රියස් ස්ටිල් ෆිල්ම් එක නම් මැක්සා.. ආය කතා දෙකක් නෑ..
මේ අවුරුද්දේ දි බලපු හොදම ෆිල්ම් එක තමයි ඒ...
ෆයිට් එකේදි අපිට නිකන් ම චියර් කරන්න ඕනේ ෆිලින් එකක් එනවා ඇගට..
ඒ තරම් තාත්වික විදියට චිත්රපටිය නිර්මාණය කරලා තියෙනවා..
ඩි.වි.ඩි. රිප් රිලිස් වුන අලුතම බාගෙන බැලුවා..
ලෝඩ්ලා ඉන්න තැන අපි වගේ පොඩි මිනිස්සුන්ට ඉන්න බෑනේඇයි උඔ ඌට බයද?![]()

කවද්ද කිව්වේ ඌ ලෝඩ් කියලා?ලෝඩ්ලා ඉන්න තැන අපි වගේ පොඩි මිනිස්සුන්ට ඉන්න බෑනේ![]()

සමී
