada a exam eke papers tikak.
Patta machan, Thanks
BUMP
ada ude mage yaluwek meka kiuwa!tnx aiya mama wistharayak hoya hoya hitiye!

ඉතින් බය වෙන්න දෙයක් නෑ. පොලිස් කාරයට කීයක් හරි දීලා, ලකුණු නොදගෙන shape වෙන්නයි තියෙන්නෙ.
ඕකත් ඉතින් පොලිස්කාරයන්ට කීයක් හරි වැඩිපුර හොයා ගන්න සෙට් කරපු වැඩක්...

ඔය ලකුණු දෙන වැඩේ කරන්නෙත් පොලිසියෙන්නේ.ඉතින් බය වෙන්න දෙයක් නෑ. පොලිස් කාරයට කීයක් හරි දීලා, ලකුණු නොදගෙන shape වෙන්නයි තියෙන්නෙ.
ඕකත් ඉතින් පොලිස්කාරයන්ට කීයක් හරි වැඩිපුර හොයා ගන්න සෙට් කරපු වැඩක්...
![]()

loku udauwak machan.Thanksමේ ත්රේඩ් එක බලන්න මචන් තියෙනවා..
Maxxa, thanks for sharing...
thnx
පොලිසියේ මාමලා අපිට ලකුණු බෙදය් ගානට !

සමහර දේ වල් අසාදාරනයි යාලු.... ක්රමය හොදයි.. ඒත් මීට වඩා සාදාරන වෙන්න ඔනෙ

ඊයේ රෙප් ඉවර වෙලා තිබුනේඔව්, මචන්...
බීමතින් රිය පැදවිම වගේ ලොකු වැරදි වලට කිසිම දඩුවමක්
ලැබිලා නෑ.. එකෙන් ම තේරුම් ගන්න පුලුවන් නේ මේ නීතී පද්ධතියේ හැටි..