රියදුරු~ලකුණු_24

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ada ude mage yaluwek meka kiuwa!tnx aiya mama wistharayak hoya hoya hitiye!

    ඔව්, මේ ප්‍රශ්නයක හැමෝටම පැන නගිනවා කියලා මට හිතුනා..
    ඒ හින්දායි ඊයේ රෑ මේ ත්‍රේඩ් එක නිර්මාණය කරලා ඉවර කලේ..
    කොහොමත් දැන් අපි මේ දේ ගැන දැන ගෙන සිතිය යුතුම කරුණක් වේලා නේ තියෙන්නේ..
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ලකුණු 24

    ඔය ලකුණු දෙන වැඩේ කරන්නෙත් පොලිසියෙන්නේ.:D:D ඉතින් බය වෙන්න දෙයක් නෑ. පොලිස් කාරයට කීයක් හරි දීලා, ලකුණු නොදගෙන shape වෙන්නයි තියෙන්නෙ.:lol::lol: ඕකත් ඉතින් පොලිස්කාරයන්ට කීයක් හරි වැඩිපුර හොයා ගන්න සෙට් කරපු වැඩක්...:yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය ලකුණු දෙන වැඩේ කරන්නෙත් පොලිසියෙන්නේ.:D:D ඉතින් බය වෙන්න දෙයක් නෑ. පොලිස් කාරයට කීයක් හරි දීලා, ලකුණු නොදගෙන shape වෙන්නයි තියෙන්නෙ.:lol::lol: ඕකත් ඉතින් පොලිස්කාරයන්ට කීයක් හරි වැඩිපුර හොයා ගන්න සෙට් කරපු වැඩක්...:yes::yes:

    අනිවාර්යෙන් ම මචන්.. :yes:
    ඒත් පොලිසියට අතට කීයක් හරි දුන්නාත් ලකුණු 8 ක් ලැබෙන දඩුවම වෙනුවෙන් ලකුණු 2 ක් දිලා ශේප් කරයි...
    :baffled:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සමහර දේ වල් අසාදාරනයි යාලු.... ක්‍රමය හොදයි.. ඒත් මීට වඩා සාදාරන වෙන්න ඔනෙ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමහර දේ වල් අසාදාරනයි යාලු.... ක්‍රමය හොදයි.. ඒත් මීට වඩා සාදාරන වෙන්න ඔනෙ

    ඔව්, මචන්... :yes:
    බීමතින් රිය පැදවිම වගේ ලොකු වැරදි වලට කිසිම දඩුවමක්
    ලැබිලා නෑ.. එකෙන් ම තේරුම් ගන්න පුලුවන් නේ මේ නීතී පද්ධතියේ හැටි..
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව්, මචන්... :yes:
    බීමතින් රිය පැදවිම වගේ ලොකු වැරදි වලට කිසිම දඩුවමක්
    ලැබිලා නෑ.. එකෙන් ම තේරුම් ගන්න පුලුවන් නේ මේ නීතී පද්ධතියේ හැටි..
    ඊයේ රෙප් ඉවර වෙලා තිබුනේ :P