රියල් ගැන්ග්ස්ටර්ස්ලව දැකල තියනවද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රියල් ගැන්ග්ස්ටර්ස්ලව දැකල තියනවද ?

    attachment.php


    තව ගොඩක් උන් ඇති .. මුන්ගෙ නම් අහල තිබුනට සමහර උන්ව අදමයි දැක්කෙ:yes:
     

    Attachments

    • 11329641_767688426684518_399370346_n.jpg
      11329641_767688426684518_399370346_n.jpg
      77.4 KB · Views: 985

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අන්තිමට ඉන්න චින්තකගෙ අම්ම කියන්නෙත් මැරයෙක්ද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රඹා;18412390 said:
    අන්තිමට ඉන්න චින්තකගෙ අම්ම කියන්නෙත් මැරයෙක්ද?
    ඔය කියන්නේ කැටයම් චින්තක ගැනද බන්. හැබැයි ඒ කොල්ලගේ අම්මටත් ගමේ මිනිස්සු කරදර කලාලු. එව්වනම් පව් වැඩ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ඔය කියන්නේ කැටයම් චින්තක ගැනද බන්. හැබැයි ඒ කොල්ලගේ අම්මටත් ගමේ මිනිස්සු කරදර කලාලු. එව්වනම් පව් වැඩ.

    chinthaka pattama wadda..nawala nihalta gahanna giye athe blade ekakwath nathiwealu.:yes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ජන්තු අයියා;18412521 said:
    අයිස්‌ මංජු කියලා එකෙකුත් හිටියා නේද?

    ow ow meke me dala thiyenne machan sirawatama politicco ekka idala famus una ewaun namuth oyita wada wada karayo hitiya mokada me list eke inna okkoma game dunne pawathina goverment eke sup eka nisa namuth oya uba kiyapu wage un ehema newayi real wada karayooo
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මේ ඉන්නෙ මම දැකපු රියල් ගැන්ග්ස්ටර් කෙනෙක්. පට්ටයි.

    mahinda-angry2-e1329484673797.jpg


    තුම්මුල්ලෙ පද්මෙගෙ පිංතූරයක් දැකපු එවුන් නැතයෙි?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය කියන්නේ කැටයම් චින්තක ගැනද බන්. හැබැයි ඒ කොල්ලගේ අම්මටත් ගමේ මිනිස්සු කරදර කලාලු. එව්වනම් පව් වැඩ.
    කැටයම් චින්තක කියන්නෙ වෙන එකෙක් මන් දන්න විදියට.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    images

    ඔය අනිත් එවුන් වගෙ නෙවෙයි කොස්ස තමයි වෙපන් එක විදියට පාවිච්චිය. කොස්සෙන් වෙඩි තියනවා:yes:


    මේ මොන පඟර නැට්ටේක්ද බන්?