රියල් ස්ටීල්...(ඩිරෙක්ට් ලින්ක්)

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    450MB

    The-Hunters-2011.jpg




    මේක බය හිතෙන එකක් ද..???? :rolleyes::rolleyes::rolleyes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රියස් ස්ටිල් ෆිල්ම් එක නම් මැක්සා.. ආය කතා දෙකක් නෑ..
    මේ අවුරුද්දේ දි බලපු හොදම ෆිල්ම් එක තමයි ඒ...
    ෆයිට් එකේදි අපිට නිකන් ම චියර් කරන්න ඕනේ ෆිලින් එකක් එනවා ඇගට..
    ඒ තරම් තාත්වික විදියට චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙනවා..
    ඩි.වි.ඩි. රිප් රිලිස් වුන අලුතම බාගෙන බැලුවා..



    අටිෆිසල් එවා තාත්ෆික ෆිල් එකක් එන්න කොමද මචන් ....ඔන්න බලපන්කෝ ලොකෙට වෙන දේ ඉස්සරහට එහෙම හිතනන් එපා මචන් මැශ්න්ස් රොබෝලට නෝ ෆිලින්ස් ඇයි එහෙම හිතන්නේ