රියල් NPP හිගන්නු මෙන්න බලාගන්න😂

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    Dakkama byyek kiyala penawa bun, wena ekekwa dala marketing campaign eka kerepan

    Back fire wei pakshe pata balala pin kerane kiyala
    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: silent one

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    මේක නම් Iraj production වගේ හැබැයි. සජිත්ගේ සෙට් එකේ නාට්‍යයක් වෙන්නත් බැරි නෑ
     
    • Like
    Reactions: silent one

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Dakkama byyek kiyala penawa bun, wena ekekwa dala marketing campaign eka kerepan

    Back fire wei pakshe pata balala pin kerane kiyala
    :rofl: :rofl: :rofl:

    චන්දේ ඉවරයි ජෙප්පෝ..අායේ කවද්ද උඹලගේ දළදා කැම්පේන් පටන් ගන්නේ..🤣

    Brs10ur.jpeg
     
    • Haha
    Reactions: 2osama and Asmodeus

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    චන්දේ ඉවරයි ජෙප්පෝ..අායේ කවද්ද උඹලගේ දළදා කැම්පේන් පටන් ගන්නේ..🤣

    Brs10ur.jpeg
    Budu dagamata agaurawa kerane nathuwa hitapan parayo
     
    • Haha
    Reactions: deanXX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Dakkama byyek kiyala penawa bun, wena ekekwa dala marketing campaign eka kerepan

    Back fire wei pakshe pata balala pin kerane kiyala
    :rofl: :rofl: :rofl:
    වෙන එවුන් දාලා කැම්පෙන් කරේ හිගන ජෙප්පෝ 😂
    මතකද ඒ දවස් වල පොඩි ළමයෙක් ගේ කෑම පෙට්ටිය එහෙම Photo ගහලා කැම්පෙන් එකක් කරා ළමයින්ට කන්න නැහැ කියලා😂😂😂
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Budu dagamata agaurawa kerane nathuwa hitapan parayo

    හම්බෝ දළදාවට බෝම්බ ගහපු උන්.., පිළිම වන්දනාවට ගෝත්‍රිකයෝ කියපු උන්, බෝ ගහ කිසිම වැඩක් නෑ කියපු උන් අපිට දැන් කියනවා බුදු දහමට අපහාස කරන්න ඵපාලු..🤣🤣🤣

    EW8ug3U.jpeg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Umba kiyane dalada maligawa gane race padala wesa ganu natala puka pennana eka hondai

    දළදා මාලිගාව ලග කවුද රේස් පැද්දේ..නිකන් edit කරපු ෆොටෝ ඵකක් දැකලා පච ගහන්න ඵපා.දළදා මාලිගාව ළග පාර ළග රේස් පදින්නේ කොහොමද ඒ පාර වහල තියෙද්දි...🤣🤣උඹලගේ ඔය පච නිසා තමා උඹලට දැන් හික් ගෑවිලා ඉන්නේ..යහපාලනයේ පච ටික උඹලගේ ජෙප්පෝ තමා අැමක් විදිහට කෑවේ..අමු ගොන්නු නේ🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මේක නම් Iraj production වගේ හැබැයි. සජිත්ගේ සෙට් එකේ නාට්‍යයක් වෙන්නත් බැරි නෑ

    මේ වගේ අඩුම අඩු කුලේ, දැක්ක ගමන් කොහෙන්ද මේක කියල හිතාගන්න පුලුවන් එකක් නං අලි පොහොට්ටුවෙන් තමයි. ✌️
     
    • Like
    Reactions: ChoronaSottiya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    දළදා මාලිගාව ලග කවුද රේස් පැද්දේ..නිකන් edit කරපු ෆොටෝ ඵකක් දැකලා පච ගහන්න ඵපා.දළදා මාලිගාව ළග පාර ළග රේස් පදින්නේ කොහොමද ඒ පාර වහල තියෙද්දි...🤣🤣උඹලගේ ඔය පච නිසා තමා උඹලට දැන් හික් ගෑවිලා ඉන්නේ..යහපාලනයේ පච ටික උඹලගේ ජෙප්පෝ තමා අැමක් විදිහට කෑවේ..අමු ගොන්නු නේ🤣🤣
    Kaudan oi edit kere

    Tho wage hingana wahal byyek

    Aparade man reply kere
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Kaudan oi edit kere

    Tho wage hingana wahal byyek

    Aparade man reply kere

    කෝ දාපං කෝ ෆොටෝස්..🤣..තොපිනේ හිඟන්නෝ..නැත්නම් වෙන උන්ගේ පච තොපි කියෝ කියෝ යයිද?🤣🤣..තෝත් බයියෙක් නේ ඔය පච අහන්න කලින්..මෝඩ හරකා🤣🤣
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Umba kiyane dalada maligawa gane race padala wesa ganu natala puka pennana eka hondai

    මොනවද බන් මේ කියන බොරු ඔය රේස් එක සංවිදානය කරන එකට මගේ ෆැමිලි එකේ කට්ටියත් උදවු කරා ඔය කියන ඒවා එකක් වත් උනේ නැ ගෑනු දළදා මාලිගාව ළඟ නැටුවා කියන එක තනිකරම ජෙව්පි එවුන් ගහපු 100% පච්යයක් එඩිට් කරපු ෆොටෝ එකක් තමයි උන් ශේඅර් කරේ.ඔකේ ආෆ්ටර් පාර්ටිය තිබ්බේ බෝගම්බර ග්‍රවුන්ඩ් එකේ මැප් එක අරන් බලපන් එක කොච්චර දුරද තියෙන්නේ කියලා මාලිගාවෙන් තව ඔය රේස් එක පැද්දේ පරණ ට්‍රැක් එකේ ඉස්සර ඕනේ තරම් රේස් ගියා නුවර මිනි කුපර් රෙසින්ග් ඒ පරණ ට්‍රැක් එකම තමයි යුස්කරේ අලුතින් මොකුත් කරේනැ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    මොනවද බන් මේ කියන බොරු ඔය රේස් එක සංවිදානය කරන එකට මගේ ෆැමිලි එකේ කට්ටියත් උදවු කරා ඔය කියන ඒවා එකක් වත් උනේ නැ ගෑනු දළදා මාලිගාව ළඟ නැටුවා කියන එක තනිකරම ජෙව්පි එවුන් ගහපු 100% පච්යයක් එඩිට් කරපු ෆොටෝ එකක් තමයි උන් ශේඅර් කරේ.ඔකේ ආෆ්ටර් පාර්ටිය තිබ්බේ බෝගම්බර ග්‍රවුන්ඩ් එකේ මැප් එක අරන් බලපන් එක කොච්චර දුරද තියෙන්නේ කියලා මාලිගාවෙන් තව ඔය රේස් එක පැද්දේ පරණ ට්‍රැක් එකේ ඉස්සර ඕනේ තරම් රේස් ගියා නුවර මිනි කුපර් රෙසින්ග් ඒ පරණ ට්‍රැක් එකම තමයි යුස්කරේ අලුතින් මොකුත් කරේනැ.
    Ammoh iw neda

    Horakan kerrpuwa boru

    Anith okkoma boru neda :rofl:

    https://www.sundaytimes.lk/130512/news/night-races-in-kandy-who-is-telling-the-truth-44393.html

    ථැරි දාර හයිය

    1747227119289.jpeg
     
    • Haha
    Reactions: Rasika212

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Ammoh iw neda

    Horakan kerrpuwa boru

    Anith okkoma boru neda :rofl:

    https://www.sundaytimes.lk/130512/news/night-races-in-kandy-who-is-telling-the-truth-44393.html

    ථැරි දාර හයිය

    View attachment 250829

    ඉතිං ගොනෝ ඔය දළදා මාලිගාව ඉස්සරහද?🤣..දළදා මාළිගාවට ලොකුම අපහාසේ කරේ තොගේ ජෙප්පෝ..බෝම්බ ගහපු ඵක පැත්තක තිබ්බත් ගිය දවස්වල චන්ද පෙරේතකමට දළදාව පෙන්නන්න මිනිස්සු ගෙන්නලා පාරේ ජරා කෙරෙව්වේ 🤣🤣