ඔය කියන්නේ කැටයම් චින්තක ගැනද බන්. හැබැයි ඒ කොල්ලගේ අම්මටත් ගමේ මිනිස්සු කරදර කලාලු. එව්වනම් පව් වැඩ.රඹා;18412390 said:අන්තිමට ඉන්න චින්තකගෙ අම්ම කියන්නෙත් මැරයෙක්ද?
ඔය කියන්නේ කැටයම් චින්තක ගැනද බන්. හැබැයි ඒ කොල්ලගේ අම්මටත් ගමේ මිනිස්සු කරදර කලාලු. එව්වනම් පව් වැඩ.

ජන්තු අයියා;18412521 said:අයිස් මංජු කියලා එකෙකුත් හිටියා නේද?
කැටයම් චින්තක කියන්නෙ වෙන එකෙක් මන් දන්න විදියට.ඔය කියන්නේ කැටයම් චින්තක ගැනද බන්. හැබැයි ඒ කොල්ලගේ අම්මටත් ගමේ මිනිස්සු කරදර කලාලු. එව්වනම් පව් වැඩ.
![]()
ඔය අනිත් එවුන් වගෙ නෙවෙයි කොස්ස තමයි වෙපන් එක විදියට පාවිච්චිය. කොස්සෙන් වෙඩි තියනවා