ඕනේ කෙනෙක් ට එහෙම හිතෙන්න පුළුවන් හැබැයි ඉතින් කවදා හරි වැරදිලා හරි JVP එක ට පාලනය හම්බ උණොත් එදාට තමා හිතෙන්නේ රාජපක්ෂලා කොච්චර හොඳ කියලා
who cares.
තව මොනාද යකෝ මේ රටට වෙන්න තියෙන්නෙ ?
අනිවාර්යෙන් එක සෙල් එකක් තියෙන එවුන් අන්‍රයියට තමා
තනි ඇටයක් තියන උන් රනිල්ට දෙන්න හොද නම් සෙල් එකක් තියන උන් අනුරට දෙයි.
ඇයි මේ කලබල.
